ගඩාෆි vs නන්දසේන . මුතු ඇටේට මොකද වෙන්නෙ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    චීනේ ඇර මේ විදියට වෙන බැන් කරපු රටක් කියපන්.
    17]

    FranceEdit

    Like Austria and Germany, France has laws prohibiting Holocaust denial. Because of this, 80 Facebook posts were blocked in 2013.[10]

    GermanyEdit

    In July 2011, authorities in Germany began to discuss the prohibition of events organized on Facebook. The decision is based on numerous cases of overcrowding by people who were not originally invited.[18] In one instance, 1,600 "guests" attended the 16th birthday party for a Hamburg girl who accidentally posted the invitation for the event as public. After reports of overcrowding, more than a hundred police were deployed for crowd control. A police officer was injured and eleven participants were arrested for assault, property damage and resistance to authorities.[19] In another unexpectedly overcrowded event, 41 young people were arrested and at least 16 injured.[20]

    In 2013, Facebook revealed Germany had blocked 84 posts from its citizens. These posts contained themes of Holocaust denial, which is illegal there.[10]

    In 2015, during the European migrant crisis with large numbers of immigrants entering the country unregulated, a broad discussion about the problems of mass immigration and politics of the actual government took place in social media. Early in 2016, a Bertelsmann company called "Arvato" was mandated to erase comments and contents from Facebook.[21] In the summer of 2016, police in fourteen German states began coordinated raids on the residences of individuals who praised the Nazi regime or referred to refugees as "scum" in a private Facebook group.[22] A law known as NetzDG went into effect starting in 2018 which mandates all websites in Germany, including Facebook, censor such illegal content.[23] A spokesperson for Facebook announced the company's opposition to the law on the grounds that it would lead to overblocking.[24]

    GreeceEdit

    On February 2021 Facebook deleted posts and events,[25] imposed 30-day bans on prominent journalists and members of the general public,[26] for posting in solidarity to the 63 year old convict Dimitris Koufodinas who is on hunger strike since the 8th of January 2021. Koufodinas is serving life sentence, after having been convicted as a member of the far-left “Revolutionary Organization November 17th” (17N), commiting 11 murders in that time. He has been demanding to be returned to Korydallos prison for months with a long hunger strike against new repressive laws.[27
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113

    Edit

    AustriaEdit

    Main article: Internet censorship in Austria
    Like France and Germany, Austria has laws prohibiting Holocaust denial. This caused 78 Facebook posts to be banned from the country in 2013.[10]

    BangladeshEdit

    See also: Blasphemy law in Bangladesh
    Bangladesh (like Iran, China and North Korea) had banned Facebook before - the Bangladeshi ban operated for a short period of time.[when?]The Awami League-led government of Bangladesh announced a countrywide ban on Facebook and other social-network websites. Prime Minister Sheikh Hasina (in office from 2009) proposed the establishment of an Internet monitoring committee with the help of Bangladesh's intelligence services. Right-wing political parties and groups in Bangladesh protested against bloggers and others they had considered "blasphemous" at the time of the proposal. Extremists in the country had murdered eight secularists, including atheist blogger Ahmed Rajib Haider, who was fatally stabbed in February 2013. National riots over the country's war-crimes trials resulted in the deaths of 56 people between 19 January 2013 and 2 March 2013.

    On 18 November 2015 the same Awami League government banned Facebook again on the eve of the final judgement of Bangladesh Jamaat-e-Islami leader Ali Ahsan Muhammad Mujahid and Bangladesh Nationalist Party leader Salauddin Kader Chowdhury. Both the politicians and previous minister have been issued a death sentence by the War Criminals Tribunal and the review board of the Supreme Court of Bangladesh has finally given their judgement in favour of the previously given one.

    The Bangladesh government lifted the ban on 20 December 2015.

    ChinaEdit

    Main article: Internet censorship in China
    In China, Facebook was blocked following the July 2009 Ürümqi riots because Xinjiang independence activists were using Facebook as part of their communications network, and Facebook denied giving the information of the activists.[11] Some Chinese users also believed that Facebook would not succeed in China after Google China's problems.[12] Renren (formerly Xiaonei) has many features similar to Facebook, and complies with PRC Government regulations regarding content filtering.

