Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගඩාෆිගේ රත්රන් පිස්තෝලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් කවදාවත් කට කතා විස්වාස කරන්න එපා, මොකද එක එක්කේනාගේ පක්ෂ බේද, ජාති බේද, කුල බේද අනුව ඒ කටකතාව උබ අහනකොට එක 1000ස් පාරකටත් වැඩිය සන්සොධනය වෙලා තමයි උබගේ කනට ඇහේන්නේ, ඒ කටකතාවේ සෑබෑම සිවරූපය තියෙන්නේ ඒ කතාව මුලින්ම කියපු කෙනාගේ ඉදලා දෙතුන් දෙනෙක්ගේ අතර විතරයි, එතනින් එහාට ඔය කතාවට සමහරු අතින් කෑලි දානව, තමත් සමහරු වැදගත්ම දේවල් කපා හරිනවා වගේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා, මගේ ඉන්නවා ලිබියන් යාළුවේක්, උත් ඉංජිනියර් කෙනෙක්, ඌ තමයි මට කිව්වේ ඔය කතා බොරු කියලා, ලිබියාව ගොඩ ගත්තේ ගඩාෆි කියලා තමයි ඌ මට කිව්වේ.

ඌ කියන විදියට, ගඩාෆි ලොකු සේවයක් කරලා තයෙනවා ලිබියාවට, ගැනියෙක් කියනනේ ඕන ඕන විදියට නටන චරිතයක් මචන්ලා, සල්ලි වලට, බලයට, සැපසම්පත්වලට ඕන ගැහැණියෙකුව නටවන්න පුළුවන්, ඔය හැම දේයක්ම දෙනවනම්, ඇට නැති දිවෙන් ගැහැනිය කියන චරිතය, මුළු ලොකයම උනත් විනාශ කරන එක නවත්වන්න බැහැ කාටවත්,

උදාහරණයක් විදියට චැනල් 4 කේස් එක ගන්න, එකේ දෙමල මිනිස්සුන්ට වෙච්ච අසාධාරණකම් ගැන කියන්න, ඒ යක්කු ඉස්සරහට දැම්මේ ගැහැනියෙකුව නේද, ඇයි ඒ යක්කු එහෙම කලේ, මුළු ලොකෙම ඉන්න මිනිස්සුන්ට ගැහැනියෙක් මෙහෙම කිව්වා ගැහැනියෙක් අරම කිව්වා කියල කිව්වම විතරයි වැඩිපුර විස්වාස කරන්නේ, පිරිමි 10ක් කිව්ව දේ එක ගහැනියෙක් නැහැ කිව්වොත් ඒක නැහැම තමයි, එක තමයි අද ලොකේ ස්වාභාවය, ඒක නිසා ටිකක තාර්කිකව හිතලා බලන්න, මට මේ විස්තරය කිව්වේ මගේ ලිබියන්ජාතික යාළුවෙක්,

තමන් අදහන ආගමේ හැටියට ඒ ආගමට සම්බන්ධ සාස්තෘවරුන් හැර මේ ලොකේ කිසිම කෙනෙක් සර්වාසාධාරණ නැහැ, කා අතෙත් වැරදි තියෙනවා, ඇමරිකාව කියන්නේ මේ ලොකයේම පොලිස්කාරයා, පොලිසියට කාව හරි අයින් කරන්න ඕනේ නම්, ඒ අයට හේතු වැඩක් නැහැ, උන් හේතු හදලා හරි අයින් කරනවා, දැන් බලන්න ඇමරිකාව සදාම්හුසෙන්ට කලේ මොකක්ද කියලා, ඇමරිකාව බය උනා අමරිකාවට වඩා සදාම්හුසෙන් බලවත් වෙයි කියලා, තහනම් අවි කෙස් එකක ඇද්දා නේද ලස්සනට, ඊලගට ඉරානය, ඇමරිකන් කාරයා ඉරානයටත් ෂොට් එක දෙන්න නේද ගියා, අන්තිම මොහොතේ ඉරානය පෙන්නුවා එයාල ලග තහනම් අවි නැහැ කියලා, තව ටික දවසකින් දකුණු කොරියාවටත් ලස්සනට ගේම් එක දෙනවා,

