ගඩාෆි ඉවරායි...!!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ මහින්ද මාමාටත් කවදාහරි ඔය සිංදුවම තමා..
    නැනේ මහින්දට ඒ සිංදුව වෙන්නෙ නැ ඔයා බය වෙන්ඩ එපා,
    කුමන්තන කරන්ඩ හිතන්ඩ එපා කුමන්තනවලින් වෙන්නෙ තියෙන දේ අහිමි කරගන්න එක.
    බලය ගන්ඩ ඔනේනමි ඉන්නවනේ ඔය එලවන්ඩ හදන මනුස්සය, හරි පත්කරන්ඩ ඉන්න මිනිහ හරි පෝමි කරල අරගනින්, නිකන් සෝටි කටි හොයන්ඩ හදන්නෙ නැතුව
     

    muwaland

    Member
    Jan 7, 2011
    330
    13
    0
    meke inna euna balanna inne arun awilla apitath gahala yanakm

    me okkoma boru mun...mu hithagen a aththe libiyawata gahauwama hari kiyala...un me karapu wedeta lagadi kanwa
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    meke inna euna balanna inne arun awilla apitath gahala yanakm

    me okkoma boru mun...mu hithagen a aththe libiyawata gahauwama hari kiyala...un me karapu wedeta lagadi kanwa

    :yes::yes::yes::yes:
    මචන් අපේ උන් සුද්දො මොන බලුවැඩෙ කරත් මාර හැපි :P,
    පෙන්නෙම සුද්දගෙ හොදමයි,:P
    ඔය ඇවිත් ජාන වල තියෙන වැරදි. සුද්දො මෙහෙ ඇවිත් දාල ගිය පරමිපාව.උන් තමයි සුද්දගෙ ඒදා වගේම අදත් පු* ලොවන්නෙ. තමන්ගෙ ජාතියට රටට ගරහන්නෙ
     

    smith saudi arabia

    Junior member
  • May 28, 2009
    468
    9
    18
    Riyadh Saudi Arabia
    0824_cartoon.jpg
     
    Jun 14, 2011
    533
    28
    0
    අවුරෑදු 40 ස් ගාණක් ජනතාව හූරගෙන කාපු මේ වගේ උන්ට මෙහෙම වෙලා මදි.. නියම නායකයෙක්නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරලා.. රටේ ජනතාවගේ ජන්ද අයිතිය සුරක්ෂිත කරන්න ඕනේ... බමුණෙක් වගේ ඕකා පොරවගෙන හිටියට ලෑජ්ජාවක් නෑතිව අවුරෑදු 40ක්ම මිනිස්සුන්ව පීඩාවට පත්කරලා තමන්ගේ බලය රෑකගත්ත මිනිහෙක්... සුද්දෝ ගෑනනම් කථා කරලා වෑඩක් නෑ.. මේයාම තමා තමන්ගේ විනාශයට මග හදාගත්තේ.. රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නනම් අඩුම ගානේ අද මිනිහා එක්ක රටේ ජනතාවවත් ඉන්නවා...
    සුද්දට ඕනේ තෙල් ටික වගේම මූගෙන් පළිගන්න...

    දෑන් ඉතින් ගඩාෆිත් ඉවරයි ලිබියාවත් ඉවරයි....
    රටේ පාලයකයා රටේ සම්පත් තමන්ගේ බූදලක් නෙමේ රටේ ජනතාවට අයිති දෙයක් කියලා දෑනගෙන ඒකේ ප්‍රතිලාබ ජනතාවට දෙන්නේ නෑතිව පවුල් සංස්ථාව ගොඩනගන හෑදුවාම මේහෙම වෙනවා.. ..
     

    MKLCK

    Member
    Mar 8, 2011
    351
    17
    0
    Avissawella
    තොපි ඉතින් හිනාවෙවී හිටපිය.මේක ඇමෙරිකාවට ඕන විදිහට නටවන්න පුළුවන් නායකයෝ බලයට ගේන්න හදන වැඩපිලිවෙලේ එක පියවරක්.මම කියන්නේ නැ අපේරටේ නායකයෝ කරන වැඩ සේරම 100% ක් හරිය කියලා. එත් ඔබාමට ඕන විදිහට අපි නටන්න ඕනේ නැනේ. :angry:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    1z5terl.jpg



    machan mamada ponnaya,ubada ponnaya,kiyana deyak kelin awith kiyapan,mokatada parissam wenne
     

    shal1nda

    Active member
  • Jul 9, 2010
    637
    66
    28
    කළු මිනිස්සුන්ගේ රටවල්වලට ඇගිලි ගහන්න මුන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ කාලකන්නි පාහර හැත්ත !

    :yes::yes::yes::yes::yes::yes:
     

    panda_baba

    Member
    Aug 23, 2011
    142
    12
    0
    අපේ මහින්ද මාමාටත් කවදාහරි ඔය සිංදුවම තමා..

