ගංවතුර නායයෑම් අතර ජෝගි නැටීම

monson

Well-known member
  • May 7, 2007
    25,616
    28,587
    113
    ගංවතුර නායයෑම් අතර ජෝගි නැටීම

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල නාය යාම් හා ගංවතුර උවදුරෙන් ලක්ෂ එකොළහක් අනාථව 30 ක් පමණ දෙනෙකු මියගොසිනි. 17 ක් පමණ අතුරුදහන්ය. සාගින්නෙන්, පිපාසයෙන්, ලෙඩ රෝග වලින් පීඩිතවූ මහල්ලන් රෝගීන් හා කුඩා දරුවන්ගේ විලාපය දිවයිනේ සතර දිග් භාගයෙන් ඇහෙද්දී සංවේදී හදවත් කම්පාවෙනුත් කම්පාවට පත් වෙති. ජීවිත කාලයක් දහඩිය මහන්සියෙන් උපයා සපයා ගත් ධාන්‍ය බව බෝග සම්පත් ජල රකුසාට බිලි විය. බත් පැකැට්ටුවක් කිරි පිටි හැන්දක් ලැබෙන තෙක් සහන කඳවුරුවල පෙර මග බලා සිටින සාගින්නෙන් පෙලෙන දරුවෝය.

    Salman, Jacqueline campaign for Mahinda Rajapaksa
    December 30, 2014 11:37 am
    salmankhan-jacquelinefernandez-rajapaksa.jpg

    Salman Khan along with Jacqueline Fernandez are in Colombo to campaign for President Mahinda Rajapaksa, the first Indian actor to be roped in for a poll campaign in the country. (Source: Twitter)

    මේ සා විපතකදී ලැබිය යුතු විදේශාධාර පවා නොලැබෙන්නේ සුනාමියෙන් ගසා කෑ එකා පාලකයා වී සිටින විට ඒවා ද යටි මඩි ගසතැයි විදේශ ආයතන සිතන නිසාය.

    පපුවට ගසා ගනිමින් ‘මං ජාතියේ ආඩම්බරකාර තාත්තා‘ යයි කියන මැද මූලන රාජපක්ෂට ඒ සා විපත් ගැන වගේ වගක් නැත. ඔහු තම පුතුන් ත්‍රිත්වයේ ලිංගික සහකාරියන් අතර අග්‍රගන්‍ය එකියක් වන ජැකලීන් පර්ඩිනන්ඩ්ස් නැමැති බොලිවුඩ් නිළියද, හින්දි සිනමාවේ නලුවෙක් වන සල්මන් ඛාන් හෙවත් ‘මුවා මැරූ සල්මන්‘ ද රුපියල් කොටි 50 ක් ගාස්තු ගෙවා ලංකාවට ගෙන්වා ගෙන තිබෙන්නේ තමන්ගේ මැතිවරණ වේදිකාවේ සංදර්ශන ඉදිරිපත් කිරීමටය.

    බත් පැකැට්ටුවක්, දරුවන්ට කිරිපිටි ටිකක්, පිපාසයට පිරිසිදු වතුර ටිකක් ලැබෙන තෙක් මග බලාගෙන සිටින ලක්ෂ 11 ක් ඡන්ද දායකයන්ට නාමල් රාජපක්ෂ බූරු පුතාත් , ඔහුටම හරියන තාත්තාත් යෝජනා කරන්නේ සල්මාන්ගේ විසේකාර නැටුම් හා ජැකලීන්ගේ පස්ස පැත්ත නළවන අයුරු බලා කුස පුරවා ගන්නා ලෙසය.
    - (ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.29, ප.ව.11.50)

    30 dead, 1 million hit by Sri Lanka floods

    (IANS)
    Filed on December 31, 2014

    Officials said they have 30 dead and six missing, and 33,346 families displaced as a result of the rain in 626 localities

    Colombo: At least 30 people have died, six are missing and about a million more were affected by floods in Sri Lanka caused by non-stop rains since Friday, an official said Monday.

    'At this moment, we have 30 dead and six missing, and we have 33,346 families displaced as a result of the rain in 626 localities,' Anthony Milroy of Sri Lanka's Disaster Management Centre said.

    He said the heavy rainfall had subsided in the southern part of the country, but continued to pour down on the northeastern part, the region most affected by flood.

    Milroy said about 100,000 people have been displaced by the rain and about a million have been otherwise affected, but he was unable to provide any details about relief efforts underway.

    According to reports, several roads were blocked and communications were affected in practically the entire country.

    - - http://www.khaleejtimes.com/article/20141230/ARTICLE/312309944/1028

    1.1 million affected by floods, landslides and high winds, Sri Lanka

    An estimated 1.1 million people were affected by torrential rainfall, widespread floods, landslides, mudslides and high winds since December 19, 2014, the Disaster Management Centre of Sri Lanka said today.

    Over 6 400 houses are reportedly fully destroyed and an estimated 18 537 houses are partially damaged.

    sri_lanka_floods_dec_2014.jpg


    - http://thewatchers.adorraeli.com/20...y-floods-landslides-and-high-winds-sri-lanka/

    Arial footage of areas affected by floods in Sri Lanka

    Published on Dec 26, 2014

    Arial footage of areas affected by floods in Sri Lanka courtesy the Sri Lanka Air Force.

    මේ වනවිට රටේ පවතින කාලගුණික හා දේශගුණික තත්ත්වය මත ප‍්‍රදේශ කිහිපයක ඡනතාව දැඩි අපහසුතාවයකට පත්ව ඇති අතර දහස් ගණන් ඡනතාව තම නිවාස අහිමි වීමෙන් මේ වන විටත් අනාත කඳවුරු වල නවාතැන් ගෙන ඇත.
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,616
    28,587
    113

    Published on Dec 29, 2014

    Bollywood Superstar Salman khan and 6 other artists arrived srilanka to participate in 2015 Srilankan Presidential Election campaign promotions.