Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගංජා සත්ය සහ මිථ්යාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගංජා සත්ය සහ මිථ්යාව

ගංජා ~සත්යය සහ මිථ්යාව

ගංජා හෙවත් කන්සා

කංසා වල තියෙන ක්රියාකාරී සංඝටකය තමයි ටෙට්රහයිඩ්රොකැනබිනෝල්. මේක කංසා අමුවෙන් පරිබෝජනය කලාට ලැබෙන්නේ නෑ. කංසා රත් කල විට තමයි මේ සංඝටකය ඇක්ටිවේට් වෙන්නේ. ඉතින් කිරි සමඟ කොටා රත් කිරීම තමයි ක්ලැසිකල් ක්රමය කංසා වල ටී.එච්.සී ඇක්ටිවේට් කිරීමට. නමුත් කංසා වල ඖශධීය ගුණය වැඩි යැයි වර්තමාන වෛද්ය විද්යාත්මකව සැලකෙන්නේ ටී.එච්.සී ඇක්ටිවේට් නොකර අමුවෙන් ගැනීමෙන්. අමුවෙන් ගත් විට කංසා වල මානසික තත්වය වෙනස් කිරීමේ (mind altering) ගුණය ක්රියාත්මක වන්නේ නැතිව වේදනා නාශක සහ බඩගිනි ඇතිකිරීමේ ක්රියාව පමණක් ශරීරයට ලැබෙනවා.

ක්රියාකාරීත්වය

මිනිස් මොලයේ කැනබිනොයිඩ් සංග්රාහක ස්වභාවිකව උත්තේජනය වන්නේ නෑ. ඒවා පිහිටා තිබෙන්නේ භාහිරව ගන්නා දෙයක් මගින් උත්තේජනය වීමට. කැනබිනොයිඩ් සංග්රාහක උත්තේජනය කරන තවත් එක් දෙයක් මේ වන විට සොයාගෙන තියෙනවා. චොකලට් වල ඇති ආනන්දමයිඩ් ලෙස නම් කල සංඝටකයකිනුත් මිනිස් මොලයේ කැනබිනොයිඩ් සංග්රාහක උත්තේජනය වන බව සොයාගෙන තියෙනවා.

කුඩා දරුවන් පවා චොකලට් කෑමට ප්රිය කරන්නේත්, චොකලට් කෑ විට සතුට ඇති වන්නේත් චොකලට් වල ඇති ආනන්දමයිඩ් නිසායි. නමුත් චොකලට් වල ඇති ආනන්දමයිඩ් මොලය වෙත ගමන් කිරීමට යම් කාලයක් ගත වෙන නිසා චොකලට් කෑම සහ එයින් ඇති වන ආනන්දය ගැන සම්බන්ධය ඇති බව මිනිසුන්ට අවබෝධ වන්නේ නෑ. ඊට වඩා වේගවත් ව ටෙට්රහයිඩ්රොකැනබිනෝල් අවශෝශණය වෙනවා. නමු අතීතයේ ඊජිප්තු ජාතිකයන් චොකලට් පාවිච්චි කර තිබෙන්නේ සුරුට්ටුවක් ලෙස ඔතා දුම් පානය කිරීමටයි. මෑතකදී සොයාගත් මෙම සංඝටකය ආනන්දමයිඩ් ලෙස නම් කල ඇත්තේ එයින් ආනන්දය ජනිත කරන නිසා එම සංස්කෘත වචනයෙනි.

ටෙට්රාහයිඩ්රොකැනබිනෝල් නිසා මිනිසුන් සාමයට ලැදි පිරිසක් බවට පත් වෙනවා. එවිට යුද්ධ කර රටවල් අල්ලා ගැනීමට සොල්දාදුවන් එකතු කරගැනීමට නොහැකි වෙනවා. ඇමෙරිකාවේ ගංජා තහනම් කිරීම සහ වියට්නාම යුද්ධයට තරුණ සොල්දාදුවන් බඳවාගැනීම අතර සම්බන්ධයක් පෙනෙන්නේ මට විතර ද.??

