මචං අනුරාධපුරේ ටිකක් දුර වැඩී නේද..?? මොකද කෙලන්ට එන්න වෙන්නෙ නෑ එහෙම උනොත්... මොකද අපි කොළබ ඉදලා එන්න ඕනෙ.. මාතර එවුනුත් ඉන්නව...
කිබුලෝ... උබලගෙ ගෙවල් කොහෙද...??? විසිට් කරන්න තියෙන්නෙ මොනවාද???

කරනවා ඉහලින්ම ෆේල් වෙන්න ඉන්නේ![]()


උන්ගෙ දත් ගලවල තියෙන්නෙ.. හැබැයි රා බොනව..ඔය ගගේ කිඹුල්ලු ඉන්නවද
අඩෝ.. අපි උබ වගේ නෙමෙයි... උබ මොසිලාවත් අනාත කරලා වෙන කෙල්ලෙක්ව කසාදබැන්දා.. අපිට වෙඩින් එක කිව්වෙ නෑ මොසිලව එක්කගෙන එයි කියලා..... දැන් උගෙ බඩට මාස 6ක්....හෆොයි අනුරාධපුරේ කෙල්ලො ටික ඉවරා...යි..![]()
ආ....
ඩීජේ හිලක්
![]()
බෙල්ල රිදෙනවෝ![]()
මූ අපෙත් දත් ගලවයිද........??කිඹුලාගේ ගෙදර යමු..![]()
හෆෝයි... තවත් කාඩ් එකක්
1. ඩීජේ ෆ්ලැට්
2. ඩීජේ හිලක්




මූ අපෙත් දත් ගලවයිද........??
අයියෝ දත...![]()

උන්ගෙ දත් ගලවල තියෙන්නෙ.. හැබැයි රා බොනව..
අඩෝ.. අපි උබ වගේ නෙමෙයි... උබ මොසිලාවත් අනාත කරලා වෙන කෙල්ලෙක්ව කසාදබැන්දා.. අපිට වෙඩින් එක කිව්වෙ නෑ මොසිලව එක්කගෙන එයි කියලා..... දැන් උගෙ බඩට මාස 6ක්....
හෆෝයි... තවත් කාඩ් එකක්
1. ඩීජේ ෆ්ලැට්
2. ඩීජේ හිලක්
උබනම් ඉස්පිරිතාලයක්



ඇයි තව එකක් තියනවා.....
ඩීජේ ලක් - හිකේ පුලක්........!!!![]()



කම්මැලී බන්ස් මම යනවා රැවුල කෆන්න පස්සේ සෙට් වෙමු![]()

එහෙනම් දාමු පාටියක්.. 

අඩෝ මුසලයා.. දැක්ක කල්... බබා හම්බුනාදෝ..![]()




where were u men.. sw u after a long time

වෙල්කම් බැක් ටු එලකිරි/ගන්තෙර![]()
