ගගාරින්හට පෙර අජඨාකාශයට ගිය මිනිස්සු??

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    :yes: අනිවාර්යෙන් ඒකනේ මාකෝනි, තෝමස්අල්වා එඩිසන් උඩට එද්දි ටෙස්ලා ගැන ගොඩක් අය දන්නෙ නැත්තේ‍. වෝන් නියුමාන් දන්න අය ටියුරින්ව දන්නෙ නෑ :( හැමතැනම ධන බලය දේහපාලන බලය මත තමයි ජනප්‍රියයි කියන චරිතවලින් වැඩි පිරිසක් උඩට ඇවිත් තියන්නේ. කොච්චර නම් අලුත් නිර්මාණ, සංකල්ප උපංගෙයිම මැරිලා යන්න ඇද්ද. ඒවගේ දක්ශ මිනිස්සු කොච්චර නම් ඉතිහාසයේ වැලලිලා යන්න ඇද්ද.

    :yes: ඕක එදා වගේම අදටත්..
    අද වගේම හෙටටත් අදාලයි...