අප්රසිද්ධ ඩෙමියානා පැලෑටිය

ඩේමියානා පැලෑටිය කොල වේලා තේ එකක් විදියට සකස් කරගන්න පුළුවන්, ගංජා වලින් ලැබෙන ප්රතිඵලයට සමාන ඉෆෙක්ට් එකක් ලබාගන්න, සහ ඒක ගොඩක් යහපත් අතුරු ඵල ගෙන දෙන ඖශධයක්. ඩේමියානා ලංකාවේත් තෙත් කලාපයේ ලදු කැලෑ වල, අත්හැර දැමූ ඉඩම් වල තියෙනවා මම දැකල තියෙනවා. (මෙයට සිංහලෙන් කියන නම නොදනී)

වෛද්ය විද්යාව

දැන් දැන් වෛද්ය අවශ්යතා සඳහා මෝෆීන් භාවිතය අඩු වෙමින් යනවා, ඒ වෙනුවට දියුනු රට වල ටෙට්රාහයිඩ්රොකැනබිනෝල් [ටී.එච්.සී] (ගංජා) තමයි වැඩියෙන් යොදා ගන්නෙ. ටී.එච්.සී පවා කෘතීමව නිපදවන්න පුළුවන් දැන්. නමුත් ගංජා වල ඇති සියලුම ඖශධීය ගුණ මේ තනි ක්රියාකාරී සංඝටකයේ නොමැති බව ඉතා මෑතකදී සොයාගෙන තියෙනවා. මේවා "මැරිනෝල්" නම් පෙත්තක් ලෙස වෛද්ය නිර්දේශය ඇතිව ෆාමසි වලින් ලබා දෙනවා.

පිලිකා ප්රතිකාර ලබන අයට දියුනු රට වල මෝෆීන් වෙනුවට ගංජා නිර්දේශ කරනවා. ගංජා තෙල් වල පිලිකා නාශක ගුණ තියෙනවා. ඉතා හොඳින් පාරජම්බූල විකිරණ උරාගැනීමේ හැකියාව නිසා (සන්ස්ක්රීන් ක්රීම් ලෙස සකසා) සමේ ගැල්වීමෙන් සමේ පිලිකා ඇති වීමේ අවදානම අඩු කරනවා. එයින් වේදනා නාශක ගුණයට අමතරව පිලිකා සෛල පමණක් විනාශ කිරීමේ ගුණයක් ඇති බවත් සොයාගෙන තියෙනවා. ආතරයිටිස් වලට සහනය ගෙන දෙනවා. ඇසේ අධි රුධිර පීඩනය (අන්ධ බව ඇති විය හැක) "ග්ලයිකෝමා" වැලැක්වීමේ සහ සමනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඇල්සයිමර් සහ ස්නායු දුර්වල වීම් නිසා ඇති වන රෝගාබාධ සමනය කරනවා. නමුත් ඇකියුට් වේදනා, දත් කැක්කුම්, අස්ථි බිඳීම් වගේ අවස්ථා වලදී ටී.එච්.සී වේදනා නාශකයක් ලෙස සාර්ථක වන්නේ නෑ.

ටී.එච්.සී බැලුවොත් මෝෆීන් තරම් භයානක නෑ. එය ඇබ්බැහිවන සුලු දෙයක් නෙමෙයි. ඒ වගේම ටොලරන්ස් ඇති වීමත් ඉතා සෙමෙන් සිදු වන්නේ. යම් ඖශධයක් ටොලරන්ස් ඇති වීම එය ඇබ්බැහිවනසුලු දෙයක් ලෙස සැලකීමට හේතුවක් නෙමෙයි. මත් ද්රව්ය වලට ඇබ්බැහි වූ අයට ඉන් මිදීමේ මාර්ගයක් විදියට සාර්ථකව අත් හදා බලා තියෙනවා. ගංජා පාවිච්චි කරන/කල කෙනෙක් ඇබ්බැහිවනසුලු මත් ද්රව්ය භාවිතයට යොමු වීමේ ප්රවණතාවය ඉතා අඩුයි

අඩු මාත්රා වලින් මානසික සුවය ගෙන දුන්නත් වැඩි මාත්රා වලින් මානසික රෝග ඇති අයගේ එම තත්වය වැඩි වෙන්න පුළුවන්. මානසික රෝග ඇති අයට නුසුදුසුයි. නමුත් මානසිකව නිරෝගී අයට ගැටලු ඇති කරන්නේ නෑ. ගංජා වලින් ඇති වන්නේ මත් වීමක් නොවේ. මත් වීමක් යනු මොලයේ ක්රියාකාරීත්වය අඩපන වීමක්. ගංජා වල ක්රියාකාරී සංඝටකය වන ටෙට්රහයොඩ්රොකැනබිනෝල් වලින් මොලයේ කැනබිනොයිඩ් සංග්රාහක උත්තේජනය කරනවා.

ගංජා වලින් (දුම නිසා ඇති වන අහිතකර ප්රතිපල වලට අමතරව) දීර්ඝකාලීන අතුරු පල නැති බව දැනට සොයාගෙන ඇත. වෛද්ය නිර්දේශය අනුව ගංජා පරිභෝජනය කල යුතු පිරිසිදුම ක්රමය නම් වේපරයිසරයක් භාවිතා කිරීමයි.

ගංජා වල ඖශධීය නොවන (කාර්මික) ප්රයෝජන සඳහා කෙඳි බහුල ටී.එච්.සී අවම ප්රබේධයක් ප්රංශයේ නිපදවා තියෙනවා. ඔවුන් මේ කෙඳි වලින් කඩදාසි සහ රෙදි නිපදවනවා..

කේ.ජී. හෙවත් කේරල ගංජා

ගංජා වල හොඳම ප්රබේධ කුශ් ලෙස හඳුන්වනවා. කේ.ජී කියන්නෙත් කුශ් වර්ගයක්. මේවාගේ මලේ ට්රයිකොසෝම වල ඇති වන මැලියම් වර්ගයක තමයි වැඩියෙන් ම ටී.එච්.සී තියෙන්නේ. ගංජා මල් අයිස් වතුරෙන් සෝදා නිස්සාරණය කරන තෙල් ඝනීභවනය කිරීමෙ බබල් හෑශ් නිපදවනවා. මේවා සම්පූර්ණයෙන් වාශ්ප කර පරිභෝජනය කල හැකි සුපිරිතම ටී.එච්.සී නිශ්පාදනයයි. මීට අමතරව ගංජා මල් පොඩි කර එහි රේණු වලින් සාදන රොටිය සාමාන්ය හශීශ් ලෙස විකිනෙනවා.

ටී.එච්.සී රසායනිකව පිරිසිදු කල විට කාමර උශ්ණත්වයේදී පැහැදිලි ස්ඵටිකයක් බවට පත් වෙනවා, ඊට ඉහල සුලු උශ්ණත්වයකදී වුනත් (අතින් ඇල්ලුවත්) මැලියම් වැනි උකු ද්රවයක් බවට පත් වෙනවා.

අබිං

පොපි මලේ පහල ගැටය සීරුවාම රෝස පාට මැලියම් වර්ගයක් වෑස්සෙනවා, ඒක හූරලා ගත්තාම කළු පාටයි ඒවා තමයි අබිං. ඉතිරි වුන මල වේලුනාම තම්බල බොනව, නැතිනම් හීණියට ඉරල සුරුට්ටු ඔතන අයත් ඉන්නවා.

අබිං වුනත් සිංහල බෙහෙත් වලට ගන්නවා ඉතා සුළු මාත්රා වලින්, විශේශයෙන් ම ශක්ති ජනක, කාමෝද්දීපන, වේදනා නාශක ඖශධ වලට.

අබිං පෙරලා මෝෆීන් හදනවා, ඉතිරි වෙන ටික බ්රවුන් ශුගර් විදියට සකස් කරනවා. මෝෆීන් රසායනිකව බල ගන්වලා හෙරෝයින් හදනවා. දහ නව වන සියවසේදී සාමාන්ය කැස්සට දෙන (පිරිටන් වගේ) බෙහෙතක් විදියට වෛද්ය වරු නිර්දේශ කල බෙහෙතක් තමයි හෙරොයින්. දශකයකට පසුව තමයි වෛද්ය විද්යාව සොයාගත්තෙ හෙරෝයින් ඇබ්බැහිවන සුලු බව සහ ඕවර්ඩෝස් විය හැකි බව. එහි ටොලරන්ස් ඇති වීම ඉතා ශීග්රයි. මකරා අල්ලන්න බැරි ඒ නිසයි.

