ගජබින්නාලංකාරය 🎵🎶🥁

dilann

Well-known member
  • Jul 6, 2018
    67,255
    166,482
    113
    එකමත් එක රටක
    a3idiDa.jpg

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    අනුර කුමාර තාම රෑට ඉන්නේ පැලවත්තේ කාර්ගිල්ස් එක ලගින් ඇතුලේ පාරේ තියෙන කාර්යාලයේ උඩ තට්ටුවේ ලොකු අයියාගේ යටතේ.

    එතකොට දෙන උපදෙස් තමයි ඔය කියන්නේ.

    මට දවසක් මරු වැඩක් උනා. මම අවුරුදු ගානක් අදුරන කෙනෙක් ඉන්නවා. දශක ගානක්. දැන් ඉන්නේ යුරෝපයේ රටක. ඒ රටේ ජේවීපී රැස්වීමක් තිබුනා ගිය අවුරුද්දේ. ඒකට ඇවිත් තිබුනේ ජෙවිපේ පහේ කල්ලියේ කෙනෙක්. ඔය රැස්වීමේ වීඩියෝ එකක් හම්බුනා මට. එකේ අර මම මුලින් කිව්ව හිතවතා වේදිකාවේ ඉන්නවා වාඩි වෙලා. ඔහුව හදුන්වා දෙනවා වේදිකාවට එද්දී. ඔහු තමයි ඒ රටේ ජේවීපී ප්‍රධානියා.

    හොදම වැඩේ කියන්නේ එයාගේ දරුවෝ, බිරිඳත් ඒ වීඩියෝ එක දැක්කම දන්නේ එයා එහෙම කෙනෙක් කියලා. එච්චර රහසිගත ජිවිතයක් ගෙනියන්නේ.

    ඔය කෙනා ලංකාවට ආපු වෙලේක මම ඇහුවා මාලිමාව දින්නොත් ( මේක උනේ ගිය අවුරුද්දේ මුල ) කවුද ජනාධිපති කියලා. එයා කෙලින්ම කිව්වේ ටිල්වින් තමයි ජනාධිපති කියලා. මම දැන් හිතනවා ඒ කතාව හරි කියලා. ඇත්ත පාලකයා කොමියුනිස්ට් පක්ෂ ලේකම්. ලංකාවේ නං ටිල්වින්.

    ඒකනේ චීනයේ එහෙම ජනාධිපති පක්ෂ ලේකම් වෙන්නේ.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    දකින්නත් අප්‍රසන්නයි ඔය මනුස්සයා 🤮
    කතා කරන්නේත් නිකන් හංදියේ ඉන්න ත්‍රීවිල් කාරයෙක් වගේ.
    සියට ගොලයන්ට අනුර දැක්කම අප්‍රසන්නයිලු , whats new bitch?
     
    • Haha
    Reactions: dilann

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    අනුර කුමාර තාම රෑට ඉන්නේ පැලවත්තේ කාර්ගිල්ස් එක ලගින් ඇතුලේ පාරේ තියෙන කාර්යාලයේ උඩ තට්ටුවේ ලොකු අයියාගේ යටතේ.

    එතකොට දෙන උපදෙස් තමයි ඔය කියන්නේ.

    මට දවසක් මරු වැඩක් උනා. මම අවුරුදු ගානක් අදුරන කෙනෙක් ඉන්නවා. දශක ගානක්. දැන් ඉන්නේ යුරෝපයේ රටක. ඒ රටේ ජේවීපී රැස්වීමක් තිබුනා ගිය අවුරුද්දේ. ඒකට ඇවිත් තිබුනේ ජෙවිපේ පහේ කල්ලියේ කෙනෙක්. ඔය රැස්වීමේ වීඩියෝ එකක් හම්බුනා මට. එකේ අර මම මුලින් කිව්ව හිතවතා වේදිකාවේ ඉන්නවා වාඩි වෙලා. ඔහුව හදුන්වා දෙනවා වේදිකාවට එද්දී. ඔහු තමයි ඒ රටේ ජේවීපී ප්‍රධානියා.

    හොදම වැඩේ කියන්නේ එයාගේ දරුවෝ, බිරිඳත් ඒ වීඩියෝ එක දැක්කම දන්නේ එයා එහෙම කෙනෙක් කියලා. එච්චර රහසිගත ජිවිතයක් ගෙනියන්නේ.

    ඔය කෙනා ලංකාවට ආපු වෙලේක මම ඇහුවා මාලිමාව දින්නොත් ( මේක උනේ ගිය අවුරුද්දේ මුල ) කවුද ජනාධිපති කියලා. එයා කෙලින්ම කිව්වේ ටිල්වින් තමයි ජනාධිපති කියලා. මම දැන් හිතනවා ඒ කතාව හරි කියලා. ඇත්ත පාලකයා කොමියුනිස්ට් පක්ෂ ලේකම්. ලංකාවේ නං ටිල්වින්.

    ඒකනේ චීනයේ එහෙම ජනාධිපති පක්ෂ ලේකම් වෙන්නේ.
    ටිල්වින් කියන්නේ ජෙප්පොන්ගේ අධ්‍යාත්මික නායකයා. :ROFLMAO: 🤌

    සියට ගොලයන්ට අනුර දැක්කම අප්‍රසන්නයිලු , whats new bitch?
    එකෙක්ට රිදිලා. ඌත් ලපය වගේම අඩුකුලේ හිගන පවුලක එකෙක් වෙන්න ඇති :ROFLMAO: 🤌
    ------ Post added on Feb 22, 2025 at 12:26 PM
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    ටිල්වින් කියන්නේ ජෙප්පොන්ගේ අධ්‍යාත්මික නායකයා. :ROFLMAO: 🤌

    එකෙක්ට රිදිලා. ඌත් ලපය වගේම අඩුකුලේ හිගන පවුලක එකෙක් වෙන්න ඇති :ROFLMAO: 🤌
    ------ Post added on Feb 22, 2025 at 12:26 PM
    ඔව් අපි ඉතින් රොස්මිඩ් නෙමෙ,