ගඩාෆිගේ රත්‍රන් පිස්තෝලය

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ගඩාෆිගේ රත්‍රන් පිස්තෝලය

    ගඩාෆිගේ රත්‍රන් පිස්තෝලය හමුවෙයි -Photo

    3376AGold.jpg

    ගඩාෆිව මැරුවේ අවුරුදු විස්සක කොල්ලෙක්ලු

    ලිබියානු නායක කර්නල් මුවම්මර් ගඩාෆි සර්ට් නගරය ආසන්නයේ අපවහන නලයක සැඟවී සිටියදී අත්අඩංගුවට ගන්නා විට ඔහු සතුව රත්‍රන් පිස්තෝලයක් තිබූ බවත් ඔහු බොරු කොණ්ඩයක් පැළඳ සිටි බවත් වාර්තා වේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ බ්‍රහස්පතින්දා උදෑසන 8.30 ට පමණ ගඩාෆිගේ රථ පෙළකට ප්‍රංශ ගුවන් යානා විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බවයි.

    පසුව ලිබියානු නායකයා මෙම අපවහන නලයේ සැඟවෙන්නට ඇතැයි විශ්වාස කරන බව මෙම මාධ්‍ය වාර්තා අනාවරණය කරන අතර ඔහු කැරළිකරුවන් විසින් අත්අඩංගුවට ගන්නා විට දෙපා වලට හා පසු පසට වෙඩි වැදී තිබුණු බව සඳහන්ය.

    ගඩාෆිව කැරළිකරුවන් විසින් ජීවග්‍රහයෙන් අල්ලා ගත්බව දැක්වෙන වීඩියෝ දර්ශනද මේ වනවිට ලොව පුරා විකාශය කර තිබෙන අතර පසුව ඇතිවූ වෙඩි හුවමාරුවකින් ගඩාෆි මරණයට පත්වූ බව පැවසුවද එම සිද්ධිය එතරම් පැහැදිලි නැත.

    කෙසේවෙතත්, ගඩාෆි මියගිය පසුව ඔහුගේ ශරීර කොටස් ඩී.එන්.ඒ. පරීක්ෂණ වලට බඳුන් කර ඔහුගේ අනන්‍යතාවය තහවුරු කරගත් බව සඳහන්ය.

    වසර 42 ක් ලිබියාව පාලනය කළ ගඩාෆි අවසන් මොහොතේත් භාවිතා කළ බව පැවසෙන රත්‍රන් පිස්තෝලයක් කැරළිකරුවන් විසින් මේ වනවිට මාධ්‍ය වෙත පෙන්වා තිබෙන අතර අවුරුදු 20 ක් පමණ වන මොහොමඩ් අල්-බිබි නැමති තරුණයා අතින් ගඩාෆි මැරුම් කෑ බව වැඩිදුරටත් වාර්තා වේ.

    ගඩාෆිගේ රත්‍රන් පිස්තෝලයේ සේයාරූ මෙන්න.

    3376AGold01.jpg

    3376GADDAFI-GOLDEN-GUN.jpg
     
    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0

    Cap Explains Everything
    He is not the one who killed Gadafi.
    This is the man who killed him
    he is the al bibi
    article-2052816-0E83801A00000578-260_306x407.jpg

    any body could have shot dead after his capture.It is not a big thing.This bugger helped Gadafi to become non-existance & escaped misery.It is a silly act.Gadafi had $200billions in his secret accounts.Because his foolish acts libyan may not be able to trace them.If Gadafi had lived, they could have easily located them.Now Every thing is fucked up.We have a dead body.A man has escaped a big misery.
    please do not expect allah to punish him.When there is no allah in reality, how the hell he get punished by allah.
    When some one become non existance, no one can punish him.Who can punish a dead body.God or devils cant punish when some one become non existance or dead .They can only punish a person who exists.
     
    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    ගඩාපි ඇල්ලුවාට පස්සෙ මම තුවක්කුවක් එක්ක එතන හිටියනම් මටත් වෙඩි තියන්න තිබුනා.
    මේකගේ බූරු වැඩේ නිසා ගඩාපි ලොකු කරදරයකින් බේරුනා.ගඩාපිගේ ලිබියාවට අත් කර ගන්න තිබුන ඩොලර් බිලියන ගානක් වැලලිලා ගියා ගඩාපිත් එක්කම.
    අල්ලා ගඩාපිට දඩුවම් කරයි කියලා හිතන එක මහ මෝඩ කමක්.අල්ලා කියලා කෙනෙක් නැති කොට,අපි කොහොමෙයි කියන්නේ අල්ලා දඩුවම් කරයි කියලා.දෙවියන්ට හෝ යකෙකුට මල මිනියකට දඩුවම් කරන්න බෑ.පැවත්මක් නැති කෙනෙකුට කාටවත් දඩුවම් කරන්න බෑ.
     
