ගඩාෆි ඉවරායි...!!

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    අවුරුදු 41ක් ලිබියාව පාලනය කල කර්නල් මවුමර් ගඩාෆිගේ පාලනය අද දින අවසන් වී ඇත. කැරලි කරුවන් ලිබියානු අගනුවර වන ට්‍රිපෝලී හී බලය මීට ටිකවේලාවකට කලින් අත්පත් කරගෙන ඇත.
     

    Thug 4 Life

    Member
    Aug 17, 2011
    157
    11
    0
    West Side
    ඒ රටවල්වල පඹයොන්ව බලේට ගෙනල්ලා තමන්ට ඕනෑ විදිහට පාලනය ගෙනියන්න හදන කාලකන්නි සුද්දෝ
     
    Last edited:

    Thug 4 Life

    Member
    Aug 17, 2011
    157
    11
    0
    West Side
    කළු මිනිස්සුන්ගේ රටවල්වලට ඇගිලි ගහන්න මුන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ කාලකන්නි පාහර හැත්ත !
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ගඩාෆී යුද්ධ කරන්නේ කැරැලිකරුවන් සමඟ නොවේ, නේටෝව සහ අල්කයිඩාව සමඟයි

    ලිබියානු නායකයාව අත්අඩංගුවට ගෙන හෝ මරාදමා‍ හෝ අධික ඛනිජ සම්පතක් ඇති ලිබියාව බටහිර රටවලට සිතු සේ සූරා කෑම සඳහා ලිබියානු ඊනියා කැරැල්ල ක්‍රියාත්මක වන බව ලිබියාවේ ට්‍රිපෝලි සිට පුවත් වාර්තා කරන ජනමාධ්‍යවේදී Mahdi Nazemroaya පවසයි.

    ඊනියා ලිබියානු කැරැල්ල නමින් හඳුන්වනු ලබන කැරැල්ල සම්පුර්ණයෙන්ම මෙහෙයවනු ලබන්නේ නේටෝව විසින් බවත්, පසුගිය සතිය පුරාම තත්ත්පයකදී නොනැවති දිගටහරහට ගුවනින් බෝම්බ දමමින් බෙන්ගසී සිටි ලිබියානු කැරැලිකරුවන්ට ට්‍රිපෝලිය දක්වා පැමිණීම සඳහා සම්පූර්ණයෙන්ම නේටෝව සහයෝගය දැක්වූ බවත් ඔහු කියා සිටියි.

    නේටෝ ගුවන් යානා මඟින් ලිබියානු කැරැලිකරුවන් තොගපිටින් වෙරළ දක්වා ගුවනින් ප්‍රවාහනය කරමින් ජාත්‍යන්තර නීතීන් නොතකමින් ඉතා නග්න ආකාරයෙන් ගඩාෆිව මරා දැමා ලිබියාව අත්පත්කර ගැනීම සඳහා මෙම ඊනියා කැරැල්ල ක්‍රියාත්මක වන බව ද ඔහු පවසයි.

    තවද, නේටෝව විසින් ලිබියාව අත්පත් කරගැනීමේ මොහෙයුම සඳහා බිම් මට්ටමේ සිට ලිබියානු කැරලිකරුවන්ව මෙහෙයවනු ලබන්නේ ඉතා ප්‍රසිද්ධ අල්කයිඩා නායකයෙකු වන Abu Yahya al-Libi බව ස්වෙච්ඡා මාධ්‍යවේදීන් Lizzie Phelan විසින් ද පෙන්වා දේ.

    කෙසේ හෝ, ගඩ‍ෆී නොමැති ලිබියාව, ලිබියානු ජනතාවට ඉතා ශෝකී ජීවිත වලට හිමිකම් කියන්නා වූ රටක් බවට පත්වීම වැළැක්විය නොහැකි බව ද දේශපාලන විචාරකයෝ පෙන්වා දේ.

