:::::::ගංවතුර ආපදා මෙගා ත්‍රෙඩ් ::උදවු උදවු උදවු :::

padiri

Banned
Feb 21, 2016
720
108
0
:::::::ගංවතුර ආපදා මෙගා ත්‍රෙඩ් ::උදවු උදවු උදවු :::

:::::::ගංවතුර ආපදා මෙගා ත්‍රෙඩ් ::උදවු උදවු උදවු :::::::::

අඩු ගානේ ෂෙයාර් කරලා මිනිස්සු දැනුවත් කරන එකවත් කරමු නේද ?
 

padiri

Banned
Feb 21, 2016
720
108
0
13254193_504251156439376_7419065890909444580_n.jpg
 

padiri

Banned
Feb 21, 2016
720
108
0
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න....!
කැලණි ගඟේ පිටාරය දිහින් දිගටම වැඩිවන නිසා කැලණි ගඟ ආශ්‍රිතව පදිංචි සියලුම දෙනාට ඉතා ඉක්මණින් ඉවත් වන ලෙසට අනතුරු ඇඟවීම් දැන් නිකුත් වෙමින් පවතිනවා.....
කරුණාකර වැස්ස නැතැයි සිතා අනතුරු ඇඟවීම් නොසලකා හරින්න එපා..... Flash Flood, නැත්නම් හදිසි ගංවතුර තත්ත්වයකදී ගංවතුර ව්‍යාප්ත වන්නේ මෝය සිට ඉහළට නොවෙයි, ඉහළ සිට පහළටයි..... වැස්ස හේතුවෙන් එක්‍ රැස්වන ජලකඳ, පහළට ව්‍යාප්ත වන්නේ පැය කීපයක ප්‍රමාදයකින් පසුවයි..... එබැවින් වැස්ස නැති වීම යනු ගංවතුර තර්ජනය පහවීම නොවෙයි....
මේ මොහොතේ කවුරුන් හෝ "දැන් වැස්ස නෑ" යනුවෙන් සිතා අනතුරු ඇඟවීම් නොසලකා හරිනවා නම් එය කාට හෝ කළ හැකි ලොකුම මෝඩකම වනවා.... එබැවින් කවුරුන් හෝ ඒ මෝඩකම කරන්නට සූදානම් වනවා නම් කරුණාකර කියාදෙන්න, ජල මට්ටමේ ඉහළ යාම දැන් වන විට මීටර 11ක්.... (එනිසා උඩ තට්ටුවට නැගීම දැන් විකල්පයක් නොවෙයි....) දැන් රෑ 8යි.... අනතුරු ඇඟවීම් නොසලකා හැරීම යනු රෑ නිදිපැදුරේදීම ජලයෙන් වටවී මියයාමට ජේතු විය හැකියි....
වැල්ලම්පිටිය, මීගොඩ, කොළොන්නාව, සේදවත්ත, කොහිලවත්ත, කිත්තම්පහුව, වෙන්නවත්ත, SD වත්ත, කුරුණිවත්‍ත, ලංසියාවත්ත, අඹගහ හංදිය සහ මීතොටමුල්ල ඇතුළු කැලණි ගං මායිම ආශ්‍රිත සියල්ලන්ටම "මේ මොහොතේම" ඉවත්වන්න දැනුම්දෙන්න.
වැල්ලම්පිටිය අවට හදිසි බෝට්‍ටු සේවා සඳහා අමතන්න: 0719122239 and 0789464826
 

padiri

Banned
Feb 21, 2016
720
108
0
13241105_541978042654982_7575847464168254537_n.png


මුහුනු පොතේ මිත්‍රත්වය එකතුවී ගංවතුරෙන් අවතැන් වී සිටින අපේම මිනිසුන්ගේ කුසගින්න නිවීම සදහා පිසූ ආහාර බෙදාදීමේ වැඩපිලිවෙලට ඔබත් සම්බන්ධ වන්න.

" හාල්, සැමන්, සෝයාමීට්, පරිප්පු, පොල්, බී ළුුණු "

ඔබට හැකි අන්දමින් කොළබ කොටුවේ ජනාධිපති මන්දිරයට ගෙනවිත් භාර දෙන්න.

අමතන්න : 0113085193