ගංවතුර ආධාර බෙදනකොට අපිට අසාධාරණයක් උනා

Al Galmal

Active member
  • Dec 24, 2025
    97
    108
    33
    අපෙ ගෙදරටත් අඩියක් විතර වතුර දැම්ම. පලවෙනි දවසෙම මෙහෙ සංවර්ධන නිලධාරී තමයි මෙහෙ බඩු බෙදුවෙ ග්‍රාමසේවකගෙ ලිස්ට් එකට. වාහනේ බඩු බෙදාගෙන යද්දි අපිට ලැබුනෙ නෑ. මං ලගට ගිහින් කීවම කීව ලිස්ට් එකේ නම නෑ කියල. සමහරවිට අපි UNP කියල දන්න හින්ද නම දාන්න නැතිව ඇති. ඊට පස්සෙ එයා එතන තිබුන බඩු පාර්සල් වලින් අරන් නූඩ්ල්ස් පැකට් දෙකකුයි පෑඩ් පැකට් එකකුයි මල්ලකට දාල දුන්න. මං ඒක අරන් ආව මුකුත් කියන්න ගියෙ නෑ. අනිත් අයට හම්බුන අටදාහක විතර මල්ලක්.
    හැබැයි ඊට පස්සෙ ආව හැම එකම හම්බ උනා ප්රෂ්නයක් නැතිව.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,559
    75,409
    113

    උඹට දුන්නෙ නැත්තේ උඹ උදේ හවා අම්ම මතක් කරලා අතේ ගහන හින්දා වරුන් ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,895
    5,487
    113
    ඉන්සුරන්ස් එකෙන් කියක් හමු වෙනවද @Lovtus සහෝ?
    තෙල් බේරෙන බුදු පහන ලැබුනද?