Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගංජා_කඩ_ඇරේ පාරිභෝගිකයන් පෝලිමේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගංජා_කඩ_ඇරේ පාරිභෝගිකයන් පෝලිමේ

[ATTACH]49621[/ATTACH]

මරිජුවානා නීත්‍යානුකූලව අලෙවි කරන පළමු ප්‍රාන්තය බවට ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තය පත්ව තිබේ. ජනවාරි මස 1වනදා උදෑසන 8ට මෙම අලෙවිසැල් විවෘත කරන ලද අතර නීත්‍යානුකූලව මරිජුවානා මිලදී ගන්නා පළමු පාරිභෝගිකයන් බවට පත්වීම සඳහා ඇතැම් පුද්ගලයන් අළුයම් 1සිට වෙළඳසැල් අසල පෙළ ගැසී සිටි බව වාර්තා වේ.

මේ වන විට ප්‍රාන්තය පුරා අලෙවිසැල් 30ක් පමණ විවෘත කර ඇති අතර වෙළඳසැලකින් එක් අයෙකු වෙත නිකුත් කළ හැක්කේ මරිජුවානා අවුන්සයක ප්‍රමාණයක් පමණි. කොලරාඩෝ ප්‍රාන්තවාසියෙකු නොවන පාරිභෝගිකයන් සඳහා නිකුත් කරන සීමාව අවුන්ස 1/4ක් ලෙස සටහන් කර තිබේ.

කෙසේවෙතත් අලෙවිසැල් කිහිපයක් මගින් පාරිභෝගිකයන්ට ඊට වඩා මිලදී ගත හැකි නමුදු ප්‍රාන්ත නීතියට අනුව ළඟ තබාගත හැක්කේ අවුන්සයක් පමණක් බව වාර්තා වේ.

ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ ඩොලර් මිලියන 578ක් වටිනකා මරිජුවානා අලෙවි කිරීම මගින් ඩොලර් මිලියන 67ක බදු ආදායම් උපයාගැනීමට සැලසුම් කර ඇති බවයි. ඉන් ඩොලර් මිලියන 27.5ක් ප්‍රාන්තයේ පාසල් ගොඩනැගීම සඳහා වැය කිරීමට නියමිතය.

පසුගිය මස වන විට කොලරාඩෝහි වෙළඳසැල් 130ක් පමණ මරිජුවානා අලෙවිය සඳහා බලපත් ලබාගෙන ඇති අතර තවත් 200ක් පමණ ප්‍රාන්තයේ මරිජුවානා නීති අංශයේ අවසරය ලබාගෙන තිබේ.

සාමාන්‍ය භාණ්ඩයකට පැණවෙන 2.9%ක විකුණුම් බද්ද වෙනුවට මරිජුවානා සඳහා වන බදු ප්‍රතිශතය 25%කි. ඇතැම් පාරිභෝගිකයන් පවසා ඇත්තේ පළමු දිනයේ මිලට ගැනීම් වලින් ලැබූ බිල්පත රාමු කර සිහිවටනයක් ලෙස තබාගන්නා බවයි.

කෙසේවෙතත් ෆෙඩරල් නීතියට අනුව මරිජුවානා වගාකිරීම, ළඟ තබාගැනීම සහ භාවිතා කිරීම තහනම් වන අතර නීති පද්ධති දෙක අතර පරස්පරය කුමන තත්වයක් ඇති කරයිද යන්න විචාරකයන්ගේ අවධානයට ලක්ව තිබේ. වොෂින්ටන් ප්‍රාන්තයද මරිජුවානා අලෙවිසැල් මේ වසර තුළදී විවෘත කිරීමට සූදානමින් සිටී.

[YOUTUBE]TeTL1jwO4ZQ[/YOUTUBE]

