ක තා නායක බ ඩුවගේ වැඩ කොහොමද

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,835
    3,000
    113
    colombo
    කතානායක සැප ලයිස්තුව අරන් මැතිසභා ලොක්කෝ අල්ලස් කොමිසමේ

    කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි දූෂණ චෝදනා පැමිණිල්ල සම්බන්ධයෙන් තොරතුරැ දීමට පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීහු තිදෙනෙක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙරවරැවේ පෙනී සිටියහ.

    මෙසේ පෙනී සිටියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන) සහකාර අධ්‍යක්ෂ (මුදල්) සහ ප්‍රවාහන නිලධාරී යන තිදෙනාය.

    කතානායකවරයාට එරෙහි දූෂණ චෝදනාව සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අදාළ පාර්ලිමේන්තු ප්‍රධානීන් යොමු කරන ලෙස අල්ලස් කොමිසම පාර්ලිමේන්තු මහා ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියට පසුගියදා දැනුම් දුන්නේය.

    එසේම කතානායකවරයාට සපයා ඇති පහසුකම් සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු වාර්තාවක් වහාම ඉදිරිපත් කරන ලෙසටද කොමිසම මහ ලේකම්වරියට වැඩිදුරටත් දැනුම්දී අැත.

    කතානායකවරයා පාවාච්චි කරන නිල නිවාස, වාහන සහ ඒ සඳහා ලබාගත් ඉන්ධන, පාර්ලිමේන්තුවෙන් ලබාගත් ආහාරපාන සහ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ විස්තර ඇතුළත් ලිපි ලේඛන මෙසේ ඉදිරිපත් කරන ලෙස දන්වා ඇත.

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කතානායකවරයාට ඒරෙහිව මෙම විමර්ශනය පසුගියදා ආරම්භ කරන ලද්දේ පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා කළ පැමිණිල්ලක් අනුවය.

    ඔහු මෙම පැමිණිල්ල කර තිබුණේ පසුගිය පෙබරවාරි මස 02 වැනිදාය.

    ඒ සම්බන්ධයෙන් කොමිසම චමින්ද කුලරත්න මහතාගෙන් පසුගිය 13 වැනිදා ප්‍රකාශයක්ද සටහන් කර ගත්තේය. කුලරත්න මහතා විසින් ඒම දුෂණ චෝදනාවලට අදාල ලිපි ගොනු රැසක්ද ඒහිදී බාර දෙනු ලැබීය.

    වාහන අවභාවිතය, ⁠නීතිවිරෝධී ලෙස ඉන්ධන දීමනා දෙකක් ලබා ගැනීම, ⁠පාර්ලිමේන්තු මාධ්‍ය අංශය සතු උපකරණ අවභාවිතය, ⁠නියමිත මුදල් නොගෙවා පාර්ලිමේන්තු ගිණුම යටතේ අමතර දිවා ආහාර පහසුකම් ලබා ගැනීම,⁠නීතිවිරෝධි ලෙස පත් කරන ලද විමර්ශන නිලධාරියෙකු සදහා රජයේ අනුමත චක්‍රලේඛවලට පිටින් මුදල් ගෙවීම, රජයට අයත් නිල නිවාස දෙකක් නීතීවිරෝධි ලෙස භාවිතා කිරීම, තොරතුරු පනත යටතේ ඉල්ලා සිටි තොරතුරු ලබා දීම නිතිවිරෝධි ලෙස ප්‍රතික්ෂේප කර තම වංචා දූෂණ හෙළිදරව් වීම වැලැක්ව්මට ක්‍රියා කිරීම සහ පාර්ලිමේන්තු පරිපාලනයට අනීතික ලෙස මැදිහත්වීම යනාදී චෝදනා ඔහු විසින් අල්ලස් කොමිසමට ඉදිරිපත් කෙරිණ.