    As of 20 August 2013, there have been reports of Facebook being partially unblocked in China.[13]However, according to the "Blocked in China" website, Facebook is still blocked as of December 7, 2019.[14] Facebook is not blocked in Hong Kong and Macau, which are the autonomous zones. Facebook is currently working on a censorship project for China, where a third party would be allowed to regulate on Facebook and control popular stories that come around. This would be a huge attempt on Facebook to get back into China.[15]

    On 6 July 2020, Facebook announced that the company would stop reviewing requests from Hong Kong for user data while the companies evaluated Hong Kong national security lawimposed by the Chinese government.[16]

    EgyptEdit

    Main article: Internet censorship in Egypt
    Facebook in Egypt was blocked for a few days in Egypt during the 2011 Egyptian protests.[17]

    බ්‍රෝ, මෙකෙ චීනේ හැර අනිත් හැම රටේම තියෙන්නේ temporary FB ban karapu incidents. Like in Sri lanka what sirisena has done during තම්බි වලි. වෙන අටිකල් එකක් එවපන්
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,302
    26,808
    113
    Kandy
    ගඩාෆි වයි නන්දසේනවයි කම්පෙයාර් කරන්න එපා බොසා. ඒක ගඩාෆිට අගෞරවයක්.
    ජනරාල් අලාඩින් එක්ක නන්දෙව කම්පෙයාර් කරපන්. දෙන්නම එකම වල්ලේ ඇට දෙකක්.


    image.png
    ape siruth medle ellan innawa matak una
     
    • Haha
    Reactions: kasun_kbp

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    FB එකේ උන් සිOහල කියවන්නෙ නැනෙ, උන් ඒවට මන්දගාමියි, වරදක් කියන්ඩත් බැනෙ, ඒක නිසා මෙහාට නිති තියෙන්ඩ ඕන,,
    සමාජ මාධයවලින් බොරු කියන්ඩ ඕන නැනෙ උබට තර්කයක් නැ, ඇත්ත ශෙයා කරපන් ඉවරයි...
    අන්න point eka, ඇයි ඉතින් ආන්ඩුවට බැරි team ekak dala වැරදි පොස්ට් සොර්ස් FB eoata yawala ban කරවන්න. උන් බෑ කියන්නේ නැ. මන් දන්න විදියට දානටත් එක වෙනවා පොලිසිය හරහා.
    ඇත්ත දාන එකයි, පොස්ට් එකක් දාන්න කලින් මෙක නිසා මාව හතරෙව්නි තට්ටුව ට ගෙනියයිද කියලා හිතලා පොස්ට් එකක් දාන්න වෙන එකයි අතර මානසික වෙනස හිතලා බලපන්. බොලාට හොද නම් අපිට කම් නැත. එත් තමාලා හදන නිතී තමාලා ගෙදර ගෙනියන් නේ නැති බව මතක තියාගන්න. හරි මගේ වෙලාව නාස්ති වෙනවා. Just look this interview
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න point eka, ඇයි ඉතින් ආන්ඩුවට බැරි team ekak dala වැරදි පොස්ට් සොර්ස් FB eoata yawala ban කරවන්න. උන් බෑ කියන්නේ නැ. මන් දන්න විදියට දානටත් එක වෙනවා පොලිසිය හරහා.
    ඇත්ත දාන එකයි, පොස්ට් එකක් දාන්න කලින් මෙක නිසා මාව හතරෙව්නි තට්ටුව ට ගෙනියයිද කියලා හිතලා පොස්ට් එකක් දාන්න වෙන එකයි අතර මානසික වෙනස හිතලා බලපන්. බොලාට හොද නම් අපිට කම් නැත. එත් තමාලා හදන නිතී තමාලා ගෙදර ගෙනියන් නේ නැති බව මතක තියාගන්න. හරි මගේ වෙලාව නාස්ති වෙනවා. Just look this interview

    බොරු දාන උන්ව කුද්ලල 4 වෙනි තට්ටුවට බැරිනම් ඒකෙන් පහලට තල්ලු කරත් මොකද බන්, උබ කලබල වෙන්ඩ එපා, වැරදි නොකරන තාක් කාටවත් හානියක් නැ..
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ලංකාවේ උන් නම් ගෑනිට ගහලා ගියත් තමන් ජන්දෙ දුන්නු එකාට විරුද්ධවෙන ජාතියෙ උන් නෙවෙයි. ඒ තරමට වහල්කමයි නිවට කමයි.
     
    • Like
    Reactions: xVOLDYx

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බ්‍රෝ, මෙකෙ චීනේ හැර අනිත් හැම රටේම තියෙන්නේ temporary FB ban karapu incidents. Like in Sri lanka what sirisena has done during තම්බි වලි. වෙන අටිකල් එකක් එවපන්
    Ayi lankawe permanently ban karanna yanawada senal 🖖
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බෑන් කරල නැනෙ, මෙහෙත්,,

    උදාහරනයක් විදිහට fb කේ බොරු කියුව, කෘරත්වය පැතුරුව කියල ඇමරිකාවෙ හිටපු ජනාධ්පති ට්‍රම්ප්ගෙ අකවුන්ට උන්ම අයින් කරල තියෙන්නෙ, ඒව හොදයි මෙහෙ ඇරස් කරාම වැරදියි.. :P :P
    මයිනයි, පඹයයි කිව්ව බොරු ටික මෙතන ගෙනල්ල අතාරින්ඩද? :lol:
     
    • Haha
    Reactions: xVOLDYx

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,123
    34,702
    113
    ගඩාෆි වයි නන්දසේනවයි කම්පෙයාර් කරන්න එපා බොසා. ඒක ගඩාෆිට අගෞරවයක්.
    ජනරාල් අලාඩින් එක්ක නන්දෙව කම්පෙයාර් කරපන්. දෙන්නම එකම වල්ලේ ඇට දෙකක්.


    image.png
    මේවා දාල බෝව වරෙංතු නැතුව අත්අඩංගුවට අරගෙන වල්ලේ තියෙන ඇට ඔක්කොම තලයි ඈ.
     