    ගඩා‍ෆී පාලනය විසින් අතිවිශාල සුභසාධන් ප්‍රමානයක් ලබාදෙන්නා වූ පලනයක් ලිබියාව තුළ ගෙන ගිය බවත්, නේටෝව යටතේ බිහිවන බටහිර ගැති ලිබියානු රජයක් යටතේ මෙම සුභසාධනයන් නැවතත් ලිබියානු ජනතාවට ලබා ගැනීම සිහිනයක් පමණක් බවත් මොවුහූ පෙන්වා දේ.

    “ඔවුන් අනිවාර්යෙන්ම විවෘත ආර්ථික ක්‍රමවේදයන් ලිබියාව තුළ ක්‍රියාත්මක කරමින් ලිබියානු ජනතාව තව තවත් සූරාකමින් ලිබියාව දිනෙන් දින භිකියට පත්කරමින් අභ්‍යන්තර කැරැලි නිර්මානය කරමින් යහමින් වැජබෙනු ඇත. මේ කිසිත් නොදත් මෝඩ ලිබියානු තරුණයෝ අන්දයන් මෙන් ක්‍රියා කරති.” මොවුන් වැඩිදුරටත් සඳහන් කර සිටිති.

    බටහිර රටවල ආර්ථික ක්‍රමවේදයන්ට අනුව ඔවුන් නිරතුරුවම රට රටවල් යටත් කරගනිමින් එම රටවල සම්පත් සූරාකෑම නිරතුරුවම ක්‍රියාත්මක කළ යුතු වන අකර, යුද්ධයෙන් විනාශ වූ ලිබියාවේ ඊනියා යටතල පහසුකම් නැවතත් ගොඩ නැඟීමේ දී ලෝක ආර්ථික වර්ධනය හොඳ තත්ත්වයට පත්වෙමින් පවතින බව නේටෝ සාමාජිකයෝ පුන පුනා නැවත නැවතත් පවසනු ඇත.


    Abu Yahya al-Libi


    http://lankacnews.com/sinhala/foreign-news/20971/
     

    Thug 4 Life

    Member
    Aug 17, 2011
    157
    11
    0
    West Side
    ඒ රටවල්වල පඹයොන්ව බලේට ගෙනල්ලා තමන්ට ඕනෑ විදිහට පාලනය ගෙනියන්න හදන කාලකන්නි සුද්දෝ

    කළු මිනිස්සුන්ගේ රටවල්වලට ඇගිලි ගහන්න මුන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ කාලකන්නි පාහර හැත්ත !

    mata lkdood -rep deela mekata :( :baffled::rofl:
     

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    Meka Boruwak. Kattiya mata -rep dennanam epa :P mama kiyana de kiyawala balanna. mama mekata sakshiyak hatiyata SKY NEWS eke video ekak dennam. 23 venida out wechcha ekak.

    Kerali karuwo kiyala thibba gaddafi ge puthala denna arrest kara kiyala. thawa kiyala thibba thunweniya eyama avilla bara una kiyala. but arrest kara kiyapu gaddafi ge vadimal putha (SAIF AL ISLAM GADDAFI) innawa me video eke. 23 record karapu ekak. eya kiyanawa mewa okkoma boruwata minissu rawattanna pathuruwana news kiyala. Gaddafi hondai kiyala mama kiyanne ne. but meka mata ada hambauna virakesari website eke indala...




    SOURCE : http://virakesari.lk/news/head_view.asp?key_c=33425
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකද උබල ගඩාෆිට ඔචිචර බය මිනිහ ලංකාවත් එක්ක පස්නයක් තිබිබෙ නැ නේ
    සුද්දොත් එක්කනමි පස්නයක් තිබිබා
    සුද්දගෙ හතුරෙක් අපේ එවුන්ගෙ හතුරෙක් වෙන්නෙ කොහොමද?
    උබල මහ පරගැත්තො ටිකන්නෙ බන්
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඒ රටවල්වල පඹයොන්ව බලේට ගෙනල්ලා තමන්ට ඕනෑ විදිහට පාලනය ගෙනියන්න හදන කාලකන්නි සුද්දෝ

    කළු මිනිස්සුන්ගේ රටවල්වලට ඇගිලි ගහන්න මුන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ කාලකන්නි පාහර හැත්ත !
    :yes::yes::yes::yes: