Aiyoo me baila ban mamath hodata gahnwa eth oya wage seen nan wela na Ane manda mun ganjada gahala tiyenne kiyala
රෙද්ද තමයි ... ඔය කියන පනි හරම් පේන්නෙ නෑ බන් , අය් මේ බොරු දාල තියෙන්නෙ .. මන් ගන්ජා කාරයෙක් නෙමෙයි . ඒත් ඕනෙ තරම් ගහලා තිබෙනව .. පෙරේදත් මගෙ උපන්දින පාටි එක වෙනුවෙන් යාලුවෙක් ගෙනත් දුන්න .. මන් වගකීමෙන් කියනව.. ගන්ජා ගැහුවා කියල ඊකට ඇබ්බැහි වෙන්නෙ නෑ කුඩු වගේ.මට නම් ජොයින්ට් එකක් ගැහුවට පස්සෙ හුලගට ගහක් හෙලවුනත් හිනා යනවා, කවුරු හරි මන් දිහා බැලුවත් හිනා යනවා , නිකනුත් හිනා යනවා , හැම උත්තටම හිනා යනවා ... හැබැයි කුඩු ගහන තැන් වල තුන් පාරක් ඉදල තියෙනවා , හතුරෙකුටවත් මන් කුඩු දෙන්නෙ නෑ , මන් ගහලත් නෑ . ජොයින්ට් ඩේලි ගහන්නෙත් නෑ , දුකට ගහන්නෙත් නෑ , ඒත් මේක හොද දේකුත් නෙමෙයි
ඔකේ තියෙන්නේ හැබැයි ගංජා ගහල කෙලින පිස්සු නෙමෙයි.'salvia devinorum' කියල ඒ වගේම මත් වෙන ජාතියක් ගහල..
ඒක තහනම් එකක් නෙමෙයි. හැබැයි ගංජා වලට වඩා ෆුල් ආතල්.
මම ගහල නෑ. හැබැයි ඒ ගැන පොඩ්ඩක් හොයල බැලුව.. පට්ට බාන්ඩේ. මෙහෙ නැද්ද දන්නේ නෑ හොයාගන්න ටිකක්..
මොන බයිලාද බන් මුන් මේ කියල තියෙන්නේ? ජෝයින්ට් ගැහුවට ඔය මෙලෝ ලබ්බක් පේන්නේ නැහැ. සිගරට් දුමට වඩා හොඳ ටේස්ට් දුමක් ගංජා වල තියෙනවා. ගැහුවට පස්සේ පාඩුවෙම ඉන්න හිතෙන්නේ. කොහේ හරි වැඩි කලබලයක් නැති තැනක ඇලවෙලා අහස දිහා වගේ බලන් ඉන්න හිතෙන්නේ ගංජා ගහද්දි.
මුන් මේ බයිලා කතා කියපු එකෙක්වත් ගංජා ගහලා නැහැ. ඒක ෂුවර්. අපි ගංජා ගහපු හැටියට එහෙනං ඒ කාලේ අපිට මොනවා නොපෙනෙන්න බැරිද? මොන මගුලක්වත් පෙනුනේ නැහැ අපේ එකෙක්ටවත්. අවුරුද්දක් විතර එක දිගට සිගරට් ගංජා ගහද්දි ගොඩක් අයගේ දණහිස් වැලමිටි රිදෙන්න ගන්නවා. සම්පුර්නෙන් නැවැත්තුවත් අවුරුදු ගානක් යනකන් ඒ රිදිල්ල තියෙනවා. මාගේ තාමත් රිදෙනවා. දැන් ගොඩක් අඩුයි හැබැයි.