    එම කටයුතුවලදී රජයට රුපියල් කෝටි තිහක පමණ පාඩුවක් සහ මූල්‍ය අවභාවිතයක් සිදුව ඇති බව ඉහත පැමිණිල්ලේ සඳහන්විය.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,835
    3,000
    113
    colombo
    ආ කෙබර හෑලි පියදාස 🤭🤏
    මේවා දූෂණ වංචා නෙමේද ලංකාදීප. තිබ්බේ. 😂😂😂😂

    ආණ්ඩුව ගල් අගුරු හොරා කාලා මාට්ටු වුණාම

    පරණ ආණ්ඩුවල ගල්.අගුරු වංචා පෙන්නලා වැඩේ ෂේප් කරනවා


    කතානායකයා. ජිල් මාර්ට් දාලා අවුල් වෙනකොට පරණ කතානායකයා ගේ ජිල් මාර්ටි එලියට දාලා. මේක යාටගහනවා.

    මුන්. හොරු අල්ලන්නේ අමුතු විදියට. 😂😂😂


    මේවා සුද්ද කරන්නත් ඩෝබි යො ඉන්නවා නේ ලැජ්ජාවක් නැහැ මූණට.


    කව්රු හොරක්ම කරත් මිනිස්සුන්ගේ සල්ලි.
    ------ Post added on Sep 4, 2026 at 9:49 AM
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,835
    3,000
    113
    colombo
    මේවා දූෂණ වංචා නෙමේද ලංකාදීප. තිබ්බේ. 😂😂😂😂

    ආණ්ඩුව ගල් අගුරු හොරා කාලා මාට්ටු වුණාම

    පරණ ආණ්ඩුවල ගල්.අගුරු වංචා පෙන්නලා වැඩේ ෂේප් කරනවා


    කතානායකයා. ජිල් මාර්ට් දාලා අවුල් වෙනකොට පරණ කතානායකයා ගේ ජිල් මාර්ටි එලියට දාලා. මේක යාටගහනවා.

    මුන්. හොරු අල්ලන්නේ අමුතු විදියට. 😂😂😂


    මේවා සුද්ද කරන්නත් ඩෝබි යො ඉන්නවා නේ ලැජ්ජාවක් නැහැ මූණට.


    කව්රු හොරක්ම කරත් මිනිස්සුන්ගේ සල්ලි.
    ------ Post added on Sep 4, 2026 at 9:49 AM
    @thomian මොකෝ බාන් ජෙප්පෝ හොරකම් කරාම හිනා යන්නේ මේ හොරකම් නෙමේ ද ? මුන් ව හිරේ දාන්න ඕනේ නැද්ද ?
     
    • Haha
    Reactions: wpril5

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,846
    15,162
    113
    35
    Spain
    ජෙප්පන්ටම ඊළඟ සැරෙත් ඡන්දය දීපන්

    1788500990448.png
     
    • Haha
    Reactions: KDH

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    අනුර කුමාර ප්‍රමුඛ කම්බ හොරු රැලේ වැඩ කොහොමද ? මේ වගේ ජඩයෙක් ලංකා ඉතිහාසයේ ඉඳල නැහැ

    මුසාම්මිල්ගේ පුතා නිදහස්වුනේ "පට් පට් ගාලා" ඊයේ​

     
    • Like
    Reactions: Inigo Montoya

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,662
    113
    රූකඩ රාජ්ජේ
    කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති බරපතල දූෂණ සහ මූල්‍ය අවභාවිත චෝදනා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියහ.
    මෙසේ කොමිසම හමුවේ පෙනී සිට ඇත්තේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන), සහකාර අධ්‍යක්ෂ (මුදල්) සහ ප්‍රවාහන නිලධාරී යන තිදෙනාය.

    කතානායකවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අදාළ අංශ ප්‍රධානීන් යොමු කරන ලෙස අල්ලස් කොමිසම විසින් පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂාණි රෝහණදීර මහත්මියට කරන ලද දැනුම්දීමකට අනුව මෙම නිලධාරීන් කොමිසම හමුවට කැඳවා තිබේ.

