ගඩොල් වැඩ සහ ඉදිකිරීම් තාක්ෂණය

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44

උස අගල් තුනයි දිග අගල් නවයයි ගඩොල් කැටේ සයිස් එක.මේ ගඩොල් කැට දාහකින් වර්ග අඩි කීයක් බිතිය බදින්න පුලුවන්ද?තනි ගඩොලේ බිත්තිය.187k neda?
 
winrar77

Member
Nov 1, 2016
1,431
148
0
උස අගල් තුනයි දිග අගල් නවයයි ගඩොල් කැටේ සයිස් එක.මේ ගඩොල් කැට දාහකින් වර්ග අඩි කීයක් බිතිය බදින්න පුලුවන්ද?තනි ගඩොලේ බිත්තිය.187k neda?

Hm, 187.5i, 1000 Load 10k wath yai Tawa, tattu keeyada bn,,???