මට මිග්‍රේන් තියනව බන් ටහිකෙන ලෙඩක් හැදුනොත් ඔලුව ගලවල විසික් කරන්නමයි හිතෙන්නේ වමනෙත් යනව ඒක හොඳ වෙනවනම් මී පාසනම් උනත් කමක් නෑ මේකට හරියයිද බන්
අනේ මන්දා බං මගේ නම් පාවිච්චියක් නෑ..
හැමතැනම නෑනේ බන් ගන්න

මට මිග්‍රේන් තියනව බන් ටහිකෙන ලෙඩක් හැදුනොත් ඔලුව ගලවල විසික් කරන්නමයි හිතෙන්නේ වමනෙත් යනව ඒක හොඳ වෙනවනම් මී පාසනම් උනත් කමක් නෑ මේකට හරියයිද බන්
මට මිග්‍රෙන් හැදීගෙන එන්නේ යක්කුනේ ......
බෙහෙත් දීපියව් .......