[QUOTE="deanXX, post: 16108083, member: 492830"] [b]ගංජා_කඩ_ඇරේ පාරිභෝගිකයන් පෝලිමේ[/b] [CENTER][ATTACH]49621._xfImport[/ATTACH][/CENTER] [COLOR="Black"][SIZE="3"]මරිජුවානා නීත්‍යානුකූලව අලෙවි කරන පළමු ප්‍රාන්තය බවට ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තය පත්ව තිබේ. ජනවාරි මස 1වනදා උදෑසන 8ට මෙම අලෙවිසැල් විවෘත කරන ලද අතර නීත්‍යානුකූලව මරිජුවානා මිලදී ගන්නා පළමු පාරිභෝගිකයන් බවට පත්වීම සඳහා ඇතැම් පුද්ගලයන් අළුයම් 1සිට වෙළඳසැල් අසල පෙළ ගැසී සිටි බව වාර්තා වේ. මේ වන විට ප්‍රාන්තය පුරා අලෙවිසැල් 30ක් පමණ විවෘත කර ඇති අතර වෙළඳසැලකින් එක් අයෙකු වෙත නිකුත් කළ හැක්කේ මරිජුවානා අවුන්සයක ප්‍රමාණයක් පමණි. කොලරාඩෝ ප්‍රාන්තවාසියෙකු නොවන පාරිභෝගිකයන් සඳහා නිකුත් කරන සීමාව අවුන්ස 1/4ක් ලෙස සටහන් කර තිබේ. කෙසේවෙතත් අලෙවිසැල් කිහිපයක් මගින් පාරිභෝගිකයන්ට ඊට වඩා මිලදී ගත හැකි නමුදු ප්‍රාන්ත නීතියට අනුව ළඟ තබාගත හැක්කේ අවුන්සයක් පමණක් බව වාර්තා වේ. ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ ඩොලර් මිලියන 578ක් වටිනකා මරිජුවානා අලෙවි කිරීම මගින් ඩොලර් මිලියන 67ක බදු ආදායම් උපයාගැනීමට සැලසුම් කර ඇති බවයි. ඉන් ඩොලර් මිලියන 27.5ක් ප්‍රාන්තයේ පාසල් ගොඩනැගීම සඳහා වැය කිරීමට නියමිතය. පසුගිය මස වන විට කොලරාඩෝහි වෙළඳසැල් 130ක් පමණ මරිජුවානා අලෙවිය සඳහා බලපත් ලබාගෙන ඇති අතර තවත් 200ක් පමණ ප්‍රාන්තයේ මරිජුවානා නීති අංශයේ අවසරය ලබාගෙන තිබේ. සාමාන්‍ය භාණ්ඩයකට පැණවෙන 2.9%ක විකුණුම් බද්ද වෙනුවට මරිජුවානා සඳහා වන බදු ප්‍රතිශතය 25%කි. ඇතැම් පාරිභෝගිකයන් පවසා ඇත්තේ පළමු දිනයේ මිලට ගැනීම් වලින් ලැබූ බිල්පත රාමු කර සිහිවටනයක් ලෙස තබාගන්නා බවයි. කෙසේවෙතත් ෆෙඩරල් නීතියට අනුව මරිජුවානා වගාකිරීම, ළඟ තබාගැනීම සහ භාවිතා කිරීම තහනම් වන අතර නීති පද්ධති දෙක අතර පරස්පරය කුමන තත්වයක් ඇති කරයිද යන්න විචාරකයන්ගේ අවධානයට ලක්ව තිබේ. වොෂින්ටන් ප්‍රාන්තයද මරිජුවානා අලෙවිසැල් මේ වසර තුළදී විවෘත කිරීමට සූදානමින් සිටී. [/SIZE][/COLOR] [CENTER][IMG]http://america.aljazeera.com/content/ajam/multimedia/photo-gallery/2014/1/state-licensed-marijuanashopsopenincolorado/_jcr_content/slideShowImages/slide3/image.adapt.960.high.jpg[/IMG] [IMG]http://america.aljazeera.com/content/ajam/multimedia/photo-gallery/2014/1/state-licensed-marijuanashopsopenincolorado/_jcr_content/slideShowImages/slide19/image.adapt.960.high.jpg[/IMG] [IMG]http://america.aljazeera.com/content/ajam/multimedia/photo-gallery/2014/1/state-licensed-marijuanashopsopenincolorado/_jcr_content/slideShowImages/slide18/image.adapt.960.high.jpg[/IMG] [IMG]http://america.aljazeera.com/content/ajam/multimedia/photo-gallery/2014/1/state-licensed-marijuanashopsopenincolorado/_jcr_content/slideShowImages/slide2/image.adapt.960.high.jpg[/IMG] [IMG]http://america.aljazeera.com/content/ajam/multimedia/photo-gallery/2014/1/state-licensed-marijuanashopsopenincolorado/_jcr_content/slideShowImages/slide5/image.adapt.960.high.jpg[/IMG] [IMG]http://america.aljazeera.com/content/ajam/multimedia/photo-gallery/2014/1/state-licensed-marijuanashopsopenincolorado/_jcr_content/slideShowImages/slide16/image.adapt.960.high.jpg[/IMG] [IMG]http://america.aljazeera.com/content/ajam/multimedia/photo-gallery/2014/1/state-licensed-marijuanashopsopenincolorado/_jcr_content/slideShowImages/slide6/image.adapt.960.high.jpg[/IMG] [IMG]http://america.aljazeera.com/content/ajam/multimedia/photo-gallery/2014/1/state-licensed-marijuanashopsopenincolorado/_jcr_content/slideShowImages/slide14/image.adapt.960.high.jpg[/IMG] [IMG]http://america.aljazeera.com/content/ajam/multimedia/photo-gallery/2014/1/state-licensed-marijuanashopsopenincolorado/_jcr_content/slideShowImages/slide11/image.adapt.960.high.jpg[/IMG] [IMG]http://america.aljazeera.com/content/ajam/multimedia/photo-gallery/2014/1/state-licensed-marijuanashopsopenincolorado/_jcr_content/slideShowImages/slide12/image.adapt.960.high.jpg[/IMG] [IMG]http://america.aljazeera.com/content/ajam/multimedia/photo-gallery/2014/1/state-licensed-marijuanashopsopenincolorado/_jcr_content/slideShowImages/slide13/image.adapt.960.high.jpg[/IMG] [YOUTUBE]TeTL1jwO4ZQ[/YOUTUBE] :D:D:D:D[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom