ගජමදරා

toiya

Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    යාහලුවේ ඔසුපැල අතරේ දැනට සොයාගත නොහැකි දුර්ලබ ඔසූ පැලයක් ගැන තමයි මන් මේ කියන්නේ.ඔබ කවදාහො අසා තිබේනවාද ජිව ගුණයේන් පරිපූරණ උණූ දූර්ලබ ඖෂදයක් වේන ගජමදරා ශාකය ගැන.මේම ශාකය කොතරම් බලගතුද කිවහොත්.ඇතේක් මේ ශාකය ලගට ගෙන ගියොත් ඇත දපනේ වැටේනවා ඒ කියන්නේ ඉබේටම දණ ගැස්සේනවා.ඇසේ රොග සහා ඉතා භායානක වැඩ කලහැකි අති දූර්ලබ ශාකයකී ගජමදරා.තවත් ඒක් දේයක් පවසමි.මේම ශාකයේ උතුරු දිශාවට දිවේන මුල් කැබැල්ලක් සහ උතුරු දිශාවට සැදුන අතු කැබැල්ලක් සොයා ගත් කේනේකු ඇත්ද.ඔහුට ඔහූගේ ජීවිතයේ නොලබුන ගොඩක් දේවල් තමා දේසට ඇද ගැනිමේ හැකියාව ලබා ගත හැක.යන්ත මන්ත ගුරුකම් කරන අයට මේම මූල් කැබැල්ල සහ අතු කැබැල්ල ලැබූනොත් සැහේන දේයක් ඒයින් කල හැක. ශාකයේ ගුණය දන්නා නිසා අද වේනකොට විදේශිකයන් පවා මේම ශාකය සොයයි.නමූත් ඒම ශාකය සොයා ගැනිමට අපහසූය. මේ ශාකය සම්බන්ධව ඔබ දන්නා දේයක් ඇත්නම් පවසන්න ස්තුති.

    10338789_185666165154848_4262504584207512590_n.jpg
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    12605447_10208889054490509_8928492465540360394_o.jpg
    12593976_10208889056530560_7686407675697032111_o.jpg
    12654683_10208889060930670_4923071220447060004_n.jpg


    මදුරු (Cleistanthus collinus)

    මදර නමින් සහ මදාරා නමින් හැඳින්වෙතත් මඳාරා නම නොයෙදේ...පසුකලක සිංහලේ දී මෙම ශාකය ගජමදාරා නමින් හැඳින්වේ... අලි ඇතුන් මෙම ගසට “යටත් වන“ බව කියැවේ. එය සිංහලයන්ගේ සොයා ගැනීමකි. මෙය කිසිදු බසකින් මන්දාර නමින් හැඳින්වෙනු දක්නට නොලැබේ. එමෙන්ම මෙය දිව්‍ය මදාරා ද නොවේ.

    අනෙකුත් ඉන්දු බසින් හැඳින්වෙන්නේ මෙසේය...
    පොදු නම: ගරාරි, Garari • හින්දි: ගරාරි, ගරාර් • මරාති: ගරාරි • දෙමළ: නිලායිප්පාලි, ඔඩායිචි, ඔදන්, ඔදිෂි • මලයාලම්: නිලාප්පාලා, ඔඩුගු • තෙළිඟු: කාඩිසේ, කෝර්ෂේ, කෝර්සි, වාදිසේ • කන්නඩා: බාදෙදාරිගේ, බෝදදාරගා, කදගාර්ගාරි • ඌරියා: කොරෝඩෝ • සංස්කෘත: ඉන්ද්‍රයාවා, කෞදිගම්, කුතාජා, නන්දි

    Botanical name: [Cleistanthus collinus (Roxb.) Benth. ex Hook.f.] Cleistanthus collinus Family: Euphorbiaceae (Castor family)
    Synonyms: Lebedieropsis orbicularis



    10885595_629950177115453_3270448057564699767_n.jpg


    10403055_629950210448783_4322572092273425726_n.jpg


    ගජ මදාරා..................

    Cleistanthus collinus Benth. යන උද්භිදය ගජ මදාරා /මන්දාර( मन्दार ) නම් වේ ,මෙය තේජාන්විත , ශේෂ්ඨ ,දුර්ලභ වෘක්ෂයකි .මෙය අප බාවිතා කරනා ,ලංකාවේ සුලබව ඇති වර්ගයයි, අනෙක් වර්ගය මල් මදාරා වන අතරඑය ඉන්දියාවේ දක්නට ලැබේ,,,,,,එයට සමාන මදාරා ගස වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාලයේ පිහිටා ඇත,,දෙව්ලොව පරසතු විලේ පමණක් මදාර ගස් ඇති බවත් ,දෙවිවරුන්ගේ පරිහරණයට පමණක් ,මේ මල් යොදාගෙන ඇති බව,,,පැරැන්නන්ගේ මතය වෙයි..ගුත්තිල කාව්‍යයේ ආදියෙහි ,මදාරා මල් වරලස ගැසීමට ගත් බව සදහන් වේ,,,

    මේ ශාකය 1/4'' ගනකම කළු පාට,පොතු වලින් සමන් විතය..රත් හදුන් පත්‍ර වලට සමාන ,පත්‍ර ඇත.අරටුව "'පද්ම රාග"'වර්ණයෙන් යුක්තය..පුෂ්ප රතු කොළ ,පැහැය.අප්‍රේල්,මැයි මාස වල මල් හටගනී...... ගෙඩි දුබුරු පැහැය,නෙල්ලි ගෙඩි ප්‍රමාණයය.... මේ මදාරා ශාකය පිහිටි භූමියට සෞභාගය උදා කරන බව වික්‍රමාරච්චි අභිනන්දන ග්‍රන්ථය සදහන් කරයි ...මෙම ශාකයේ විශේෂ ප්‍රභාවක්/විෂක් පවතී, එම හේතුවෙන් එම ශාකය අසලට සිවුපා සතුන්,සර්පයන් අදී සත්වයෝ ලගා නොවන අතර ,එයට කිසිදු උපද්ද්‍රවයක් ඇති නොකරයි....

    ඖෂධ පිණිස කොළ,පොතු,මුල් ගනී..පත්‍ර වලින් අරිෂ්ටයක් සාදයි..පත්‍ර ජලයේ තම්බා නැමෙන්,ප්‍රබල හිසරදය සුව වෙයි.මාංශ පේශි ක්ෂය වූ අයට ,මේ ලීයෙන් ගර්ෂණය(ඇතිල්ලීම) යහපත්ය.