ක‍්‍රීඩා නියෝජ්‍ය ඇමතිත් පවුල පිටින් ඕස්ට්‍රේලියාවේ පදිංචියට යයි......

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ක්‍රීඩා හා තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න මහතා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇතැයි වාර්තාවේ.

    ඒ ඔහුගේ පවුලේ සියලු සාමාජිකයන්ද සමඟයි.

    ඔහු මෙතෙක් ඒ බව කිසිවකුට දන්වා නැති බවත් සදහන්ය.

    https://lankacnews.com/ක්රීඩා-නියෝජ්ය-ඇමති-ප/
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817

    උන් දන්නවා විද්ද පච වලට හැටියට කරගන්න බෑ කියලා. අනිත් එක උන්ම වරප්‍රසාද අයින් කරන්වා කියලා කට ඉස්සර කරගත්තට පස්සෙ උන්ම දන්නවා මෙකෙන් ඇති වැඩක් නෑ කියලා. නිකන් පුකේ අමාරුවටදට බන් අතින් කයිට් කරන් සමාජසේවේ කරන්නෙ.

    සීන් එක තියෙන්නෙ මුන් සෙට් එක පක්ශ අරමුදලේන් කවර් වෙන්නෙ නෑ මම හිතන්නෙ. ඒකේ ආතල් එක තියෙන්නෙ පරන සෙට් එකට.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මේ පුද්ගලයා එක්ක ප්‍රශ්නයක් නෑ. ඒ වුනාට ක්‍රීඩාව ක්‍රීඩකයෙක් විදිහට කරන එකයි, ක්‍රීඩා කළමනාකරණය කරන එකයි දෙකක්. හොඳ ක්‍රීඩකයෝ හැමෝම හොඳ පුහුණුකරුවො වෙන්නෙ නෑනේ.
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    1739257713814.png
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,980
    15,435
    113
    Same here mchn.
    They didn't have a strong spine to eliminate Ashoka from MP post due to providing false educational qualifications.
    From that I understood that these fakes won't do a good job.
    Sad thing is from next election, either Sajith or Namal will triumph from the looks of it.
    Anura's cabinet is a reflection of Anura. So whatever he says he doesn't have the intention to do it. I'm sad about voting for Anura
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    උන් දන්නවා විද්ද පච වලට හැටියට කරගන්න බෑ කියලා. අනිත් එක උන්ම වරප්‍රසාද අයින් කරන්වා කියලා කට ඉස්සර කරගත්තට පස්සෙ උන්ම දන්නවා මෙකෙන් ඇති වැඩක් නෑ කියලා. නිකන් පුකේ අමාරුවටදට බන් අතින් කයිට් කරන් සමාජසේවේ කරන්නෙ.

    සීන් එක තියෙන්නෙ මුන් සෙට් එක පක්ශ අරමුදලේන් කවර් වෙන්නෙ නෑ මම හිතන්නෙ. ඒකේ ආතල් එක තියෙන්නෙ පරන සෙට් එකට.
    හොදයි නේ බං. වූ එහෙම යනවා නම් යන්නේ ගරන්න දෙන්නේ නැත කියලා නම්. කොච්චර හොඳ දෙයක් ද. ?????
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,977
    113
    Colombo
    ක්‍රීඩා හා තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න මහතා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇතැයි වාර්තාවේ.

    ඒ ඔහුගේ පවුලේ සියලු සාමාජිකයන්ද සමඟයි.

    ඔහු මෙතෙක් ඒ බව කිසිවකුට දන්වා නැති බවත් සදහන්ය.

    https://lankacnews.com/ක්රීඩා-නියෝජ්ය-ඇමති-ප/
    https://dasathalankanews.com/ක්රීඩා-නියෝජ්ය-ඇමති-සු/

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    ඒ කියන්නේ නිව්ස් එක ඇත්ත (y)
    lol ලංකාවෙ උන් ausi යන්නෙ පොඩි tour වලට නෙවී, ගොඩක් උන් යන්නෙ visa stamp කරන් එන්න නැත්තන් migrate කරන්න. ඔය හුත්තෙ රටේ පොඩි ගානකින් ගිහින් බලන්න තැන් අඩුයි. මුගෙ පවුලෙ 4යි නේ? ටිකට් ටිකටම ලක්ශ 15 පනිනවා. අමුම පුකේ අමාරුවක් තියෙන්න ඕනා ඉතින් ඔහොම "tour" යන්න.

    මෙහෙ ඉන්න ඔටුවන්ට ඉතින් හොඳයි මුගෙ පච ටික.
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Same here mchn.
    They didn't have a strong spine to eliminate Ashoka from MP post due to providing false educational qualifications.
    From that I understood that these fakes won't do a good job.
    Sad thing is from next election, either Sajith or Namal will triumph from the looks of it.
    I don't think people in their right minds would choose clowns like Sajith, Namal or Ranil over Anura even if an election is held right now. I'm just sad that non of these fake bitches are going to do a proper job. Now it's sad and hopeless for SL. My first and only priority now is to get my kid a citizenship of another country when he grows up. SL is never recovering ever again.
     
    • Like
    Reactions: planner123