ගඩාපි අද රෑ ඉවරයි

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    උබ කොහොමද කිව්වෙ මුලදි.යුරොපා කොට්ටොරුවා හොද පාඩමක් ඉගෙන ගන්නවා හොට පටල ගන්නවා කියලා උබ මා උජාරුවට පුරාසම් දෙඩුවා නෙද?උබට නම් අමුතු මන්දමානසික ලෙඩක් තියෙන්නෙ.ගඩාෆි වෙනුවෙන් කැ මොර දිදි එ මදිවට බ්ලොගුත් ඇරලා ගඩාෆි කියන පාහරයාට කඩෙ ගියා නෙද? අඩුම තරමෙ ගඩාෆි ගෙ බෙස්ට් ෆ්රෙන්ඩ් කියන මහින්ද ඕකා වෙනුවෙන් කතා කලාද?නිකන් බයිලා නොකිය ගිහින් නිදා ගනින්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1087225
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උබ කොහොමද කිව්වෙ මුලදි.යුරොපා කොට්ටොරුවා හොද පාඩමක් ඉගෙන ගන්නවා හොට පටල ගන්නවා කියලා උබ මා උජාරුවට පුරාසම් දෙඩුවා නෙද?උබට නම් අමුතු මන්දමානසික ලෙඩක් තියෙන්නෙ.ගඩාෆි වෙනුවෙන් කැ මොර දිදි එ මදිවට බ්ලොගුත් ඇරලා ගඩාෆි කියන පාහරයාට කඩෙ ගියා නෙද? අඩුම තරමෙ ගඩාෆි ගෙ බෙස්ට් ෆ්රෙන්ඩ් කියන මහින්ද ඕකා වෙනුවෙන් කතා කලාද?නිකන් බයිලා නොකිය ගිහින් නිදා ගනින්.

    තාම ගේම ඉවර වෙලා නෑ , ඇමරිකන්කාරයා ලගදිම කනවා , බලන් ඉදපන්කො. අනික ගඩාෆි පැත්තට කථාකලේ ඌට තියෙන ආදරයකට නෙමේ , රටේ තෙල් සම්පත කොල්ලකන්න , උන්ගේ මිනිස්සුන්වම පටලෝපු එකට. මම විතරක් නෙම ගඩාෆිගෙ පැත්තට බොලොග් ලිව්වෙ , ලිව්ව මිනිස්සු ඕන තරම් ඉන්නවා. පත්තර වලට ලියපු අයත් ඉන්නවා , ඒ අපේ මතේ , ඔය උබේ මතේ , ඒ වුනාට උබ ඇමරිකාවට ඔච්චර දෙන්නෙ ඇයි , ඩූඩ් වගේ උබත් දෙන්න පුරුදු වෙලාද.මහින්ද කිව්ව ප්‍රජාත්‍රන්ත්‍රවාදය තහවුරු කරන්න කියලා , ඔයිට වැඩිය මැදිහත් වෙන්නෙ කොහොමද? අනික අපිට තියෙන ප්‍රශ්න ඊට කලින් විසදන් ඉන්න ඕනනේ
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    The facts media hides about Libya

    ( -16.June.2011, 11.45PM) Some other facts (that mainstream media will never disclose) about "Gaddafi and Libya":

    - Loans to Libyan citizens are given with NO interest.

    - Students would get paid the average salary for the profession they are studying for.

    - If you are unable to get employment the state would pay the full salary as if you were employed until you find employment.

    - When you get married the couple gets an apartment or house for free from the Government.

    - You could go to college anywhere in the world. The state pays 2,500 euros plus accommodation and car allowence.

    - The cars are sold at factory cost.

    - Libya does not owe money, (not a cent) to anyone. No creditors.

    - Free education and health care for all citizens.

    - 25% of the population with a university degree.

    - No beggers on the streets and nobody is homeless (until the recent bombing).

    - Bread costs only $0.15 per loaf.

    Libya . Gaddafi would not consent to taking loans from IMF or World Bank at high interest rates. In other words Libya wasINDEPENDENT! That is the real reason for the war in Libya ! He may be a dictator, but that is not the US problem.

    aniwa machan

    the US and the NATO did this coz they cant stand an independent country
    foolish rebels will now hav 2 lick the backs of the west..

    its a pity that none other nation atleast from the middle east stood against this massacre....

    what happnd in vietnam, iraq, afghanistan etc. happend here...
     