උන් ලිබියාවට කලෙත් ඒ ටිකම තමයි, දැන් බලන්නකො තව ටික දවසකින් ඇමරිකන්කාරයා ලිබියාවේ තෙල් ටිකට ෂොට් එක දෙන්නේ නැද්ද කියලා ලස්සනට, ඇමරිකන්කාරයා තෙල් ටික ගත්තාම ලිබියාවේ මිනිස්සුන්ගේ එකවුන්ට් එකට සල්ලි දායිනේ ලස්සනට, අන්න එදාට තමයි උබ අර කලින් කියපු ලිබියන් ගැහැණුන්ට කාපිරිකාරයින්ට හරි ඇමරිකන්කාරයින්ට හරි අර බෙහෙත් පාවිච්චිකරලා අර උබ කියපු දේ කරලා සල්ලි දෙන්න කියලා කියන්න වෙන්නේ,

මේ ලොකේ කිසිම කෙනෙක් සර්වසාධාරණ නැහැ, එත් සමස්තයක් විදියට ගත්තාම බහුතරයකට හොදක් කරන කෙනෙක් අපි නරක කෙනෙක් කියලා හන්වඩු හගනවනම් ඒක වැරදී මචන්, ඇයි කිසි කෙනෙක් ගඩාෆිගේ හොද කතා කරන්නේ නැත්තේ, උබ අහලා තියෙනවා නේද පල ඇති රුකටයි ගල් වදින්නේ කියලා, ගඩාෆිගේ සිස්ටම් එක දිරවපු නැති පිරිසකුත් ලිබියාවේ හිටියා, ගාඩාෆි තෙල් විකුණලා ගත්තු සල්ලී 100%කම් ගන්නේ නැතුව 1%ක් හරි රටේ ජනතාවට බෙදලා දුන්නා, කොයි රටේ ජනාධිපතිද එහෙම කලේ මෙච්චර කාලෙකට, කොයි රටේද විදුලි බලය නොමිලේ දුන්නේ, කොයි රටේද තරුණයන්ට විවාහ උනාම ගෙයක් හදාගන්න සල්ලි දුන්නේ නිකන්, ඒ වගේ කොච්චර දේවල් ඒ මනුස්සයා රටේ ජනතාවට දුන්නද නිකන්, එත් තමන්ගේ මඩිය විතරක් තරකරගන්න සෙට් වෙලා ඉන්න අයට එක දිරෙව්වේ නැහැ, උන් තමයි ඔය කුමන්ත්රණය කරලා ගඩාෆිට් කෙලෙව්වේ, දැන් උන්ට හැපි, මොකද උන් බලයට ආවම උන්ගේ එකවුන්ට් විතරක් ෆුල් වෙනවනේ.