    • Haha
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    මේවා දාල බෝව වරෙංතු නැතුව අත්අඩංගුවට අරගෙන වල්ලේ තියෙන ඇට ඔක්කොම තලයි ඈ.
    ඔය ෆිල්ම් එක දැන් පෙන්නන්න වාරණයක් දාලා තියෙන්නේ ගෝටාගේ රෙදි ගැලවෙන නිසා 😅
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    බොරු දාන උන්ව කුද්ලල 4 වෙනි තට්ටුවට බැරිනම් ඒකෙන් පහලට තල්ලු කරත් මොකද බන්, උබ කලබල වෙන්ඩ එපා, වැරදි නොකරන තාක් කාටවත් හානියක් නැ..
    වහල් බවින් මිදෙන්න අපි මුලින්ම වහලුන් කියා දැන ගත යුතුය. මේක තමයි අපේ destiny eka මෙක තමයි අපේ ස්වර්ග රාජය කියා හිතනකම් අපිට වහල් බවින්මිදිය නොහැක.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වහල් බවින් මිදෙන්න අපි මුලින්ම වහලුන් කියා දැන ගත යුතුය. මේක තමයි අපේ destiny eka මෙක තමයි අපේ ස්වර්ග රාජය කියා හිතනකම් අපිට වහල් බවින්මිදිය නොහැක.
    ඔය බොරු දාන්ඩ ඕන කියන්නෙ ලොකුම වහල්ලු තමයි බන්, අපි නම් පච ශෙයා කරන්නෙ නැ වහල් උබල තමයි ටොන් පච ශෙයා කර කර දගලන්නෙ..
     

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    ආණ්ඩුවට(සෑර්ට) රිදුන නිසා තමා සෝශල් මීඩියා වලට ගේම දෙන්න හදන්නෙ...නැත්තන් අපිට ආදරේට යැ🤣🤣🤣🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සමාජ මාධයයේ වෙන බලපෑම වැඩිනෙ ඕක තේරුම් ගන්ඩ බැරි තරම් මන්ද බුද්ධිකද??? බොරු ශෙයා කරන්ඩ ඕන නැනෙ, ඇත්ත විතරක් ගියාම අවුලක් නැනෙ. ආණ්ඩුවෙ උනත් වරදක් තියේ නම් ඇත්තනම් ශෙයා කරගන්ඩ පුලුවන් කාටවත් ගැටලුවක් නැනෙ..
    මූ කියන කතාව ඇත්ත. එක පොන්නයෙක් ඒ කාලෙ කිවිව ෆේස්බුක් තියෙන්නෙ ආතල් ගන්න කියල. දැන් ඒ පොන්නයාම වියදම් කරගෙන කුලියට ලියන සෙට් එකක් හදාගෙන සෑහෙන වියදමක් කරනව.

    රටේ සල්ලිනෙ, අපරාදෙනෙ 😂
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    අසත්‍යය කියන්නෙ බොරුවනේ. බොරුව පතුරවන අයනේ අත්අඩංගුවට ගන්නේ. උබ එහෙම එකෙක් නෙමෙයි නම් trigger වෙන්න එපා. :-)
    එතකොට ආණ්‌ඩුවේ tv වල tom පච කෙලින උන් අත්අඩංගුව ට ගන්නෙ kawada

    බොරු කියන්නෙ social media වල vitarada? ලංකාවෙ අනිත් media වල බොරු කියන උන් අල්ලන්නේ කවුද 🤔
    ------ Post added on Jun 8, 2021 at 8:51 PM
     
    • Like
    Reactions: Vermox

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ නිව්ස් එක ගැන කියන්න තියෙන්නෙ එකම එක දෙයයි. කන්න බොන්න රෙන්න නැතත් මිනිස්සුන්ට තමන්ගේ මානසික නිදහස වටිනවා. ලිබියාවට වුන දේ මතකනේ. ගඩාෆි ව බල්ලේක් වගේ පාරේ ඇදගෙන ගියේ ඇයි , මිමිනිස්සුන්ට කන්න නැතිව නෙමෙයි නේ.
    නිදහස නැතිකරගෙන අඩන්න එපා කියලා හිටං බුවාත් කිව්වා නේ ද. නන්දසේන අවුරුදු 5ක් වත් බලයේ ඉන්න එකක් නෑ වගේ. පව්
    😂😂