    බයවෙන්න එපා.....මහින්ද මාමට එහෙම වෙන්නෙ නැහැ.. එයා කරන්න ඔන්න වැඩේ හරියට කරනව....
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ගඩාෆී ආඥාදායකයෙක් නම් ලිබියානු ජනතාවට අයුධ ලබා දේද? – ඇමෙරිකානුවෙක්

    Lanka C News

    ලිබියානු නායක කර්නල් මුවාමර් ගඩාෆී ආඥාදායකයෙක් නම් ලිබියාව ආරක්‍ෂා කිරිම සඳහා ලිබියානු ජනතාව ආයුධ වලින් සන්නද්ද කරනු ලබනවා දැයි ඇමෙරිකානු යුධ විරෝධි සංවිධානයක ක්‍රියාකාරිකයෙකු වන දොන් දෙබාර් (Don DeBar) විසින් ප්‍රශ්න කරමින් අසා සිටියි.

    ඔහු මෙසේ අසා ඇත්තේ රෂියා ටුඩේ සමඟ පැවැත් වූ කෙටි අදහස් දැක්වීමක දී ඔහුගෙන් අසන ලද ප්‍රශ්නයන්ට පිළිතුරු ලබා දෙමින්ය.

    එහිදී, ඔහු එම කෙටි අදහස් දැක්වීමක දී මෙසේ ද පවසා ඇත.

    “අපට එක දෙයක් පැහැඳිළි. එනම් බටහිර මාධ්‍ය මඟින් ලිබියාව සම්බන්ධව පතුරුවා හරිනු ලබන සියළුම පුවත් සත්‍යයෙන් තොර බවයි. ගඩාෆී ඔහුගේ සියළුම ආයුධ ගබඩාවන් ට්‍රිපොලි ලිබියානු ජනතාවට විවෘත කර ඔවුන්ට ඒවා ලබා දී තිබෙනවා. ස්වංක්‍රීය රයිෆල් සහ අනෙකුත් ආයුධ මිලියන ගණනක් ඔහු ලිබියානු ජනතාවට ලබා දී තිබෙනවා. බටහිර ඊනියා ප්‍රගතිශීලි මාධ්‍ය ලිබියානු නායක කර්නල් ගඩාෆී ආඥාදායකයෙක් බව දිගින් දිගටම පවසා සිටිනවා. ඔහු ආඥාදායකයෙක් නම් ලිබියානු ජනතාව ආයුධ වලින් සන්නද්ධ කරනු ඇතැයි විශ්වාෂ කළ හැකිද? කරුණාකර මට මෙය පහාදා දෙන්න.” යැයි ඔහු ප්‍රකාශ කරමින් ප්‍රශ්න කර ඇත.

    මේ අතර අද දින ලිබියානු ජනතාව ලිබියානු ගුවන් විදුලිය ඔස්සේ අමආ ඇති ලිබියානු නායකයා “දිනුම හෝ මරණය” යන දෙකෙක් එකක් තොරගෙන බටහිර බූවල්ලන්ගෙන් ලිබියාව රැකගැනීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් අවසාන ලේ බිංදුව දක්වා සටන් කරන බව පවසා ඇත. තවද, කැරලිකරුවන් විසින් අල්ලා ගනු ලැබූ ලිබියානු නායකයා පදිංචිව සිටි බබ් අල්-අසිස්ෂියා (Bab al-Aziziya) නිවාස සංකීරණයක තව දුරටත් පවතින් දෙයක් නොවන බවත්, උපාය මාර්ගිව එම සංකීරණය තමා විසින් අතහැරිය බවත් ඔහු පවසා ඇත.

    මෙම ගුවන් විදුලි ආමන්ත්‍රණයේ දී ලිබියානු ජනතාව අමතා ඇති ලිබියානු රජයේ ප්‍රකාශක මොයුස්සා ඊබ්‍රහිම් (Moussa Ibrahim) ලිබියාව ගිනි කන්දක් බවත් එහි ලවා සහ ගිනි දළු මාස ගණනක් ඇතැම් විට වසර ගනක් ඇඳී යනු ඇති බවත් පවසා ඇත. ලිබියානු රජයට මාස ගණනක් නැතහොත් වසර ගණනක් මෙම සටන සිදුකිරීමට හැකි බවද ඔහු එහි දී විශේෂයෙන් පවසා ඇත.

    පසුගිය සතියේ සිට මේ දක්වා සිදුකරනු ලැබූ නේටෝ ‍ගුවන් ප්‍රහාර මඟින් දහසකට වැඩි සිවිල් වැසියන් ප්‍රමාණයක් මියගොස් ඇති බවත් රෂියා ටුඩේ සඳහන් කර සිටියි.


    Code:
    [URL="http://rt.com/news/death-victory-gaddafi-address-795-11-011/"]http://rt.com/news/death-victory-gaddafi-address-795-11-011/[/URL]