ක‍ාන්තාව සමග ළැගුම්හලට ගිය ත්‍රීවීල් අයියාගේ හදවත නවතී

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    පසුගිය 17 වැනිදා කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක් වෙත කාන්තාවක සමග පැමිණි පුද්ගලයෙකු, එහි කාමරයක් තුළදී ඇතිවූ හදිසි පපුවේ අමාරුවක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. කිරිබත්ගොඩ පොලිසිය විසින් අදාළ මළ සිරුර සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ඉදිරි පරීක්ෂණ අවසන් වන තුරු ඔහු සමග අදාළ කාමරයේ රැඳී සිටි හතළිස් හත් හැවිරිදි කාන්තාව පොලිස් භාරයට ගෙන ඇත.
    වගා ළිං හාරන එක ලේසි වැඩක් නෙවෙයි.. තනියම.
    කොම්ප්‍රෙශර් එක ඔරොත්තු දෙන්නෙ නෑ.
    නිරුවතින්ම පරලොව යන්න ඇති.
    සමහරවිට නෙළුම් කුලුණ ගහන්න මොනවහරි ඖෂධ ගත්තද දන්නෙ නෑ අධි මාත්‍රාවෙන්.
     

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    278
    329
    63
    අන්තිමට උම්බලකඩ වට්ටක්කා කැකිරි දොඩං කියලා දෙපාරක් විතර වැදිලා උලුකැට උලුකැට උලුකැට උලුකැට ගලා හොක් ගාලා යනවා..
    ඊට පස්සේ ඉතින් "බිස්කට් කුඩු බිස්කට් කුඩු" තමයි.
     
    • Haha
    Reactions: thedigit2s

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113

    ක‍ාන්තාව සමග ළැගුම්හලට ගිය ත්‍රීවීල් අයියාගේ හදවත නවතී​


    Gossip එකෙ නිවුස් එකෙ හෙඩ්ලයින් එක. ඔය කොටු පනින එවා හෙළයොන්ගෙ විනොදාම්ශය. එකනෙ නිකම් ලස්සන නව කතාවක් වගෙ ලියලා තියෙන්නෙ

    Iran wala ehema na.
    ------ Post added on Mar 19, 2026 at 2:30 PM
     
    • Haha
    Reactions: craabeysinghe

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,537
    7,934
    113
    මාත් වියාග්‍රා ගහනවා බන්.. කොයි වෙලේ සෙත්ත පොච්චි වෙයිද දන්නේ නෑ!
     
    • Haha
    Reactions: craabeysinghe