    CAPRICE

    Member
    Mar 25, 2011
    25
    3
    0
    තාම ගේම ඉවර වෙලා නෑ , ඇමරිකන්කාරයා ලගදිම කනවා , බලන් ඉදපන්කො. අනික ගඩාෆි පැත්තට කථාකලේ ඌට තියෙන ආදරයකට නෙමේ , රටේ තෙල් සම්පත කොල්ලකන්න , උන්ගේ මිනිස්සුන්වම පටලෝපු එකට. මම විතරක් නෙම ගඩාෆිගෙ පැත්තට බොලොග් ලිව්වෙ , ලිව්ව මිනිස්සු ඕන තරම් ඉන්නවා. පත්තර වලට ලියපු අයත් ඉන්නවා , ඒ අපේ මතේ , ඔය උබේ මතේ , ඒ වුනාට උබ ඇමරිකාවට ඔච්චර දෙන්නෙ ඇයි , ඩූඩ් වගේ උබත් දෙන්න පුරුදු වෙලාද.මහින්ද කිව්ව ප්‍රජාත්‍රන්ත්‍රවාදය තහවුරු කරන්න කියලා , ඔයිට වැඩිය මැදිහත් වෙන්නෙ කොහොමද? අනික අපිට තියෙන ප්‍රශ්න ඊට කලින් විසදන් ඉන්න ඕනනේ

    ආයෙත් දෙනවා ලැජ්ජ නැතුව. ඇමෙරිකා කාරයා කැවත් එකක් නොකැවත් එකයි.උබ දැකලා තියෙනවද ෆිදෙල් කස්ත්‍රො,චාවෙස් ,වගෙ අය ඇමරිකාවට එරෙහි කතා කරන හැටි.සිම්බාබ්ව ජනාදිපති කතා කරන හැටි දැකලා තියෙන්ද?නැත් නම් අහාලා තියෙන්වද?ප්‍රජාතන්තවාදය තහවුරු කරන්න කියන එක උබට මහලොකු කියුමක්ද? රජාගෙ පඩෙත් උබට සුවදයි නෙ.උබ වගෙ එකෙක්ට එක මහලොකු කියුමක් වෙන්න ඇති.අපිට නම් එ කතාව මෙලො වටිනාකමක් නැහැ.යුරොපෙ උන්ටත් නැහැ ඇමෙරිකාවටත් නැහැ.කෙලින් කතා කරන්න බයට කියන කතාවක් නේ බන් එක.මහින්ද විසදයි එයාගෙයි එයට කඩේ යන එයා වටෙ ඉන්න අයගෙ ප්‍රශ්ණ රට නම් තව තවත් වැටෙනවා. .
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    තාම ගේම ඉවර වෙලා නෑ , ඇමරිකන්කාරයා ලගදිම කනවා , බලන් ඉදපන්කො. අනික ගඩාෆි පැත්තට කථාකලේ ඌට තියෙන ආදරයකට නෙමේ , රටේ තෙල් සම්පත කොල්ලකන්න , උන්ගේ මිනිස්සුන්වම පටලෝපු එකට. මම විතරක් නෙම ගඩාෆිගෙ පැත්තට බොලොග් ලිව්වෙ , ලිව්ව මිනිස්සු ඕන තරම් ඉන්නවා. පත්තර වලට ලියපු අයත් ඉන්නවා , ඒ අපේ මතේ , ඔය උබේ මතේ , ඒ වුනාට උබ ඇමරිකාවට ඔච්චර දෙන්නෙ ඇයි , ඩූඩ් වගේ උබත් දෙන්න පුරුදු වෙලාද.මහින්ද කිව්ව ප්‍රජාත්‍රන්ත්‍රවාදය තහවුරු කරන්න කියලා , ඔයිට වැඩිය මැදිහත් වෙන්නෙ කොහොමද? අනික අපිට තියෙන ප්‍රශ්න ඊට කලින් විසදන් ඉන්න ඕනනේ

    u amaricawata dena eka wenama katawak,,,

    mata kiyapan Ai uba Gadapi kenekta denne kiyala????
    :no::no::no::no::no:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    u amaricawata dena eka wenama katawak,,,

    mata kiyapan Ai uba Gadapi kenekta denne kiyala????
    :no::no::no::no::no:

    ගඩාෆිට දුන්නෑ , මම වාමාංශිකයෙක් ඒක නිසා බටහිර ධනවාදී සූරාකන්නන් එක්ක තරහයි , උන් හැමදාම කලේ , කරන්නෙත් අනිත් උන්ව පාගගෙන නැගිටින්න හදන එක , ඒ ඒ රටවල සම්පත් කොල්ලකන එක , දැන් ඔය ලිබියාවට ගහන්නෙ එහෙ ඉන්න මිනිස්සුන්ට ආදරේ නිසාද, අන්න ඉතාලි කොම්පැණියක් , කැරළිකාරයන්ගෙන් තෙල් ටික ගන්න ලෑස්තීලු, බටහිරට විරුද්ධව අතක් හරි උස්සන ඕන එකෙක්ට මම පක්ශයි
     
    උබ හිතන් ඉන්නෙ වාමාංශික කියලද?බටහිරට විරුද්ධව අත් උස්සන එකද විතරද වාමාංශික?රටෙ සම්පත් වලට කෙලින ගොඩාක් පාලකයො කරන්නෙ බටහිරට බනින එක. එතකොට වාමාංශික කියා ගන්නා උන්ට ෆුල් හැපි ඇති.කැරලි කාරයන්ගෙන් තෙල් ගන්න එකෙ වැරැද්ද මොකක්ද?තෙල් විකුන්න වෙනවා කාට හරි.ඕකා රටට ආදරෙනම් ලිබියාවෙ ගඩාෆි තමන්ගෙ රටෙ තෙල් සම්පත කොල්ල කැවෙ ඇයි ?ලිබියාවෙ රටෙ ජනතාවගෙන් බහුතරය කැරලිකරුවන්ට තමා සහයොගය දක්වන්නෙ.ලිබියාවෙ බහුතර පිරිසක් ගඩාෆි ගෙ දරදඩු දුර්දාන්ත රටෙ මුදල් කොල්ලකන පාලනය නිසා විදෙව්වා.
     
