ගංතෙර

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
හෆ්ෆා.... ඔන්න දැනුයි කස්ටිය අද උදේ ඉඳල ගංතෙරදී කියපු කරපු දේවල් කියවල අහවර කොළේ.. මරු කවිකාරයෝ ටිකක් ඉන්නවනේ ගංතෙරේ.. කස්ටිය හවසට කවි කියන්න සෙට් වෙනවා කීවට තාම ඇවිත් නෑනේ...
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හෆ්ෆා.... ඔන්න දැනුයි කස්ටිය අද උදේ ඉඳල ගංතෙරදී කියපු කරපු දේවල් කියවල අහවර කොළේ.. මරු කවිකාරයෝ ටිකක් ඉන්නවනේ ගංතෙරේ.. කස්ටිය හවසට කවි කියන්න සෙට් වෙනවා කීවට තාම ඇවිත් නෑනේ...
    මං කියපුව අප්සට්ද?:sorry::sorry::sorry::sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජීනියස් ඉදන් කවි කිමට ඉල්ලයි....
    සුදු පූසා ඇවිත් උගෙ කලිසම ඉල්ලයි.....
    යකෙක් ඇවිත් කරනා ගොං කං ලොල්ලයි......
    ගං තෙර දැං එළ කිරියම ගෙන හොල්ලයි........
    :lol::lol:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ජීනියස් ඉදන් කවි කිමට ඉල්ලයි....
    සුදු පූසා ඇවිත් උගෙ කලිසම ඉල්ලයි.....
    යකෙක් ඇවිත් කරනා ගොං කං ලොල්ලයි......
    ගං තෙර දැං එළ කිරියම ගෙන හොල්ලයි........
    :lol::lol:
    maxxa machan...........5+ :):):)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ජීනියස් ඉදන් කවි කිමට ඉල්ලයි....
    සුදු පූසා ඇවිත් උගෙ කලිසම ඉල්ලයි.....
    යකෙක් ඇවිත් කරනා ගොං කං ලොල්ලයි......
    ගං තෙර දැං එළ කිරියම ගෙන හොල්ලයි........
    :lol::lol:
    එල එල:D:D:D:D:D
    අඩේ ඇත්තට අපේ ඩෙිවිලට මොකද උනේ බං
    දැක්කේ නෑනේ ගොඩ කාලෙකින්:dull:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අපිට නොහැකි ඌවත් කවි කියන්නට
    ගංතෙර ලඟදි නිකමට සෙලවුනා කට
    වැස්ස නැවතිලා ඇත කාර්ඩිෆ් වලට
    මැච් එක බලමි පසුවට කවි කියමි මම ;)
     
    • Like
    Reactions: BC_Dilum

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගං තෙරෙ ඉදන් බොන්නට අඩ ගසන්නේ...
    බීලා ගෙදර ගිය විට තරු පෙනෙන්නේ......
    කිඹුල් රජා වූවත් මං බොලන්නේ.......
    කිඹුලිට බයේ මං මේ ඉද ගැහෙන්නේ........
    :shocked::shocked::sorry::P