ඛනිජ තෙල් නිෂ්පාදන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 60 කින් දිනයි

monson

Well-known member
  • May 7, 2007
    25,820
    29,046
    113
    :love2:

    ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) ( සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්ද 60 කින් පාර්ලිමේන්තුවේදී පස්වරුවේ සම්මත විය.

    පනතට පක්ෂව ඡන්ද 77ක් ලැබුණු අතර ඊට විපක්ෂව ලැබුණේ ඡන්ද දාහතක් පමණි.

    ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීුවරු සහ ඡන්දය විමසන අවස්ථාවේදී සභාගර්භයේ සිටි සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්රීනවරු පිරිසක් පනතට විරුද්ධ මෙසේ ඡන්දය ප්රාකාශ කළහ.

    පනත සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් අවශ්යක බව ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීන විජිත හේරත් මහතා මුලසුනෙන් ඉල්ලීමක් කළේය. ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.

    පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ දවස පුරා පැවැත්වුණු අතර ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්රීළවරු 20කට වැඩි පිරිසක් එහිදී අදහස් දැක්වූහ.

    ඉන්ධන ආනයනය කිරීම තවත් සමාගම් වලට පැවරීම සහ ගුවන්යානා ඉන්ධන වෙනත් අයට ගෙනවිත් ගබඩා කිරීම සඳහා අවශ්ය පහසුකම් සැලසීම යනාදී කටයුතු සඳහා මෙම පනත් කෙටුම්පත මගින් ප්රසතිපාදන සැලසෙනු ඇත.

    - https://www.lankadeepa.lk/news/ඛනිජ-තෙල්--නිෂ්පාදන-පනත්-කෙටුම්පත-වැඩි-ඡන්ද-60-කින්-දිනයි/101-621758



    2022-10-18 18_15_13-පිට පිටම මාස තුනක් තෙල් සංස්ථාව ලාභ ලබයි __ ADA Online.jpg


    - https://www.ada.lk/breaking_news/පිට-පිටම-මාස-තුනක්-තෙල්-සංස්ථාව-ලාභ-ලබයි/11-397979

    1964 සිරිමාවෝ කරපු මෝඩ වැඩේ 2003 ටිකක් හරි ගැස්සුවා IOC එක ගෙනල්ල. දැන් හරි මේකෙ ගේන්න රට බංකොලොත් වෙනකම්ම ඉන්න උනා. සිරිමාවෝ ලංකාවෙන් එලවපු Shell, Esso, Caltex, British Petroleum ගිහින් Singapore Oil trade එක පටන් ගත්තා.

    CEYLON OPENS '64 WITH TAKE OVERS; Government Gets Control of Oil and Insurance​


    Jan. 2, 1964

    "The Shell sign, the Esso oval and the Caltex red star are no more, and henceforth the only sign for all motorists will be the Lanka ( Ceylon's ancient name) man with the torch.

    This is the symbol of the Ceylon Oil Corporation.
    The Petroleum Corporation took over the distribution of gasoline today. Gas stations throughout the island are busy removing signs of the private companies and replacing them with the Lanka sign. Most of the pumps of Shell, Esso and Caltex have been dry since distribution stopped about three days ago. But even as late as yesterday long queues of motorists formed at those filling stations still dispensing fuel oil imported by the Western companies. Many were turned away disappointed.
    Private oil companies are retaining about 300 of the 1,300 clerical workers who will be displaced by the take‐over.

    "

    - https://www.nytimes.com/1964/01/02/...overs-government-gets-control-of-oil-and.html
     
    Last edited:

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93


    ඔව් ඔව් ඕවා විකුනලත් කුට්ටි පිටින් යන්නේ මහ එවුන්ගේ සාක්කු වලට තමා.මේකට විරුද්දව චන්දේ නොදුන්න sjb පින්නයෝ ටිකටත් ඩොලර් කුට්ටියක් දෙන්න ඇති.
     
    • Like
    Reactions: hasithayad