    Aug 27, 2011
    1
    0
    0
    උඹලා තේරුම් ගනිල්ලා CAPRICE කියන්නේ මේ ත්‍රෙඩ් එක දාපු Leo Lanka බල්ලාම තමයි. ආණ්ඩුවට සපෝර්ට් කරන ඕනම එකෙක්ට හෙණ ගහපං කියලා පදනමක් නැතිව කියන එකෙක්. ඌ කරන්නේ වෛරී දේශපාලනය. මම සරළව කියන්නම් උඹලට ගඩාෆි බැරිවෙලාවත් මහින්දට සපෝර්ට් නොකර බැනපු පොරක් නම් එහෙම ඌ අද මේ බල්ලාට වීරයෙක් විදිහටයි පේන්නේ. එහෙනම් මෙලහකට මූ දාන ත්‍රෙඩ්වල තියෙන වර්ණනා හිතාගන්න පුළුවං. මුං ඇවිත් මුංට බලේට එන්න ඕන දෙයකට ගරහනවා. අනික ඌ මෙතන කරන්නේ රජයේ දූෂණ ගැන කතා කරන ගමං යූ එන් පී එක ප්‍රමෝට් කරමින් කඩේ යන එක. මේ බල්ලා යූ එන්පී එකට කඩේ යන වේසිගෙ පුතෙක්. මූ කරන්නේ මහින්දට බැණ බැණ යූඑන්පී එකට ප්‍රමෝට් කරන එක. අනේ බල්ලෝ යූ එන් පී එකේ ඉන්නෙත් හොරු නෙවේද වේසිගෙ පුතෝ ? උඹ මේක අහගනින් බල්ලෝ උඹ හිතුවද මේකේ ඉන්න උන් පොන්නයෝ කියලා උඹේ ෆේක් තොගවලින් කරන මේ බ්‍රෙන් වොෂ් එකට අහුවෙන්න. මහින්ද හොරා කියල අපි දන්නවා වේසිගෙ පුතෝ තෝ වගේ පොන්නයෙක් ඒක පිටින් දාලා ඊටත් අන්ත යූඑන්පී බල්ලොන්ව සුද්ද කරලා අපේ කොල්ලොන්ගේ බ්‍රෙන්වොෂ් කරන්න හිතන්න එපා. උන් දෙගොල්ලම හොරු මිසක් වෙන මොක්කුවත් නෙවෙයි. තෝ කරන්න අරූ අරෙහෙමයි මෙහෙමයි කිය කිය යූ එන් පී වේසාවොනුයි ජෙප්පොයි ප්‍රමෝට් කරන එක .ඒ විතරක් නෙවෙයි මේකාට ෆේක් අයිඩී වැහි වැහැලා. මූ තමා අර Humanoid කියන්නෙත් පහුගිය කාලෙ Rope කියලා ඉදලා බෑන් උනෙත් මූම තමයි. මතක ඇතිනෙ ඇඩ්මින් එකින් එක තොගේ ෆේක් අයිඩී ප්‍රසිද්ධියේ කියලා බෑන් කරපු හැටි. නොසෑහෙන්න නොන්ඩි උනා මතක ඇතිනේ නේද වේසිගෙ පුතාට. මම මේකත් දැක්කා මුගේ ත්‍රෙඩ්වල මූ කියන එකට විරුද්ධව මුට කීපදෙනෙක් මොනවා හරි කිව්වොත් මූ ඕෆ්ලයින් යනවා. ඉන්පස්සේ ෆේක් තුන හතරකින් ලොග් වෙලා අර රිප්ලයි එක දාපු උන්ට තිත්ත කුණුහරුපෙන් බැනලා අනික් අයිඩීවලින් -රෙප් දීලා ආයි පාරක් මුගේ ත්‍රෙඩ්වල මුට විරුද්ධව