ඔන්න ඉතින් නයෙක් ඇරියා. ඔය කතාව මන් බ්ලොග් එකක joke එකක් දැක්කා

mama hithanne machn mu siraawatama weed kiyala crystal meth gahala thamai![]()


ඔව් එහෙම තමයි. ඒත් අර කඩවල් වල රයිස් වගේ ඕකෙත් පොඩි වෙනසක් තියෙනව. කපල කෑලි කරල එන එක නෙමේ. අතු පිටින් දෙන්නෙ. අඩුම 7000 ක් වත් යනව. ඇට අයින් කරන්න ඕනෙ හැබැයි. ගෙදර හැදුව වගේ තමා. ඔරිජිනල් බඩු. බම්බවල ප්ලේස් එකක් තියෙනව ටිෂූ තියෙන. එතනින් ඕන ඒව ගන්න පුලුවන්. තව අඹරන ඒව එහෙමත් තියෙනව.

hahahaa...maxxa bnz..!! mamath me langakadi indala henama aasawakin bnz inne gahanna..1st and last..!! owa danmakarala iwara karaganna one eka hinda defa gahanawa..!!












..ගන්ජා ....මේකෙ ආතල් එක නම් ඉතින් ලොවෙත් නෑ .හැබැයි ඉති එක එකා බලන විදිය තමයි .......කිසි ඇබ්බැහි වීමක් නෑ ....
මම ඉස්සෙල්ලාම ගහපු දවසෙ නම් බුත ගොඩයි ආතල් ලෝකයයි ...
අපි සෙට් වෙලා musical show එකක් බලන්න යන්න ..එදා තමා 1 වෙනි පාරට ගන්ජා පාරක් ගැහුවෙ ....නොදන්න කමට ඔහෙ ගැහුවා සිගා එක ගහනව වගේ ,,මගදි bus holt එකක නැවතිලා හිටියා පොඩ්ඩක් මෙන්න යකෝ එක පාරටම මාව නිකන් අන්ද මන්ද වෙලා ගියා නිකන් දිව නෑ වගේ ....වතුර තිබහෙ බෑ ....ඊට පස්සෙ හිටපු උන්ගෙන් වතුර ඉල්ලනව ඒත් වතුර නම් නෑ ..
..ඊට පස්සෙ කට්ටිය දැන මාවත් අරන් යනවලු ශෝ එක බලන්න ....මට පේනව එක දිගට ලයිට් ....යකෝ මෙච්චර ඉක්මනට අපි ඇවිල්ලද කියල බන් අනික ශෝ එක පටන් අරන් ඔය සින්දු කියන්නෙ කියල මම කිව්වා ........බැලින්නම් අපි මෙ තාම මග යන ගම රෑ කඩේක එලියෙ දාල තිබ්බ 1 ලයිට් එක තමා මට ලයිට් පේලියක් වගේ පෙනුනෙ
musical show එක වගේ ඇහිලා තියෙන්නෙ අර කඩේ දාල තිබ්බෙ සින්දු වලට
හැබැයි ඊට පස්සෙත් නොගහ නම් හිටියෙ නෑ හැබැයි ඊට පස්සෙ ගැහුවෙ ආතල් එක දැනගෙන,,පලවෙනි පාරට පස්සෙ නම් ඔය බූත සීන් මුකුත් උනේ නම් නෑ ,,,,,,ජොයින්ට් එකේ ආතල් එක නම් ගහලම බලන්න ඕනි ...
...ඔය කියන හැම ජාතියම ගහල තියනව ...අර මුලින්ම ආපු KG එක නම් සුපිරි ..දැන් නම් හොයා ගන්න නෑ ....දැන් තියෙන්නෙ නයි විස .....
ගහල නැති උන ගහල බලපල්ලා ....ඇබ්බැහි වීමක් නම් නෑ ලොවෙත් ....ඔක්කොම තමන්ගෙ ඔලුව තමා බන් ..


thawa ekak thiyanawa oke effect eka thamanta ona welawaka control karanna puluwan
ane manda anith euntath eka puluwanda kiyala
karanna thiyenne dan mata wadila na man normal kiyala hithana eka witharai passe heart beat eka normal wenawa
eth aye tikak wela giyama badu patan ganawa lol
5 minutes kiyanne 30minutes wage lol
kawadawath ahala nathi songs ahenawa pissu lokayai


moko tho hina wenne![]()


ලස්සන කතා ටික බං... මට බය නොගහපු එවුනුත් මේ ටික දැකලා ගංජා ගහන්න පටන් ගනීද කියලා![]()
