ගංවතුර අස්සේ සිදුවන මගඩි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ගංවතුර අස්සේ සිදුවන මගඩි

    ආදරණීය මිත්රයිනි,

    මෙවර ගංවතුරෙන් කොළඹ දිස්ත්‍රික්කයට දැඩි හානි සිදුවුණ බව නොරහසකි.
    කෑගල්ල දිස්තිරික්කයටත් මහත් හානි සිදුවිය, පුත්තලමත් තවත් ප්‍රදේශයකි.
    කිලිනොච්චියට ඉතා සුළුවෙන් යමක් වෙන්නට ඇති.

    මේවා අස්සේ කිලිනොච්චියට ආධාර එකතු කිරීමක් දැඩිව සිදුවන බව ඔබ නොදනී.

    පහත වෙබ් ලිපිනය බලන්න.



    http://www.makeitrightmovement.com/srilankafr.html

    මෙය සියල්ලන්ටම දැනගන්න සලස්වන්න.

    අපේ අයගේ සංවිධාන ශක්තිය සහ මොවුන්ගේ හීන් නූලේ වැඩ.

    සමහර සංවිධානවල නම් පවා පාවිච්චි කොට ඉතා කූට ලෙස මෙය ක්‍රියාත්මකයි.

    ඔබට පුළුවන් නම් මෙම වෙබ් පිටුවට වැඩක් දෙන්න.


     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඔවු බන් ඔය ඩයලොග් හිඟන්නොත් මැසේජ් එවනවා නිතරම. උන් අපි යවන සල්ලි මොනා කරනවද දන්නෙ නෑ. මම නම් සත පහක් යැව්වෙ නැහැ. ද්‍රව්‍යමය ආධාර විතරයි කලේ.:dull:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ඕවට දෙන්නෙත් දෙමලු වෙන්නැති.හැබැයි ඉතින් ඩයස්පොරාවෙන් අරහෙන් මෙහෙන් ඕවට දෙන්න ඇති සල්ලි.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මිනිස්සු වැඩිපුර අනාථ වුනේ කොලඹ ගම්පහ, කෑගාල්ල. මුන් තොග පිටින් එකතු කරලා යවන්නේ උතුරට. මේ එවන බඩු අඩුගානේ පරීක්ෂා කරනවද දන්නෙවත් නෑ