ගං වතුර අස්සේ නිළියක් කරපු වැඩක් (PHOTOS)
නිරූපණ ශිල්පිනියක මෙන් ම රංගන ශිල්පිනියකවන මදූ නිත්යානි සිය ස්වාමි පුරුෂයා සමග ගංවතුර බැලීම සඳහා කැලණිය ප්රදේශයට ගොස් ඇත. එහි දී ඇය ලබා ගත් ඡායාරූප සිය Facebook පිටුවට එක් කර තිබේ.
එසේ ම තවත් බොහෝ පුද්ගලයින් විසින් ගංවතුර ආශ්රිත ප්රදේශවල දී ලබාගත් ඡායාරූප Facebook වෙත මුදාහැර තිබූ අතර ඒ සම්බන්ධයෙන් ද සමාජයේ බොහෝ කතාබට ලක් වී ඇත.
ශ්රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ දෙනෙක් පීඩාවට පත් ව සිටින අතර ඒ හේතුවෙන් ඔවුන්ට එදිනෙදා කටයුතු පවා සිදු කර ගැනීමට නොහැකි ව අසරණ ත්ත්වයකට පත් ව වී සිටී.
එසේ ම ඇතැම් අවතැන් කඳවුරුවල රැඳී සිටින පුද්ගලයින්ට සහන සැලසීමට යාමට නොහැකි තරමටම කාලගුණය හරස් වී තිබේ. කෙසේ වුව ද ගංවතුරින් පීඩාවට පත් ව සිටින පුද්ගලයින්ට සහන සැලසීමට, උදව් උපකාර කිරීමට බොහෝ පිරිස් කටයුතු කිරීමට සතුටට කරණකි.
මේ වනවිට පුද්ගලයින් 38 දෙනෙක් නාය යාමෙන් මරණයට පත් වූ බවට තොරතුරු අනාවරණ වී ඇති අතර තවත් විශාල පිරිසක් අතුරුදන් වී සිටී. ඔවුන් සොයා ඉදිරියටත් මෙහෙයුම් ක්රියාත්මක බව වාර්තා වේ.
මදූ නිත්යානි Facebook දැමූ ඡායාරූප පහතින්,
විගස පුවත් 24x7

sira kathawa...