Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගඩාෆිගේ රත්රන් පිස්තෝලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගඩාෆිගේ රත්රන් පිස්තෝලය

ගඩාෆිගේ රත්රන් පිස්තෝලය හමුවෙයි -Photo

ගඩාෆිව මැරුවේ අවුරුදු විස්සක කොල්ලෙක්ලු

ලිබියානු නායක කර්නල් මුවම්මර් ගඩාෆි සර්ට් නගරය ආසන්නයේ අපවහන නලයක සැඟවී සිටියදී අත්අඩංගුවට ගන්නා විට ඔහු සතුව රත්රන් පිස්තෝලයක් තිබූ බවත් ඔහු බොරු කොණ්ඩයක් පැළඳ සිටි බවත් වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ බ්‍රහස්පතින්දා උදෑසන 8.30 ට පමණ ගඩාෆිගේ රථ පෙළකට ප්‍රංශ ගුවන් යානා විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බවයි.

පසුව ලිබියානු නායකයා මෙම අපවහන නලයේ සැඟවෙන්නට ඇතැයි විශ්වාස කරන බව මෙම මාධ්‍ය වාර්තා අනාවරණය කරන අතර ඔහු කැරළිකරුවන් විසින් අත්අඩංගුවට ගන්නා විට දෙපා වලට හා පසු පසට වෙඩි වැදී තිබුණු බව සඳහන්ය.

ගඩාෆිව කැරළිකරුවන් විසින් ජීවග්රහයෙන් අල්ලා ගත්බව දැක්වෙන වීඩියෝ දර්ශනද මේ වනවිට ලොව පුරා විකාශය කර තිබෙන අතර පසුව ඇතිවූ වෙඩි හුවමාරුවකින් ගඩාෆි මරණයට පත්වූ බව පැවසුවද එම සිද්ධිය එතරම් පැහැදිලි නැත.

කෙසේවෙතත්, ගඩාෆි මියගිය පසුව ඔහුගේ ශරීර කොටස් ඩී.එන්.ඒ. පරීක්ෂණ වලට බඳුන් කර ඔහුගේ අනන්‍යතාවය තහවුරු කරගත් බව සඳහන්ය.

වසර 42 ක් ලිබියාව පාලනය කළ ගඩාෆි අවසන් මොහොතේත් භාවිතා කළ බව පැවසෙන රත්රන් පිස්තෝලයක් කැරළිකරුවන් විසින් මේ වනවිට මාධ්‍ය වෙත පෙන්වා තිබෙන අතර අවුරුදු 20 ක් පමණ වන මොහොමඩ් අල්-බිබි නැමති තරුණයා අතින් ගඩාෆි මැරුම් කෑ බව වැඩිදුරටත් වාර්තා වේ.

ගඩාෆිගේ රත්රන් පිස්තෝලයේ සේයාරූ මෙන්න.

[QUOTE="nalinweer, post: 11222252, member: 238261"] [b]ගඩාෆිගේ රත්රන් පිස්තෝලය[/b] [SIZE="5"][COLOR="Red"]ගඩාෆිගේ රත්රන් පිස්තෝලය හමුවෙයි -Photo[/COLOR][/SIZE] [IMG]http://www.vimasuma.com/images/stories/catimage/3376AGold.jpg[/IMG] [SIZE="5"][COLOR="Black"]ගඩාෆිව මැරුවේ අවුරුදු විස්සක කොල්ලෙක්ලු[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]ලිබියානු නායක කර්නල් මුවම්මර් ගඩාෆි සර්ට් නගරය ආසන්නයේ අපවහන නලයක සැඟවී සිටියදී අත්අඩංගුවට ගන්නා විට ඔහු සතුව රත්රන් පිස්තෝලයක් තිබූ බවත් ඔහු බොරු කොණ්ඩයක් පැළඳ සිටි බවත් වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ බ්‍රහස්පතින්දා උදෑසන 8.30 ට පමණ ගඩාෆිගේ රථ පෙළකට ප්‍රංශ ගුවන් යානා විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බවයි. පසුව ලිබියානු නායකයා මෙම අපවහන නලයේ සැඟවෙන්නට ඇතැයි විශ්වාස කරන බව මෙම මාධ්‍ය වාර්තා අනාවරණය කරන අතර ඔහු කැරළිකරුවන් විසින් අත්අඩංගුවට ගන්නා විට දෙපා වලට හා පසු පසට වෙඩි වැදී තිබුණු බව සඳහන්ය. ගඩාෆිව කැරළිකරුවන් විසින් ජීවග්රහයෙන් අල්ලා ගත්බව දැක්වෙන වීඩියෝ දර්ශනද මේ වනවිට ලොව පුරා විකාශය කර තිබෙන අතර පසුව ඇතිවූ වෙඩි හුවමාරුවකින් ගඩාෆි මරණයට පත්වූ බව පැවසුවද එම සිද්ධිය එතරම් පැහැදිලි නැත. කෙසේවෙතත්, ගඩාෆි මියගිය පසුව ඔහුගේ ශරීර කොටස් ඩී.එන්.ඒ. පරීක්ෂණ වලට බඳුන් කර ඔහුගේ අනන්‍යතාවය තහවුරු කරගත් බව සඳහන්ය. වසර 42 ක් ලිබියාව පාලනය කළ ගඩාෆි අවසන් මොහොතේත් භාවිතා කළ බව පැවසෙන රත්රන් පිස්තෝලයක් කැරළිකරුවන් විසින් මේ වනවිට මාධ්‍ය වෙත පෙන්වා තිබෙන අතර අවුරුදු 20 ක් පමණ වන මොහොමඩ් අල්-බිබි නැමති තරුණයා අතින් ගඩාෆි මැරුම් කෑ බව වැඩිදුරටත් වාර්තා වේ. ගඩාෆිගේ රත්රන් පිස්තෝලයේ සේයාරූ මෙන්න.[/COLOR][/SIZE] [IMG]http://www.vimasuma.com/images/stories/catimage/3376AGold01.jpg[/IMG] [IMG]http://www.vimasuma.com/images/stories/catimage/3376GADDAFI-GOLDEN-GUN.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom