ගංවතුරට හසුව මියගිය අලි සිරුරක් ගසක් උඩ ..
මිනිස් ජිවිත 23 බිලිගනිමින් දිවයිනේ බොහෝ පලාත් වලට ඇද හැලුනු අමෝරා වැස්සෙන් පසු අතිවූ ගංවතුරෙන් මරණයට පත්වූ අලියෙකු ගේ සිරුරක් ගසක් මත රැඳී ඇති අයුරු
ගංවතුරෙන් ගසාගෙන ආ මෙම අලි මළ සිරුර හබරණ හතරැස් කොටුව ප්රදේශයේ අඩි 15ක් පමණ උසැති ගසක රැඳී තිබේ.