    කතානායකවරයා පරිහරණය කරන නිල නිවාස, වාහන, ඒ සඳහා ලබාගත් ඉන්ධන, පාර්ලිමේන්තුවෙන් ලබාගත් ආහාර පාන මෙන්ම ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ විස්තර ඇතුළත් සම්පූර්ණ වාර්තාවක් සහ ලිපි ලේඛන වහාම ඉදිරිපත් කරන ලෙස ද කොමිසම පාර්ලිමේන්තු මහලේකම්වරියට නියෝග කර ඇත.

    මෙම විමර්ශනය ආරම්භ වී ඇත්තේ පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් පසුගිය පෙබරවාරි 02 වනදා ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුවය. පැමිණිලිකාර කුලරත්න මහතාගෙන් පසුගිය 13 වනදා ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර, චෝදනාවලට අදාළ ලිපි ගොනු රැසක් ද ඔහු විසින් කොමිසම වෙත භාර දී තිබේ.

    කතානායකවරයාට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනා අතර වාහන අවභාවිතය සහ නීති විරෝධී ලෙස ඉන්ධන දීමනා දෙකක් ලබා ගැනීම, පාර්ලිමේන්තු මාධ්‍ය අංශයට අයත් උපකරණ අවභාවිත කිරීම, නියමිත මුදල් නොගෙවා පාර්ලිමේන්තු ගිණුම යටතේ අමතර ආහාර පහසුකම් ලබා ගැනීම, රජයේ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් නිලධාරීන් පත් කිරීම සහ ඔවුන්ට මුදල් ගෙවීම, රජයට අයත් නිල නිවාස දෙකක් නීති විරෝධී ලෙස පරිහරණය කිරීම, තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලන ලද තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරමින් වංචා දූෂණ වසන් කිරීමට උත්සාහ කිරීම ආදිය වෙයි.

    මෙම දූෂිත ක්‍රියාවන් හේතුවෙන් රජයට රුපියල් කෝටි තිහක (මිලියන 300ක) පමණ මූල්‍ය පාඩුවක් සිදුව ඇති බවට පැමිණිල්ලේ සඳහන් වේ.
     
    • Wow
    Reactions: Inigo Montoya

    TheShadow

    Well-known member
  • May 19, 2019
    194
    361
    63
    Malabe
    ඕව හෝදන ජෙප්පෝ හිතන විදිහ මේ වගේ,
    උන් හොරු කියන වචනේ අමුතු විදිහකට define කරගෙන ඉන්නේ.
    මොන හොරකම වංචාව කරත් ඌ රාජපක්ෂලාට සම්බන්ධ නැත්නම් හොරෙක් නෙවෙයි.
    කොච්චර හොඳට ඉන්න කෙනෙක් උනත් ඌ රාජපක්ෂලාට සම්බන්ධ නම් හොරෙක්.
    ඔය definition එක තමයි පරම සත්‍ය.
    ඒ definition එක ගැන පොඩි හරි සැකයක් තියනවා නම් උඹ රාජපක්ෂලාගේ කටු කන වහල් නූගත් මෝඩ $#$%$#@# බයියෙක්.
     
    • Like
    Reactions: jjpala and KDH

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,835
    3,000
    113
    colombo
    ඒත් බයියන් ට නෑ
    ජෙප්පනට දීපන් එකේ කිසිම වැරද්දක් නැහැ. මමත් සමහර විට දෙයි.


    හැබැයි ඡන්දෙ දෙනවා කියලා. පක්ෂේ හොරු වංචා කාරයො වැරදි වැඩ හෝදන්න එපා. මොන පොන්න කමක් ද බන් ඒ.


    අපිට ම අරිනවා නම් හොරුනව හෝදන්නේ මොකටද. රට දියුණු වෙන්න නම් වුන්ව හළලා ආණ්ඩුව ඉස්සරට යන්න ඕනේ