ගංජා_ගහේ_උස අඩි 15යි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    ගංජා_ගහේ_උස අඩි 15යි

    අඩි 15ක් උස ගංජා ගසක් අවිස්සාවේල්ලේ


    අවිස්සාවේල්ල, පුවක්වත්ත, ප්‍රගතිපුර නිවසක් පිටුපස අඩි 15 අඟල් 2ක් උසැති ගංජා ගසක් සොයාගත් බවත් සැකකරුවකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
    සරුවට වැඩී ඇති මෙම ගංජා ගසේ අතුරිකිලිවලට පොලිතින් තබා බැඳ තිබූ බවත් දැනට බස්නාහිර පළාතෙන් සොයාගත් විශාලතම ගංජා ගස මෙය බවත් පොලිසිය පවසයි.
    35 හැවිරිදි සැකකරු මීට පෙරද ගංජා ළඟ තබාගෙන අධිකරණයෙන් දඬුවම් නියමවූ අයකු බව කියති.



    IMG_20151219_114119.jpg