ගංවතුර මැද්දේ හස්තියෝ දිය කෙළියේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_8d19c1f9ee.jpg




    අධික වර්ෂාව හේතුවෙන් කොළඹ සහ අවට ජනාකීර්ණ ප්‍රදේශ වන කොළොන්නාව, කඩුවෙල, බියගම, මල්වාන ආදි දිවයිනේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවී තිබේ.

    ජලයෙන් යටවූ ඇතැම් ප්‍රදේශවල තරුණ පිරිස් ජලයේ ක්‍රීඩා කිරීම සුළභ දර්ශනයක් බවට පත්ව ඇත.

    බියගම, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ තරුණ පිරිසක් සහ හස්තියන් කීපදෙනෙක් මාර්ගවල පිරී ඇති ජලයේ විනෝද වන ආකාරය දැකගත හැකිවිය.

    එහිදී තරුණියන් ඇතුළු පිරිස හස්තියෙක් සමඟ විනෝද වීම බොහෝ දෙනෙක්ග් අවදානයට ලක්වූහ.

    (ඡායාරූපය: ළහිරු හර්ෂණ)

    image_4af5054505.jpg


    image_b769596153.jpg


    image_27ce077f96.jpg


    image_e13028926a.jpg


    image_03d216e555.jpg


    image_456a019afb.jpg


    image_c62a35bcc9.jpg


    image_fad01e985d.jpg


    image_65e7a2b7a6.jpg


    image_061656c761.jpg


    image_b74c8afc5e.jpg




    image_74e6c8ca1d.jpg


    image_054d011d03.jpg


    image_b52ec0004b.jpg


    image_b6dc4c8c51.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,122
    34,699
    113
    අලි ගාවට යන්න අප්පිරියා නැද්ද බං. මට නම් බල්ලෝ පූසෝ ඇරෙන්න අනිත් සත්තු අප්පිරියයි
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,661
    113
    Colombo
    Podi daruwanwath jara waturata dala. :no::no:

    Aththatama munta pissuda?
    මෙ ජරා වතුරෙ ඉන්න මුන්ට පිස්සුද බන්
    අලි ගාවට යන්න අප්පිරියා නැද්ද බං. මට නම් බල්ලෝ පූසෝ ඇරෙන්න අනිත් සත්තු අප්පිරියයි
    ජීවිතේ විඳින මිනිස්සුන්ට කෙරී කතා කියන්න එපා ප්‍රෙන්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අලි ගාවට යන්න අප්පිරියා නැද්ද බං. මට නම් බල්ලෝ පූසෝ ඇරෙන්න අනිත් සත්තු අප්පිරියයි

    හරක්, එලුවො වගෙ තමයි.
    ගොරෝසු හමක් තියෙන්නෙ.
    ශෝක්

    පොඩ්ඩක් ගස් ගද එනව.



    හැබැයි පූසො තරම් අප්පිරිය නෑ වෙන මොකෙක්වත්😗
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,397
    100,322
    113
    අලි ගාවට යන්න අප්පිරියා නැද්ද බං. මට නම් බල්ලෝ පූසෝ ඇරෙන්න අනිත් සත්තු අප්පිරියයි
    එහෙම නෑ. උන් හෙන ෂෝක් බං.

    හැබැයි පූසො තරම් අප්පිරිය නෑ වෙන මොකෙක්වත්😗
    Discrimination. මේවා ජාතිවාදී සංහිඳියාවට බාධා වෙන ප්‍රකාශ හරිත.
    ------ Post added on Jun 4, 2024 at 10:31 AM
     
    • Love
    Reactions: Solo Rider

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    නොදකින් අලි හදන්නේ පල් මෝඩ පොන්නයෝ ,
    අලි අරන් ඇවිත් වධ දෙනවා . ඕකුන් කුණු වෙලා වින්දවල මැරෙන්න ඕන .
     
    • Love
    Reactions: Solo Rider

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,302
    26,808
    113
    Kandy
    හරක්, එලුවො වගෙ තමයි.
    ගොරෝසු හමක් තියෙන්නෙ.
    ශෝක්

    පොඩ්ඩක් ගස් ගද එනව.



    හැබැයි පූසො තරම් අප්පිරිය නෑ වෙන මොකෙක්වත්😗
    Puso gada nah ballo temunama appooo gadastare bah