කමෙන්ට් දාන්න අධෛර්ය මත් කරනවා (මුං ඒකට තමා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. මොකට අහනවද ! මේ වගේ වේසිගෙ පුතාලා බලේට ආවොත් අපිට බඩුම තමා ! ) ඉතිං කුණුහරුපෙං බැණලා -රෙප් දීලා ඊලගට එවලෙම ෆේක් එකකින් ඇවිත් අරූට බැන බැන යනවා. හැබැයි අනික් උන්ට තේරෙන්නේ නැහැ ඒක. ත්‍රෙඩ් එක දාපු Leo Lanka පාඩුවෙ ඉන්නවා. උන්න ගමන් පාත් උන ෆේක් අයිඩී එක ගේම ගහනවා. මේ බල්ලාගේ ඇත්ත ඒකයි. උඹලට ඕනේ නම් මුගේ ත්‍රෙඩ් චෙක් කරපල්ලා. එතකොට පෙනේවි මේ ත්‍රෙඩ් එකේ විතරක් නෙවේ කියලා මේ දේ වුනේ මූ හැම වෙලේම නාගන්න යනකොට කරලා තියෙන්නේ ඔය වැඩේ. කියනවට බලහල්ලා උඹලට හිනා කාලා මැරෙන්න හිතෙයි මූ කොයි තරං පිම්පියෙක්ද කියලා දැක්කම. මූව අනික් උන්ට කොච්චර අප්‍රසන්නද කියලා මූම දන්නවා. හැම වෙලේම -රෙප් වැටිලා රතු උනාම මේ වේසාවා ඕෆ්ලයින් ගිහින් විනාඩි දෙකෙන් ෆේක්වලින් +රෙප් දාගෙන නිල්වෙලා ආපහු ඔන්ලයින් එනවා. උඹ නොහිතුවට මේකේ ඉන්න උන්ට ඒවා තේරෙනවා බල්ලෝ. ඒ නිසා වේසිගෙ පුතෝ උඹ දිගටම නිවුස් කොපි පේස්ට් කරපං මොකද ආණ්ඩුවේ වැරදි කතා කරන්න ඕනේ. ඒත් පකයෝ උඹ මෙතන අරුංට බැන බැන විපක්ෂෙ වේසිගෙ පුතාලා හොදයි කියාගෙන ප්‍රමොට් කරන්න එන්න එපා අපිට. මොකද මහින්ද කාරයා වගේම ඔය යූ එන්පී බල්ලො ගැනත් අපි හොදට දන්නවා. ඔය රවීලා රනිල්ලා ඇතුළු උන් යුද්ධෙ යනකන් කොහොමද හැසිරුණේ කියලා අපි හැමෝම දන්නවා. ඊටත් එහා හොද අතීතයක් ඔය හැම බල්ලටම තියෙනවා. වේසිගෙ පුතා අපිට ඒවා අමතක නෑ. උඹට අමතක කරවන්නත් බෑ. මම ආයෙ තොට රිප්ලයි දාන්නේ නෑ ඒ නිසා මම නැති නිසා තව ෆේක් 3-4 යොදාගෙන මෙතන උඹම දෙපැත්තට රිප්ලයි දාගෙන මට බැනලා උඹේ මානසිකත්වය හදාගන්න හදනවා නම් ඒක උඹේ තීරණයක්. උඩ නොපැන ඉදපං උඹ දන්නවානේ මම කවුද කියලා. මං දැන් මේකේ නෑ ඒත් බල්ලෝ උඹ මේ කරන වැඩේ දැක්කාම නොකිය ඉන්න බැරි උනා නොදන්න උන් දැනගන්න ඕනේ තෝ මේ කරන යටිකූට්ටු වැඩ ගැන.

    අනික් එක මේකත් දැනගනින් බල්ලා උඹට විතරද මේකේ තමං කැමති මතේ දරණ්න අයිතිය තියෙන්නේ CAPRICE අයිඩී එකෙන් තෝ අනික් උන්ට මේ කතා කරලා තියෙන විදිය කොහොමද අනේ බල්ලෝ ඕක තමා තොපේ ප්‍රජාතන්ත්‍රවාදය තොපි බලේට ආවොත් මේ දැං ඉන්න උන්ට හපං වෙනවා. තෝයි මහින්දයි අතරේ වෙනසක් නැහැනෙ බල්ලෝ තොපි දෙන්නම අනික් එකාගේ කට වහලා තමංගෙ මතේ විතරක් තියෙන්න ඕනේ කියලා හිතාගෙන හැසිරෙනවා. අනික් උන්ටත් කතා කරන්න අයිතිය තියෙනවා උන්ට ඕනේ නම් ආණ්ඩුවට හොද කියන්න ඒක උන්ගේ අයිතිය අන්න ඒක දැනගනින්
     
    :cool::cool::cool:
     
    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    උඹලා තේරුම් ගනිල්ලා CAPRICE කියන්නේ මේ ත්‍රෙඩ් එක දාපු Leo Lanka බල්ලාම තමයි. ආණ්ඩුවට සපෝර්ට් කරන ඕනම එකෙක්ට හෙණ ගහපං කියලා පදනමක් නැතිව කියන එකෙක්. ඌ කරන්නේ වෛරී දේශපාලනය. මම සරළව කියන්නම් උඹලට ගඩාෆි බැරිවෙලාවත් මහින්දට සපෝර්ට් නොකර බැනපු පොරක් නම් එහෙම ඌ අද මේ බල්ලාට වීරයෙක් විදිහටයි පේන්නේ. එහෙනම් මෙලහකට මූ දාන ත්‍රෙඩ්වල තියෙන වර්ණනා හිතාගන්න පුළුවං. මුං ඇවිත් මුංට බලේට එන්න ඕන දෙයකට ගරහනවා. අනික ඌ මෙතන කරන්නේ රජයේ දූෂණ ගැන කතා කරන ගමං යූ එන් පී එක ප්‍රමෝට් කරමින් කඩේ යන එක. මේ බල්ලා යූ එන්පී එකට කඩේ යන වේසිගෙ පුතෙක්. මූ කරන්නේ මහින්දට බැණ බැණ යූඑන්පී එකට ප්‍රමෝට් කරන එක. අනේ බල්ලෝ යූ එන් පී එකේ ඉන්නෙත් හොරු නෙවේද වේසිගෙ පුතෝ ? උඹ මේක අහගනින් බල්ලෝ උඹ හිතුවද මේකේ ඉන්න උන් පොන්නයෝ කියලා උඹේ ෆේක් තොගවලින් කරන මේ බ්‍රෙන් වොෂ් එකට අහුවෙන්න. මහින්ද හොරා කියල අපි දන්නවා වේසිගෙ පුතෝ තෝ වගේ පොන්නයෙක් ඒක පිටින් දාලා ඊටත් අන්ත යූඑන්පී බල්ලොන්ව සුද්ද කරලා අපේ කොල්ලොන්ගේ බ්‍රෙන්වොෂ් කරන්න හිතන්න එපා. උන් දෙගොල්ලම හොරු මිසක් වෙන මොක්කුවත් නෙවෙයි. තෝ කරන්න අරූ අරෙහෙමයි මෙහෙමයි කිය කිය යූ එන් පී වේසාවොනුයි ජෙප්පොයි ප්‍රමෝට් කරන එක .ඒ විතරක් නෙවෙයි මේකාට ෆේක් අයිඩී වැහි වැහැලා. මූ තමා අර Humanoid කියන්නෙත් පහුගිය කාලෙ Rope කියලා ඉදලා බෑන් උනෙත් මූම තමයි. මතක ඇතිනෙ ඇඩ්මින් එකින් එක තොගේ ෆේක් අයිඩී ප්‍රසිද්ධියේ කියලා බෑන් කරපු හැටි. නොසෑහෙන්න නොන්ඩි උනා මතක ඇතිනේ නේද වේසිගෙ පුතාට. මම මේකත් දැක්කා මුගේ ත්‍රෙඩ්වල මූ කියන එකට විරුද්ධව මුට කීපදෙනෙක් මොනවා හරි කිව්වොත් මූ ඕෆ්ලයින් යනවා. ඉන්පස්සේ ෆේක් තුන හතරකින් ලොග් වෙලා අර රිප්ලයි එක දාපු උන්ට තිත්ත කුණුහරුපෙන් බැනලා අනික් අයිඩීවලින් -රෙප් දීලා ආයි පාරක් මුගේ ත්‍රෙඩ්වල මුට විරුද්ධව කමෙන්ට් දාන්න අධෛර්ය මත් කරනවා (මුං ඒකට තමා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. මොකට අහනවද ! මේ වගේ වේසිගෙ පුතාලා බලේට ආවොත් අපිට බඩුම තමා ! )
    මාතර කිඹුලාගේ ෆේක් එකක්.ඒකාට තරම් ෆේක් කාටවත් නෑ. මම යූන්පී එක හොරා කනවනම් ඒකටත් විරුද්ධයි.ඒක නිසා තමයි ප්‍රේමදාසගේ හොරාකෑම් ගැන මම කතා කරන්නේ.සජිත් වගේ හොර බල්ලෙක් නායකත්වයට ගේන එකට විරුද්ධ.
    දැන් මහින්දට පුලුවන් යූන්පී එකේ හොරකම් හොයන්න.ඒ වගේම විපක්ෂයක් එක්ක එකතු වෙලා හොරකම් වැලක්වීමට ස්වාධීන, කාටවත් ඇඟිලි ගැසීමට නොහැකි විශේෂ දක්ෂ නිලධාරීන් සහ පොලිස් නිලධාරින් සිටින වෙනම කොමිසමක් පත් කරන්න.සියලූම දේශපාලකයන්ගේ වත්කම් පිලිබඳ පරීක්ෂනයක් කරන්න.බොරුවත්කම් ඉදිරිපත් කර මැතිවරනයට ඉදිරිපත් වෙන අය සිරගත කිරීමට නීති ගේන්න.
    මේවා කරානම් මම මේවට ෆුල් සපෝට්.ඒක නිසා තමයි මම කියන්නේ තුන්වැනි ලෝකයේ රටවල රාජ්‍ය නායකයා සැම වසරකම මාරු වෙන ක්‍රමයක් උචිතයි කියලා.ඒ කියන්නේ බලයේ ඉන්න පක්ෂය සිය නායකත්වය හැම වසරකම වෙනස් වෙන ක්‍රමයක් තුලින් දූෂනය ,ඒකාධිපතිවාදය නැති කරන්න පුලුවන්.එතකොට ප්‍රතිපත්තිය හැමදාම රජ වෙනවා.නායකයා මොකා වුනත් කමක් නැත.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    The facts media hides about Libya

    ( -16.June.2011, 11.45PM) Some other facts (that mainstream media will never disclose) about "Gaddafi and Libya":

    - Loans to Libyan citizens are given with NO interest.

    - Students would get paid the average salary for the profession they are studying for.

    - If you are unable to get employment the state would pay the full salary as if you were employed until you find employment.