ෆාමසියකින් පවා ලබාගත හැකි සමහර සාමාන්ය වේදනා නාශක වල මෙතිල් මෝෆීන් අඩංගු වෙනවා. මෝෆීන් කෙලින්ම රුධිරයට එන්නත් කල යුතු අතර මෙතිල් මෝෆීන් මුඛ මාර්ගයෙන් ගත හැකියි. එවිට මෙතිල් මෝෆීන් වලින් 60%ක් පමණ ලිවර් එකෙන් මෝෆීන් ලෙස ලේ වලට එකතු කරනවා, ඉතිරි 40% ලිවර් එකේ ඉතිරි වෙනවා, පසුව ලෙඩ ඇති කරනවා. මේ පෙති වර්ගය විශේශයෙන් දත් කැක්කුම් වලට වරකට දෙක බැගින් දෙන එකක්. එයින් පහක් අයිස් කැටයක් සමඟ කුඩු කර පෙරාගැනීමෙන් මෙතිල් මෝෆීන් සැලකිය යුතු ප්රමාණයක් නිස්සාරණය කරගත හැකියි. එය බලගැන්වීමෙන් හෙරොයින් ඉතා සුළු ප්රමාණයක් සාදාගත හැකි නමුත් අතිශයින් මිල අධික සහ අතිශයින් ඇබ්බැහිවන සුලු සහ ශරීරයට අහිතකර වූ සංයෝගයක් බවට පත් වේ

ඉතිහාසය

මැදපෙරදිග විසූ බලවත් සාලමොන් රජතුමාගේ සොහොනින් හටගත් පූජනීය වෘක්ශය ලෙස ගංජා පැලෑටිය හඳුනාගන්නවා.

යුරෝපයේ මායාකාරීන්/මායාකරුවන් තෙවන ඇස පාදාගැනීම හරහා රහස් දැනුම ලබාගැනීමේ මාර්ගයක් ලෙස ගංජා වල ප්රභේදයක් සහ වෙනත් විවිධ ඖශධ වර්ග භාවිතා කලා. රෝමය/ග්රීසිය ආශ්රිතව මේ වෙනුවට භාවිතා වුනේ අබිං. නමුත් එය ගංජා මෙන් නොව, ඇබ්බැහිවන සුලු සහ භාවිතා කරන්නා ක්ෂය කරවන අහිතකර ඖශධයක්.

[QUOTE="amilapunk, post: 21032681, member: 398726"] [b]ගංජා සත්ය සහ මිථ්යාව[/b] ගංජා ~සත්යය සහ මිථ්යාව ගංජා හෙවත් කන්සා කංසා වල තියෙන ක්රියාකාරී සංඝටකය තමයි ටෙට්රහයිඩ්රොකැනබිනෝල්. මේක කංසා අමුවෙන් පරිබෝජනය කලාට ලැබෙන්නේ නෑ. කංසා රත් කල විට තමයි මේ සංඝටකය ඇක්ටිවේට් වෙන්නේ. ඉතින් කිරි සමඟ කොටා රත් කිරීම තමයි ක්ලැසිකල් ක්රමය කංසා වල ටී.එච්.සී ඇක්ටිවේට් කිරීමට. නමුත් කංසා වල ඖශධීය ගුණය වැඩි යැයි වර්තමාන වෛද්ය විද්යාත්මකව සැලකෙන්නේ ටී.එච්.සී ඇක්ටිවේට් නොකර අමුවෙන් ගැනීමෙන්. අමුවෙන් ගත් විට කංසා වල මානසික තත්වය වෙනස් කිරීමේ (mind altering) ගුණය ක්රියාත්මක වන්නේ නැතිව වේදනා නාශක සහ බඩගිනි ඇතිකිරීමේ ක්රියාව පමණක් ශරීරයට ලැබෙනවා. ක්රියාකාරීත්වය මිනිස් මොලයේ කැනබිනොයිඩ් සංග්රාහක ස්වභාවිකව උත්තේජනය වන්නේ නෑ. ඒවා පිහිටා තිබෙන්නේ භාහිරව ගන්නා දෙයක් මගින් උත්තේජනය වීමට. කැනබිනොයිඩ් සංග්රාහක උත්තේජනය කරන තවත් එක් දෙයක් මේ වන විට සොයාගෙන තියෙනවා. චොකලට් වල ඇති ආනන්දමයිඩ් ලෙස නම් කල සංඝටකයකිනුත් මිනිස් මොලයේ කැනබිනොයිඩ් සංග්රාහක උත්තේජනය වන බව සොයාගෙන තියෙනවා. කුඩා දරුවන් පවා චොකලට් කෑමට ප්රිය කරන්නේත්, චොකලට් කෑ විට සතුට ඇති වන්නේත් චොකලට් වල ඇති ආනන්දමයිඩ් නිසායි. නමුත් චොකලට් වල ඇති ආනන්දමයිඩ් මොලය වෙත ගමන් කිරීමට යම් කාලයක් ගත වෙන නිසා චොකලට් කෑම සහ එයින් ඇති වන ආනන්දය ගැන සම්බන්ධය ඇති බව මිනිසුන්ට අවබෝධ වන්නේ නෑ. ඊට වඩා වේගවත් ව ටෙට්රහයිඩ්රොකැනබිනෝල් අවශෝශණය වෙනවා. නමු අතීතයේ ඊජිප්තු ජාතිකයන් චොකලට් පාවිච්චි කර තිබෙන්නේ සුරුට්ටුවක් ලෙස ඔතා දුම් පානය කිරීමටයි. මෑතකදී සොයාගත් මෙම සංඝටකය ආනන්දමයිඩ් ලෙස නම් කල ඇත්තේ එයින් ආනන්දය ජනිත කරන නිසා එම සංස්කෘත වචනයෙනි. ටෙට්රාහයිඩ්රොකැනබිනෝල් නිසා මිනිසුන් සාමයට ලැදි පිරිසක් බවට පත් වෙනවා. එවිට යුද්ධ කර රටවල් අල්ලා ගැනීමට සොල්දාදුවන් එකතු කරගැනීමට නොහැකි වෙනවා. ඇමෙරිකාවේ ගංජා තහනම් කිරීම සහ වියට්නාම යුද්ධයට තරුණ සොල්දාදුවන් බඳවාගැනීම අතර සම්බන්ධයක් පෙනෙන්නේ මට විතර ද.?? අප්රසිද්ධ ඩෙමියානා පැලෑටිය ඩේමියානා පැලෑටිය කොල වේලා තේ එකක් විදියට සකස් කරගන්න පුළුවන්, ගංජා වලින් ලැබෙන ප්රතිඵලයට සමාන ඉෆෙක්ට් එකක් ලබාගන්න, සහ ඒක ගොඩක් යහපත් අතුරු ඵල ගෙන දෙන ඖශධයක්. ඩේමියානා ලංකාවේත් තෙත් කලාපයේ ලදු කැලෑ වල, අත්හැර දැමූ ඉඩම් වල තියෙනවා මම දැකල තියෙනවා. (මෙයට සිංහලෙන් කියන නම නොදනී) වෛද්ය විද්යාව දැන් දැන් වෛද්ය අවශ්යතා සඳහා මෝෆීන් භාවිතය අඩු වෙමින් යනවා, ඒ වෙනුවට දියුනු රට වල ටෙට්රාහයිඩ්රොකැනබිනෝල් [ටී.