ගංවතුර (2016-05-21)

mihirajaya

Active member
  • Oct 5, 2014
    326
    30
    28
    මෙ වන විටත් කැළණි ගග අශ්‍රිතව ගංවතුර තත්වය පවතින අතර බොහෝ දෙනක තවමත් අවතැන් කදවුරුවල කාලය ගෙවයි.ඔව්නට අවශ්‍ය ආහාර පාන බොහොමයක පරිත්‍යාග ශිලින්ගෙන් ලැබෙන අතර මෙ වනවිට ඔවුනට අවශ්‍ය වි ඇත්තේ සනීපාරක්ෂක ද්‍රව්‍ය, පනිය ජලය,වියලි ආහාර,ඇදුම් වැනිදා බව දැනුම් දෙමි.විශාල වශයෙන් පිසූ ආහාර ලැබෙන අතර දනට මද කමක් පවතින්නේ මෙවැනි ද්‍රව්‍ය වෙ.
    ඔබත් පරිත්‍යාග ශිලියෙක් නම මෙවැනි ද්‍රව්‍ය වලට මුලිකතාවයක් දෙනමෙන් ඉල්ලා සිටිමු.:yes: