1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,476
    3,166
    113
    斯里蘭卡
    පුන්සද පායල ඇති රෑක:D
    ගග ලග අති පොඩි අතු ගේක;)
    නැති කර ගන්නට දුක සෝක:(
    හැමදාමත් කරනව මේක:yes:



    සිය රට අපගෙ සිරි සැප ගෙනදේ:D
    ගහන අයයි ඒවා දන්නේ:cool:
    මත් පැන් වගෙ නැ වැඩි වියදම් නැහැ:no:
    පොඩි ගානයි මේකට යන්නනේ:yes:



    ඉස්සර වගෙ නැ දැන් දුන්කොල නැ:no:
    සුදු කොලයක ඔතලයි බොන්නෙ:yes:
    බිව්වට වෙරි නැ කල බලයක් නැ:cool:
    කට්ටිය පඩුවෙමයි ඉන්නෙ:D



    තන මල් විල හා අබිලිපිටියෙ සිට ලොරි බස් යට සැගවිල එන්නේ :shocked::cool:
    ඉන් පසු කොලබින් හොරෙන් හොරෙන්මයි මේවා රට වට විසෙරෙන්නනේ:rolleyes::P
    බාදක මැදගෙන ආවොත් දුර සිට අහුවුනොතින් කෙලවිල යන්නෙ:frown::dull::growl:

    කොපමන සුර සැප තිබුනත් මොකටද නිතිය නැහැ ආතල් ගන්නනේ:yes::yes::yes:


    මේක මගෙ අතින් මයි හැදුවේ එ වනාට මෙක කියන්නේ වෙන එක්කෙනෙක් :P:P
    (joke);)

    ගායනය -- Deepal Silwa
    Ganja-Slipmat.jpg

     
    Last edited:
    • Like
    Reactions: nasam