    • Like
    Reactions: DJCK and nalinweer

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    "මොහොමඩ් අල්-බිබි" මේ තමයි ලොකේ ඉන්න මෝඩම තරුණයා.....:frown:

    කොසොල් රජතුමා දැකපු සිහින ඔයාලට මතකද ? ඒ හීනවලින් 13 වෙනි හීනේ මෙන්න මෙහෙම තිබුනා.

    d13n.jpg

    p13yp.jpg

    ගඩාෆිට උනෙත් ඔය හිනේ කියවුන දේම තමයි මචන්ලා,

    අනිවා ගඩාෆි යම්කිසි ආගමක් ඇදහුවා නම්, ඒ ආගමේ හැටියට ඔහු අනිවාර්යෙන්ම ඒ ආගමේ උතුම් යයි සලකන් ස්ථානයකට යන එක කාටවත් නවත්වන්න බැහැ....

    කවදාක හරි මුළු ලිබියාවටම ඕක විදවන්න වෙනවා.

    කොටිම්ම කිව්වොත් ලිබියාවේ ඉන්නේ මුල අමතක කරන, කාපු පතේ රෙන, මිනිස්සු කියන එකයි මටනම් කියන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: DJU9 and Godage

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    කොසොල් රජතුමා දැකපු සිහින ඔයාලට මතකද ? ඒ හීනවලින් 13 වෙනි හීනේ මෙන්න මෙහෙම තිබුනා.

    d13n.jpg

    p13yp.jpg

    ගඩාෆිට උනෙත් ඔය හිනේ කියවුන දේම තමයි මචන්ලා,

    අනිවා ගඩාෆි යම්කිසි ආගමක් ඇදහුවා නම්, ඒ ආගමේ හැටියට ඔහු අනිවාර්යෙන්ම ඒ ආගමේ උතුම් යයි සලකන් ස්ථානයකට යන එක කාටවත් නවත්වන්න බැහැ....

    කවදාක හරි මුළු ලිබියාවටම ඕක විදවන්න වෙනවා.

    කොටිම්ම කිව්වොත් ලිබියාවේ ඉන්නේ මුල අමතක කරන, කාපු පතේ රෙන, මිනිස්සු කියන එකයි මටනම් කියන්න තියෙන්නේ.

    සහතික ඇත්ත මිත්‍රයා :yes::yes:
     
    Mar 9, 2010
    432
    16
    0
    කොසොල් රජතුමා දැකපු සිහින ඔයාලට මතකද ? ඒ හීනවලින් 13 වෙනි හීනේ මෙන්න මෙහෙම තිබුනා.

    d13n.jpg

    p13yp.jpg

    ගඩාෆිට උනෙත් ඔය හිනේ කියවුන දේම තමයි මචන්ලා,

    අනිවා ගඩාෆි යම්කිසි ආගමක් ඇදහුවා නම්, ඒ ආගමේ හැටියට ඔහු අනිවාර්යෙන්ම ඒ ආගමේ උතුම් යයි සලකන් ස්ථානයකට යන එක කාටවත් නවත්වන්න බැහැ....

    කවදාක හරි මුළු ලිබියාවටම ඕක විදවන්න වෙනවා.

    කොටිම්ම කිව්වොත් ලිබියාවේ ඉන්නේ මුල අමතක කරන, කාපු පතේ රෙන, මිනිස්සු කියන එකයි මටනම් කියන්න තියෙන්නේ.

    :yes::yes::yes::yes:
     
    උඹ ඔය කියන්නේ කල්ලන්ට ව්‍යග්‍රා පෙති දීලා ලිබියන් කෙල්ලන්ට පුuke අරවපු ගඩාපි උතුම් මිනිහෙක්, මිනිහට එරෙහිව සටන් කරපු ජනතාව මෝඩ අමනයෝ කියලා නේද?
    අනේ යකෝ බුදු හාමුදුරුවන්ගේ බණ විකෘති කරලා අපහාස කරන්නේ බුදු දහමට නේද?
    බුදු සාදු කීවේ අනගාතේ මහින්ද,මර්වින්,ගෝඨා, දුමින්ද ,සජින්වාස් වගේ හරක් රජ වෙනවා, ජනතාව බලු වෙනවා කියලා.තොට ඒක තේරෙන්නේ නැද්ද?
     
