ගඩාපි ඝාතනය ගැන පරීක්ෂනයක් ඉල්ලීම

loophole

Member
Oct 27, 2011
9
1
0
ගඩාපි ඝාතනය ගැන පරීක්ෂනයක් ඉල්ලීම

ගඩාපි ඝාතනය ගැන එක්සත් ජාතීන්ගෙන් ආණ්ඩුව පරීක්ෂනයක් ඉල්ලීම නිසා ලංකාවට අහිතකර බලපෑමක් ඇති කරයි.බැරිවෙලාවත් එක්සත් ජාතීන් මේකට ඉඩ දුන්නොත්, අපිටත් අනිවාර්යෙන්ම එක්සත් ජාතීන් කොටි නායකයන් ඝාතනය ගැන පරීක්ෂනයක් කිරීමට එක්සත් ජාතීන් ඉඩ ඉල්ලුවොත් එයට එකඟ වීමට වෙනු ඇත. මොකද එක්සත් ජාතීන් ගඩාපි ඝාතන පරීක්ෂනය උදාහරනයක් ලෙස ගෙන එය අනුව, ලංකාවත් එයට යට වෙනු ඇත. මේක ඉල්ලගෙන කෑමක් වෙන්නත් පුලුවන්.
ඔන්න අපි ගඩාපි ගැන පරීක්ෂනයක් දුන්න, දැන් උඹලා නඩේෂන් ගැන පරීක්ෂනයක් දීපල්ලා කියන නිසාය.
බටහිර රටවල් නව ලිබියන් පාලනය දැඩි ඉස්ලාමීය පාලනයක් වෙන බව ප්‍රකාශ කර ඇති නිසා, තරමක තැති ගැනීමකින් සිටී.මේ බව නවතම බටහිර වාර්ථාවලින් පෙනේ.ඒක නිසා ගඩාපි ගැන පරීක්ෂනයක් නියම වෙනු ඇත.