ගජමෑන් බැලුවාද? 🍿🎬

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,751
    18,537
    113
    හම්මේ ඕක ආවද.. දැං යන්තම හිතේ දුකක් නැතුව ඇස් දෙක පියාගන්න පුලුවන්
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Breathe Chill Out GIF by CSDRMS


    RIP එකක් එනකල් ඉන්න මම
     
    • Haha
    Reactions: Gunther

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    Breathe Chill Out GIF by CSDRMS


    RIP එකක් එනකල් ඉන්න මම
    ඒවුනාට බ්‍රෝ අපි බලපු එක නැතුව වෙන වර්ෂන් එකක් තමයි බලන්න වෙන්නේ

    ආපහු පෙන්නුවොත් බලන්න යනවද
    ------ Post added on Dec 10, 2022 at 12:05 AM

    ඔන්න මචන් බලල දැන් ටිකකට කලින් ගෙදර ආවේ.

    ලංකවේ කරපු දෙයක් හැටියට ඇනිමේෂන් පැත්තත් ගත්තොත් මාරම improvement එකක් තියනව කියල මට හිතෙනවා.

    ස්ටොරිය කිසිම එක්සයිටින්ග් ගතියක් නැහැ. මට ටිකක් වෙලා යද්දී බෝරින්ග් කියල හිතුන. මන් අන්තිමට බැලුවේ මේක ඇනිමේෂන් කොහොමද, ඩබින්ග් කොහොමද , මියුසික් කොහොමද වගේ දෙයක් බලනවා වගේ. ස්ටොරිය නම් අත්තටම කම්මැලියි.


    ඇඩ්ස් ටිකක් වැඩිපුරම නොට් වෙන්නම තිබ්බ තමයි.

    (මම සිංහල ෆිල්ම් වැඩිය බලන්නේ නැහැ. හැබැයි බලපුවගේ ස්ටොරිය ෆෝකස් කරලා බැලුවට මට මේකේ නම් ස්ටොරිය ෆෝකස් කරන්නම බැරි උන. එක සෑහෙන්න කොමන් හින්දද දන්නෙත් නැහැ)
    අන්තිමට ස්ටේෂන් එකේ සීන් එක මරු
    ------ Post added on Dec 10, 2022 at 12:06 AM
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ටූපැක්ව හරියන්නෙ නැඅ බන්. ඕකා කොල්ලොකාරයෙක්. වලතරයා එහෙම නැ. එන ගමන් මටමූත් එක්ක ගිහින් ටොකෝබෙල් එකෙන් කාලා එන්නත් පුලූවන්