    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ගඩාපි ඇල්ලුවාට පස්සෙ මම තුවක්කුවක් එක්ක එතන හිටියනම් මටත් වෙඩි තියන්න තිබුනා.
    මේකගේ බූරු වැඩේ නිසා ගඩාපි ලොකු කරදරයකින් බේරුනා.ගඩාපිගේ ලිබියාවට අත් කර ගන්න තිබුන ඩොලර් බිලියන ගානක් වැලලිලා ගියා ගඩාපිත් එක්කම.
    අල්ලා ගඩාපිට දඩුවම් කරයි කියලා හිතන එක මහ මෝඩ කමක්.අල්ලා කියලා කෙනෙක් නැති කොට,අපි කොහොමෙයි කියන්නේ අල්ලා දඩුවම් කරයි කියලා.දෙවියන්ට හෝ යකෙකුට මල මිනියකට දඩුවම් කරන්න බෑ.පැවත්මක් නැති කෙනෙකුට කාටවත් දඩුවම් කරන්න බෑ.

    Ela toka machan.........Uba hariyatama Hari..
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උඹ ඔය කියන්නේ කල්ලන්ට ව්‍යග්‍රා පෙති දීලා ලිබියන් කෙල්ලන්ට පුuke අරවපු ගඩාපි උතුම් මිනිහෙක්, මිනිහට එරෙහිව සටන් කරපු ජනතාව මෝඩ අමනයෝ කියලා නේද?
    අනේ යකෝ බුදු හාමුදුරුවන්ගේ බණ විකෘති කරලා අපහාස කරන්නේ බුදු දහමට නේද?
    බුදු සාදු කීවේ අනගාතේ මහින්ද,මර්වින්,ගෝඨා, දුමින්ද ,සජින්වාස් වගේ හරක් රජ වෙනවා, ජනතාව බලු වෙනවා කියලා.තොට ඒක තේරෙන්නේ නැද්ද?

    මට කවුරු හරි කියනවද මුලින්ම, මම බුදු හාමුදුරුවන්ගේ බණ විකෘති කරලා, බුදු දහමට අපහාස කරලා තියෙනවද කියලා මම දාලා තියෙන කමෙන්ට් එකෙන්

    එතකොට ඔබතුමාද කල්ලන්ට ව්‍යග්‍රා පෙති වික්කේ, ලිබියාවේ තියෙන ඔබතුමාගේ රෙස්ටොරන්ට් එකේ රූම් වලද කල්ලො ලිබියාවේ කෙල්ලන්ට ඔබතුමා ඔය කියන දේ කලේ. නිකන් කතා කරන්න දේයක් නැත්තන් කෙහෙවත් යන පලියට එක එක එවා කියන්න එපා, මම දාපු කමෙන්ට් එකේ කොහේවත් බුදුදහමට අපාහසයක් කරලා නැහැ තෙරුනාද ඔබතුමාට,

    ඔබතුමා මුලින්ම දාලා තියෙන පින්තූර දෙක බලන්න, බලලා කමෙන්ට් කරන්න. ඔබතුමාලා වගේ අය ලිබියාවෙත් හිටපු නිසා තමයි ගඩාෆිට ඔය වගේ දෙයක් උනේ.

    ලිබියාවේ කෙල්ලන්ට සුද්දන්ට කියල ඔබතුමා කියපු දේ කලානම් ඇමරිකාවත් හරි ආසවේ නේද ? එතකොට ඔබතුමාටත් හරි සතුටු හිතෙයි නේද ?
     
    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    එතකොට ඔබතුමාද කල්ලන්ට ව්‍යග්‍රා පෙති වික්කේ, ලිබියාවේ තියෙන ඔබතුමාගේ රෙස්ටොරන්ට් එකේ රූම් වලද කල්ලො ලිබියාවේ කෙල්ලන්ට ඔබතුමා ඔය කියන දේ කලේ. නිකන් කතා කරන්න දේයක් නැත්තන් කෙහෙවත් යන පලියට එක එක එවා කියන්න එපා, මම දාපු කමෙන්ට් එකේ කොහේවත් බුදුදහමට අපාහසයක් කරලා නැහැ තෙරුනාද ඔබතුමාට,
    ලෝකේ ප්‍රසිද්ධ මීඩියා ආයතන මේක කියන්නේ.ලිබියන් කාන්තාවනුත් මේක ප්‍රසිද්ධියේ කියලා තියෙන කතාවක්