    - When you get married the couple gets an apartment or house for free from the Government.

    - You could go to college anywhere in the world. The state pays 2,500 euros plus accommodation and car allowence.

    - The cars are sold at factory cost.

    - Libya does not owe money, (not a cent) to anyone. No creditors.

    - Free education and health care for all citizens.

    - 25% of the population with a university degree.

    - No beggers on the streets and nobody is homeless (until the recent bombing).

    - Bread costs only $0.15 per loaf.

    Libya . Gaddafi would not consent to taking loans from IMF or World Bank at high interest rates. In other words Libya wasINDEPENDENT! That is the real reason for the war in Libya ! He may be a dictator, but that is not the US problem.
    :shocked::shocked::shocked:
     
    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    The facts media hides about Libya

    ( -16.June.2011, 11.45PM) Some other facts (that mainstream media will never disclose) about "Gaddafi and Libya":

    - Loans to Libyan citizens are given with NO interest.

    - Students would get paid the average salary for the profession they are studying for.

    - If you are unable to get employment the state would pay the full salary as if you were employed until you find employment.

    - When you get married the couple gets an apartment or house for free from the Government.

    - You could go to college anywhere in the world. The state pays 2,500 euros plus accommodation and car allowence.

    - The cars are sold at factory cost.

    - Libya does not owe money, (not a cent) to anyone. No creditors.

    - Free education and health care for all citizens.

    - 25% of the population with a university degree.

    - No beggers on the streets and nobody is homeless (until the recent bombing).

    - Bread costs only $0.15 per loaf.
    මේවා තමයි ගඩාපිට කරන්න පුලුවන් කමක් තිබුන දේවල් එයා හොරාකාපු තෙල් සල්ලි වලින්.නමුත් මේවා නොකර හොරා කෑම කරේ. ලිබියාවේ ජනගහනය ලක්ෂ 70යි. වත්කම ඩොලර් බිලියන 90යි.ඒකෙන් මේවා කරන්න බැරි බව ආර්ථිකය ගැන ඉගෙන ගත්ත අය දන්නවා.ලංකාවේ තෙල් නැතිව ආර්ථිකයේ වටිනාකම ඩොලර් බිලියන 70යි. ජනගනය ලක්ෂ 170යි.ලිබියාව ආර්ථික අතින් එච්චර ඉදිරියෙන් නෑ.ඩොලර් බිලියන 500ක වත්කමක් ලේසියෙන්ම හොඳ නායකයෙක් යටතේ ලිබියාවට ලබා ගන්න තිබුනා.කස්ත්‍රො වගේ එකෙක් හිටියනම් මෙලහකට ලිබියාව කියන්නේ ලෝකයේ දියුනුම රටක්.කස්ත්‍රො තෙල් නැතිව කරලා තියෙන වැඩ හුඟක් වටිනවා.මේවා කරේ ආර්ථික සම්භාදක මැද.කස්ත්‍රොට හොර බැංකු ගිනුම් නෑ.එයාගේ පුතාලා කවුද කියලා ඒ රටේ මිනිස්සුවත් දැකලා නෑලු.ඒ අය ඉන්නෙත් කියුබාවේ.
    :lol::lol:
     
    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0

    http://en.wikipedia.org/wiki/List_of_countries_by_external_debt
    ලිබියාවට ඩොලර් බිලියන 6ක විදේශ ණයක් තියෙනවා.ලංකාවට තියෙන්නෙත් ඩොලර් බිලියන 17ක ණයක්.ලංකාවට තියෙන ණයෙන් ඩොලර් බිලියන 9ක් අරගෙන තියෙන්නේ පසුගිය වසර 5 ඇතුලත .ඒ කියන්නේ මහින්ද තමයි ඩොලර් බිලියන 9 අරගෙන තියෙන්නේ.මේක මහ බැංකු අලුත්ම වාර්ථාවල සඳහන් වෙලා තියෙනවා.මේක පාර්ලිමේන්තුවට කරු ජයසූරිය සභාගත කරා.
     
    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    මුවමර් ගඩාපි මේ වෙනකොට සිම්බාබ්වේ හරාරේ නගරයට පැමින ඇත.රොබට් මුගාබේ මහතා ඔහුව සුවිසල් මාලිගාවක රඳවා ඇත.