ගංජා ටිකක්..

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මං අහලා තියනවා සිංහල බෙහෙතක් හදන්න කියලා ගංජා ඉල්ලලා, උං ඒවා යටින් ඩීල් කරනවලු වෙන මොනවා හරි කොල ටිකක් ඒ වෙනුවට දාලා කලවම් කරලා. 😂
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,638
    1
    4,483
    113
    Matale
    පොලිසියෙන් නේද මේ.
    සුවර් නැති නිසා හිත හදාගන්න අමාරුයි
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Fiverr එකේ දැක්ක ලංකාවේ එකෙක් දාල තියනව. 😂
     

    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    මං අහලා තියනවා සිංහල බෙහෙතක් හදන්න කියලා ගංජා ඉල්ලලා, උං ඒවා යටින් ඩීල් කරනවලු වෙන මොනවා හරි කොල ටිකක් ඒ වෙනුවට දාලා කලවම් කරලා. 😂
    නෑ බං මේ වාත අමාරුවකට
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,242
    49,595
    113
    සේදවත්ත
    උඩහමුල්ල ස්ටේසම හරියේ හිටිය බඩු ඩීල් කරන බුවා දැන් නද්ද දන්න එකෙක් කියපන්