Need Help from Who are in Gampaha Nayiwala area !!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,584
    276
    83
    41
    අතන මෙතන
    යාලුවනේ

    ගම්පහ නයිවල පාලමක් හදන තැන ට සිකුරිට්යි කෙනෙකුට දිනපතා

    උදේ

    දවල්

    රෑ

    කෑම ඕනවෙලා තියෙනව

    ඒ අවටින් කෑම සප්ලයි කරන තැනක් හරි හෝටලයක් හරි තියේනම් කියන්න

    *** නයිවල හන්දිය කිට්ටුව හදන පාලමක් ඒකෙ සිකුරිට්යි කෙනාට දවසකට තුන්වේලටම කීයද / දිගටම ඕන ඉක්මනින් ******

    ***** ඒ පාලම ගාව කවුරුහරි ඉන්නව නම් ෆොටෝ ටිකක් පුලුවන්නම් දානවද *******

    **** ජෝක් එකට ගත්තට කමක් නෑ බන් ඒත් එහෙම තැනක් දන්නවනම් කියපන් ****
    සිකුරිට්යි මම නෙමේ මගෙ යාලුවෙක් පොර ගම්පහ නෙමේ ඒකයි
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    333
    397
    63
    ශ්‍රී ලංකාව
    මට පුළුවන් තුන් වේලම කෑම දෙන්න. ඩිලිවරි කරලා දෙන්නම් නිකං. චිකන්/ මාළු කෑම එකක් රුපියල් 450යි. හැබැයි මට ඩිපොසීට් එකක් ඕනෙ. මොකද ඔය සිකියුරිටිල මාරු වෙන්න පුළුවන්.

    පහල අකවුන්ට් එකට රු.2000ක් දාන්න. මං උබර් දුවන ගමන් ගෙනත් දෙන්නම්.

    LADP Arachchi
    NSB -Piliyandala 2nd
    101500103659
     
    • Haha
    Reactions: Yudewwa

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,584
    276
    83
    41
    අතන මෙතන
    මට පුළුවන් තුන් වේලම කෑම දෙන්න. ඩිලිවරි කරලා දෙන්නම් නිකං. චිකන්/ මාළු කෑම එකක් රුපියල් 450යි. හැබැයි මට ඩිපොසීට් එකක් ඕනෙ. මොකද ඔය සිකියුරිටිල මාරු වෙන්න පුළුවන්.

    පහල අකවුන්ට් එකට රු.2000ක් දාන්න. මං උබර් දුවන ගමන් ගෙනත් දෙන්නම්.

    LADP Arachchi
    NSB -Piliyandala 2nd
    101500103659
    ඔය කියන පාලම ගාවද ඔයා ඉන්නෙ සහෝ