එච්.සී] (ගංජා) තමයි වැඩියෙන් යොදා ගන්නෙ. ටී.එච්.සී පවා කෘතීමව නිපදවන්න පුළුවන් දැන්. නමුත් ගංජා වල ඇති සියලුම ඖශධීය ගුණ මේ තනි ක්රියාකාරී සංඝටකයේ නොමැති බව ඉතා මෑතකදී සොයාගෙන තියෙනවා. මේවා "මැරිනෝල්" නම් පෙත්තක් ලෙස වෛද්ය නිර්දේශය ඇතිව ෆාමසි වලින් ලබා දෙනවා. පිලිකා ප්රතිකාර ලබන අයට දියුනු රට වල මෝෆීන් වෙනුවට ගංජා නිර්දේශ කරනවා. ගංජා තෙල් වල පිලිකා නාශක ගුණ තියෙනවා. ඉතා හොඳින් පාරජම්බූල විකිරණ උරාගැනීමේ හැකියාව නිසා (සන්ස්ක්රීන් ක්රීම් ලෙස සකසා) සමේ ගැල්වීමෙන් සමේ පිලිකා ඇති වීමේ අවදානම අඩු කරනවා. එයින් වේදනා නාශක ගුණයට අමතරව පිලිකා සෛල පමණක් විනාශ කිරීමේ ගුණයක් ඇති බවත් සොයාගෙන තියෙනවා. ආතරයිටිස් වලට සහනය ගෙන දෙනවා. ඇසේ අධි රුධිර පීඩනය (අන්ධ බව ඇති විය හැක) "ග්ලයිකෝමා" වැලැක්වීමේ සහ සමනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඇල්සයිමර් සහ ස්නායු දුර්වල වීම් නිසා ඇති වන රෝගාබාධ සමනය කරනවා. නමුත් ඇකියුට් වේදනා, දත් කැක්කුම්, අස්ථි බිඳීම් වගේ අවස්ථා වලදී ටී.එච්.සී වේදනා නාශකයක් ලෙස සාර්ථක වන්නේ නෑ. ටී.එච්.සී බැලුවොත් මෝෆීන් තරම් භයානක නෑ. එය ඇබ්බැහිවන සුලු දෙයක් නෙමෙයි. ඒ වගේම ටොලරන්ස් ඇති වීමත් ඉතා සෙමෙන් සිදු වන්නේ. යම් ඖශධයක් ටොලරන්ස් ඇති වීම එය ඇබ්බැහිවනසුලු දෙයක් ලෙස සැලකීමට හේතුවක් නෙමෙයි. මත් ද්රව්ය වලට ඇබ්බැහි වූ අයට ඉන් මිදීමේ මාර්ගයක් විදියට සාර්ථකව අත් හදා බලා තියෙනවා. ගංජා පාවිච්චි කරන/කල කෙනෙක් ඇබ්බැහිවනසුලු මත් ද්රව්ය භාවිතයට යොමු වීමේ ප්රවණතාවය ඉතා අඩුයි අඩු මාත්රා වලින් මානසික සුවය ගෙන දුන්නත් වැඩි මාත්රා වලින් මානසික රෝග ඇති අයගේ එම තත්වය වැඩි වෙන්න පුළුවන්. මානසික රෝග ඇති අයට නුසුදුසුයි. නමුත් මානසිකව නිරෝගී අයට ගැටලු ඇති කරන්නේ නෑ. ගංජා වලින් ඇති වන්නේ මත් වීමක් නොවේ. මත් වීමක් යනු මොලයේ ක්රියාකාරීත්වය අඩපන වීමක්. ගංජා වල ක්රියාකාරී සංඝටකය වන ටෙට්රහයොඩ්රොකැනබිනෝල් වලින් මොලයේ කැනබිනොයිඩ් සංග්රාහක උත්තේජනය කරනවා. ගංජා වලින් (දුම නිසා ඇති වන අහිතකර ප්රතිපල වලට අමතරව) දීර්ඝකාලීන අතුරු පල නැති බව දැනට සොයාගෙන ඇත. වෛද්ය නිර්දේශය අනුව ගංජා පරිභෝජනය කල යුතු පිරිසිදුම ක්රමය නම් වේපරයිසරයක් භාවිතා කිරීමයි. ගංජා වල ඖශධීය නොවන (කාර්මික) ප්රයෝජන සඳහා කෙඳි බහුල ටී.එච්.සී අවම ප්රබේධයක් ප්රංශයේ නිපදවා තියෙනවා. ඔවුන් මේ කෙඳි වලින් කඩදාසි සහ රෙදි නිපදවනවා.. කේ.ජී. හෙවත් කේරල ගංජා ගංජා වල හොඳම ප්රබේධ කුශ් ලෙස හඳුන්වනවා. කේ.ජී කියන්නෙත් කුශ් වර්ගයක්. මේවාගේ මලේ ට්රයිකොසෝම වල ඇති වන මැලියම් වර්ගයක තමයි වැඩියෙන් ම ටී.