නෑ නෑ බං.. මෙයා තමා මට පුස් මල්ලි ගෙනත් දුන්නේ
ආ එක මිසක්.අපිට නොකිය හොරෙං බදින්නෙ එහෙම නෑ ඕං.
නෑ නෑ බං.. මෙයා තමා මට පුස් මල්ලි ගෙනත් දුන්නේ
ආ එක මිසක්.අපිට නොකිය හොරෙං බදින්නෙ එහෙම නෑ ඕං.
කෝ බං අපි 3 දෙනා විතරනෙ අද ඉන්නෙ

එහෙනම් මාත් දැන් යන්නම්.හෙට උදේ දහම් පාසල් යන්නත් ඕනනේ...අපි දැන් දැයෙ දූ දරුවන්ංගේ ධර්ම ඥානය දියුනු කරන ගුරු බවතුන් නේ![]()
එහෙනම් මාත් දැන් යන්නම්.හෙට උදේ දහම් පාසල් යන්නත් ඕනනේ...අපි දැන් දැයෙ දූ දරුවන්ංගේ ධර්ම ඥානය දියුනු කරන ගුරු බවතුන් නේ![]()

ඒව හොද වැඩ.එහෙනම් Gd Night කිව්ව
![]()

ඔව් ඔව්.. මාත් එහෙනම් යන්න ඕන..
එල එලපුසෝ උඹ මෙහෙ නැති දවස් ටිකේ පාලුව යන්නත් එක්ක මං අපේ ගෙදරට ගෙනාව චුට්ටං සුදු පුස් පැටියෙක්![]()

OK යාලුවා.මමනම් ඉතින් හෙට ගෙදරනෙ.තව film එකක් බලලම නිදාගන්නව.Gd nite