ගංජා ගහලා News කියවන Hiru

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    නොදන්න බම්බු කියවන්නේ නැතුව ඉන්න ඕන.



    Spain vala final lu Taylor Swift Los Angeles avalu :lol: . monavada ban meh news. Spain un vath dan nethuwa athi Madrid thiyenne Las Vegas vala kiyala :lol:
     
    • Haha
    Reactions: Cypress

    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    ගමේ සිරිපාල අංකල්ට මැඩ්‍රිඩ් ලස් වේගාස් තීබ්බට අව්ලක් නෑ බන්.

    උන්ට තියන ලොකුම ප්‍රශ්නෙ මයින්ද මාත්තය හොඳින්ද කියන එක :)
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,643
    8,841
    113
    kandy
    කව්ද යකෝ පිටිපස්සෙන් ගල් ගහන එකා ..
    උබලට ගල් ගහන සද්දයක් ආවේ නැද්ද