[QUOTE="chathupatiya, post: 11229715, member: 48903"] [SIZE="5"][COLOR="Blue"]මචන් කවදාවත් කට කතා විස්වාස කරන්න එපා, මොකද එක එක්කේනාගේ පක්ෂ බේද, ජාති බේද, කුල බේද අනුව ඒ කටකතාව උබ අහනකොට එක 1000ස් පාරකටත් වැඩිය සන්සොධනය වෙලා තමයි උබගේ කනට ඇහේන්නේ, ඒ කටකතාවේ සෑබෑම සිවරූපය තියෙන්නේ ඒ කතාව මුලින්ම කියපු කෙනාගේ ඉදලා දෙතුන් දෙනෙක්ගේ අතර විතරයි, එතනින් එහාට ඔය කතාවට සමහරු අතින් කෑලි දානව, තමත් සමහරු වැදගත්ම දේවල් කපා හරිනවා වගේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා, මගේ ඉන්නවා ලිබියන් යාළුවේක්, උත් ඉංජිනියර් කෙනෙක්, ඌ තමයි මට කිව්වේ ඔය කතා බොරු කියලා, ලිබියාව ගොඩ ගත්තේ ගඩාෆි කියලා තමයි ඌ මට කිව්වේ. ඌ කියන විදියට, ගඩාෆි ලොකු සේවයක් කරලා තයෙනවා ලිබියාවට, ගැනියෙක් කියනනේ ඕන ඕන විදියට නටන චරිතයක් මචන්ලා, සල්ලි වලට, බලයට, සැපසම්පත්වලට ඕන ගැහැණියෙකුව නටවන්න පුළුවන්, ඔය හැම දේයක්ම දෙනවනම්, ඇට නැති දිවෙන් ගැහැනිය කියන චරිතය, මුළු ලොකයම උනත් විනාශ කරන එක නවත්වන්න බැහැ කාටවත්, උදාහරණයක් විදියට චැනල් 4 කේස් එක ගන්න, එකේ දෙමල මිනිස්සුන්ට වෙච්ච අසාධාරණකම් ගැන කියන්න, ඒ යක්කු ඉස්සරහට දැම්මේ ගැහැනියෙකුව නේද, ඇයි ඒ යක්කු එහෙම කලේ, මුළු ලොකෙම ඉන්න මිනිස්සුන්ට ගැහැනියෙක් මෙහෙම කිව්වා ගැහැනියෙක් අරම කිව්වා කියල කිව්වම විතරයි වැඩිපුර විස්වාස කරන්නේ, පිරිමි 10ක් කිව්ව දේ එක ගහැනියෙක් නැහැ කිව්වොත් ඒක නැහැම තමයි, එක තමයි අද ලොකේ ස්වාභාවය, ඒක නිසා ටිකක තාර්කිකව හිතලා බලන්න, මට මේ විස්තරය කිව්වේ මගේ ලිබියන්ජාතික යාළුවෙක්, තමන් අදහන ආගමේ හැටියට ඒ ආගමට සම්බන්ධ සාස්තෘවරුන් හැර මේ ලොකේ කිසිම කෙනෙක් සර්වාසාධාරණ නැහැ, කා අතෙත් වැරදි තියෙනවා, ඇමරිකාව කියන්නේ මේ ලොකයේම පොලිස්කාරයා, පොලිසියට කාව හරි අයින් කරන්න ඕනේ නම්, ඒ අයට හේතු වැඩක් නැහැ, උන් හේතු හදලා හරි අයින් කරනවා, දැන් බලන්න ඇමරිකාව සදාම්හුසෙන්ට කලේ මොකක්ද කියලා, ඇමරිකාව බය උනා අමරිකාවට වඩා සදාම්හුසෙන් බලවත් වෙයි කියලා, තහනම් අවි කෙස් එකක ඇද්දා නේද ලස්සනට, ඊලගට ඉරානය, ඇමරිකන් කාරයා ඉරානයටත් ෂොට් එක දෙන්න නේද ගියා, අන්තිම මොහොතේ ඉරානය පෙන්නුවා එයාල ලග තහනම් අවි නැහැ කියලා, තව ටික දවසකින් දකුණු කොරියාවටත් ලස්සනට ගේම් එක දෙනවා, උන් ලිබියාවට කලෙත් ඒ ටිකම තමයි, දැන් බලන්නකො තව ටික දවසකින් ඇමරිකන්කාරයා ලිබියාවේ තෙල් ටිකට ෂොට් එක දෙන්නේ නැද්ද කියලා ලස්සනට, ඇමරිකන්කාරයා තෙල් ටික ගත්තාම ලිබියාවේ මිනිස්සුන්ගේ එකවුන්ට් එකට සල්ලි දායිනේ ලස්සනට, අන්න එදාට තමයි උබ අර කලින් කියපු ලිබියන් ගැහැණුන්ට කාපිරිකාරයින්ට හරි ඇමරිකන්කාරයින්ට හරි අර බෙහෙත් පාවිච්චිකරලා අර උබ කියපු දේ කරලා සල්ලි දෙන්න කියලා කියන්න වෙන්නේ, මේ ලොකේ කිසිම කෙනෙක් සර්වසාධාරණ නැහැ, එත් සමස්තයක් විදියට ගත්තාම බහුතරයකට හොදක් කරන කෙනෙක් අපි නරක කෙනෙක් කියලා හන්වඩු හගනවනම් ඒක වැරදී මචන්, ඇයි කිසි කෙනෙක් ගඩාෆිගේ හොද කතා කරන්නේ නැත්තේ, උබ අහලා තියෙනවා නේද පල ඇති රුකටයි ගල් වදින්නේ කියලා, ගඩාෆිගේ සිස්ටම් එක දිරවපු නැති පිරිසකුත් ලිබියාවේ හිටියා, ගාඩාෆි තෙල් විකුණලා ගත්තු සල්ලී 100%කම් ගන්නේ නැතුව 1%ක් හරි රටේ ජනතාවට බෙදලා දුන්නා, කොයි රටේ ජනාධිපතිද එහෙම කලේ මෙච්චර කාලෙකට, කොයි රටේද විදුලි බලය නොමිලේ දුන්නේ, කොයි රටේද තරුණයන්ට විවාහ උනාම ගෙයක් හදාගන්න සල්ලි දුන්නේ නිකන්, ඒ වගේ කොච්චර දේවල් ඒ මනුස්සයා රටේ ජනතාවට දුන්නද නිකන්, එත් තමන්ගේ මඩිය විතරක් තරකරගන්න සෙට් වෙලා ඉන්න අයට එක දිරෙව්වේ නැහැ, උන් තමයි ඔය කුමන්ත්රණය කරලා ගඩාෆිට් කෙලෙව්වේ, දැන් උන්ට හැපි, මොකද උන් බලයට ආවම උන්ගේ එකවුන්ට් විතරක් ෆුල් වෙනවනේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom