ගංවතුර අස්සේ සිදුවන මගඩි
ආදරණීය මිත්රයිනි,
මෙවර ගංවතුරෙන් කොළඹ දිස්ත්රික්කයට දැඩි හානි සිදුවුණ බව නොරහසකි.
කෑගල්ල දිස්තිරික්කයටත් මහත් හානි සිදුවිය, පුත්තලමත් තවත් ප්රදේශයකි.
කිලිනොච්චියට ඉතා සුළුවෙන් යමක් වෙන්නට ඇති.
මේවා අස්සේ කිලිනොච්චියට ආධාර එකතු කිරීමක් දැඩිව සිදුවන බව ඔබ නොදනී.
පහත වෙබ් ලිපිනය බලන්න.
http://www.makeitrightmovement.com/srilankafr.html
මෙය සියල්ලන්ටම දැනගන්න සලස්වන්න.
අපේ අයගේ සංවිධාන ශක්තිය සහ මොවුන්ගේ හීන් නූලේ වැඩ.
සමහර සංවිධානවල නම් පවා පාවිච්චි කොට ඉතා කූට ලෙස මෙය ක්රියාත්මකයි.
ඔබට පුළුවන් නම් මෙම වෙබ් පිටුවට වැඩක් දෙන්න.