මම දැක්ක දවසෙ ඉදන් ඌ එලිය දිහා බලාගෙන කල්පනා කරනව විතරයි.එලිය හොයාගෙන යනවනං දැක්කෙ නෑ
පොඩ්ඩක් හිටපන්..ඉක්මන් ගමන හොද නැහැ..පොඩි එකා තාම පොඩියි.. 5000 ගහපු හැටියේ පොඩි එකා ලොකු වෙනවා..තව ටික කාලයයි..පොඩි එකා ලොකු වුනාම බලපන් කරන ලොකු වැඩ..

මලා එහෙනම් එලකිරි විනාසයි![]()

එලකිරි එක විනාස වෙන්නෙ නැහැ.. විනාස කරන්න යන සමහර උන් විනාස වෙයි.. මම දරුණු වෙයි.. සාධාරණය වෙනුවෙන් කතා කරයි.. රෙප් ගැන නොසලකා හැර හරි පැත්ත ගනියි... කුමාර456ගේ යථා ස්වරෑපය පිළිඹිබු වෙයි..![]()

උඹ ගේ ද??
විනාසයි.. අපි ඕවට නැතෝ..

කොහේද බොල ඔතන ගේ කියලා ලියලා තියෙන්නේ මමකිව්වේ මම වගේ අසාදාරනයට කතාකරන එක ගැන ඔන්න දැන්නම් මටත් මල පනිනවා හරිය

![]()

ගංතෙරේ පුවත්
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එළකිරි වගේ සෙට් එකක් එකතු වී නිර්මාණය කරන ලද ගංතෙර වල් වැදී ගංතෙරේ සාමාජිකයින් ලොවෙත් නැති වී සිටින අවස්ථාවක පුද්ගලික කාර්යාං රැසක් නිසා අතිශය කාර්යබහුල වී සිටි අප පැමිණ ගංතෙර සුද්ද පවිත්ර කිරීමේ මහා ශ්රමදානය සිදුකරනගෙන යන විට...
මෙහි නිර්මාතෘ වගේම ගගේ භාරකරු...
ජීනියස්
ආගිය අතක් නොමැත..
අපි ආතල් එකේ කට්ට කාලා මේක සුද්ද පවිත්ර කරල ඉවර වුනාම දෙයියනේ කියල නා ගන්න එන්න බලාගෙන ජීනියස් ශ්රමදානය මග හැර ඇත..

LOLE LOL
ඒක නෙමෙයි..උඹේ චූටි මල්ලි කොයි වෙලාවටද ලොකු වෙන්නේ? හැමදාම මල්ලි චූටිද??![]()
ai uba hithuwada mamath uba wage samanalayek kiyala

ගංතෙරේ පුවත්
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එළකිරි වගේ සෙට් එකක් එකතු වී නිර්මාණය කරන ලද ගංතෙර වල් වැදී ගංතෙරේ සාමාජිකයින් ලොවෙත් නැති වී සිටින අවස්ථාවක පුද්ගලික කාර්යාං රැසක් නිසා අතිශය කාර්යබහුල වී සිටි අප පැමිණ ගංතෙර සුද්ද පවිත්ර කිරීමේ මහා ශ්රමදානය සිදුකරනගෙන යන විට...
මෙහි නිර්මාතෘ වගේම ගගේ භාරකරු...
ජීනියස්
ආගිය අතක් නොමැත..
අපි ආතල් එකේ කට්ට කාලා මේක සුද්ද පවිත්ර කරල ඉවර වුනාම දෙයියනේ කියල නා ගන්න එන්න බලාගෙන ජීනියස් ශ්රමදානය මග හැර ඇත..
![]()
අහපු ප්රශ්නෙට වැරදි පිළිතුරක්..![]()

කෝ මේ යකා..අඩෝ ජීනියෝ.. වරෙව් ඩෝ එළියට..ගනින් උදැල්ල.. සුද්ද කරපන් ගග..

elakiri eka adult forum ekak unaanan ubata hariyata uththaayak denna thibunaa
![]()