එච්.සී තියෙන්නේ. ගංජා මල් අයිස් වතුරෙන් සෝදා නිස්සාරණය කරන තෙල් ඝනීභවනය කිරීමෙ බබල් හෑශ් නිපදවනවා. මේවා සම්පූර්ණයෙන් වාශ්ප කර පරිභෝජනය කල හැකි සුපිරිතම ටී.එච්.සී නිශ්පාදනයයි. මීට අමතරව ගංජා මල් පොඩි කර එහි රේණු වලින් සාදන රොටිය සාමාන්ය හශීශ් ලෙස විකිනෙනවා. ටී.එච්.සී රසායනිකව පිරිසිදු කල විට කාමර උශ්ණත්වයේදී පැහැදිලි ස්ඵටිකයක් බවට පත් වෙනවා, ඊට ඉහල සුලු උශ්ණත්වයකදී වුනත් (අතින් ඇල්ලුවත්) මැලියම් වැනි උකු ද්රවයක් බවට පත් වෙනවා. අබිං පොපි මලේ පහල ගැටය සීරුවාම රෝස පාට මැලියම් වර්ගයක් වෑස්සෙනවා, ඒක හූරලා ගත්තාම කළු පාටයි ඒවා තමයි අබිං. ඉතිරි වුන මල වේලුනාම තම්බල බොනව, නැතිනම් හීණියට ඉරල සුරුට්ටු ඔතන අයත් ඉන්නවා. අබිං වුනත් සිංහල බෙහෙත් වලට ගන්නවා ඉතා සුළු මාත්රා වලින්, විශේශයෙන් ම ශක්ති ජනක, කාමෝද්දීපන, වේදනා නාශක ඖශධ වලට. අබිං පෙරලා මෝෆීන් හදනවා, ඉතිරි වෙන ටික බ්රවුන් ශුගර් විදියට සකස් කරනවා. මෝෆීන් රසායනිකව බල ගන්වලා හෙරෝයින් හදනවා. දහ නව වන සියවසේදී සාමාන්ය කැස්සට දෙන (පිරිටන් වගේ) බෙහෙතක් විදියට වෛද්ය වරු නිර්දේශ කල බෙහෙතක් තමයි හෙරොයින්. දශකයකට පසුව තමයි වෛද්ය විද්යාව සොයාගත්තෙ හෙරෝයින් ඇබ්බැහිවන සුලු බව සහ ඕවර්ඩෝස් විය හැකි බව. එහි ටොලරන්ස් ඇති වීම ඉතා ශීග්රයි. මකරා අල්ලන්න බැරි ඒ නිසයි. ෆාමසියකින් පවා ලබාගත හැකි සමහර සාමාන්ය වේදනා නාශක වල මෙතිල් මෝෆීන් අඩංගු වෙනවා. මෝෆීන් කෙලින්ම රුධිරයට එන්නත් කල යුතු අතර මෙතිල් මෝෆීන් මුඛ මාර්ගයෙන් ගත හැකියි. එවිට මෙතිල් මෝෆීන් වලින් 60%ක් පමණ ලිවර් එකෙන් මෝෆීන් ලෙස ලේ වලට එකතු කරනවා, ඉතිරි 40% ලිවර් එකේ ඉතිරි වෙනවා, පසුව ලෙඩ ඇති කරනවා. මේ පෙති වර්ගය විශේශයෙන් දත් කැක්කුම් වලට වරකට දෙක බැගින් දෙන එකක්. එයින් පහක් අයිස් කැටයක් සමඟ කුඩු කර පෙරාගැනීමෙන් මෙතිල් මෝෆීන් සැලකිය යුතු ප්රමාණයක් නිස්සාරණය කරගත හැකියි. එය බලගැන්වීමෙන් හෙරොයින් ඉතා සුළු ප්රමාණයක් සාදාගත හැකි නමුත් අතිශයින් මිල අධික සහ අතිශයින් ඇබ්බැහිවන සුලු සහ ශරීරයට අහිතකර වූ සංයෝගයක් බවට පත් වේ ඉතිහාසය මැදපෙරදිග විසූ බලවත් සාලමොන් රජතුමාගේ සොහොනින් හටගත් පූජනීය වෘක්ශය ලෙස ගංජා පැලෑටිය හඳුනාගන්නවා. යුරෝපයේ මායාකාරීන්/මායාකරුවන් තෙවන ඇස පාදාගැනීම හරහා රහස් දැනුම ලබාගැනීමේ මාර්ගයක් ලෙස ගංජා වල ප්රභේදයක් සහ වෙනත් විවිධ ඖශධ වර්ග භාවිතා කලා. රෝමය/ග්රීසිය ආශ්රිතව මේ වෙනුවට භාවිතා වුනේ අබිං. නමුත් එය ගංජා මෙන් නොව, ඇබ්බැහිවන සුලු සහ භාවිතා කරන්නා ක්ෂය කරවන අහිතකර ඖශධයක්. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom