ගඩොල් බිත්ති බදින්න help

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    ගඩොල් බිත්ති බදින්න help

    3,6,9 ගඩොලින් බිත්ති බදින්න වර්ග අඩියකට බාස් කෙනෙක්ට කීයක් දෙන්න ඕනද? දවසට වර්ග අඩි කීයක් බදින්න පුලුවන්ද
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගඩොලට ගන්නෙ.. උඩ තට්ටුවෙ තිස් දෙකයි, තිස් තුනයි.. පහල නම් විසි අටක් වගේ..:yes:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    gadol 1 ta 7.50 i idan 8.50 wenakam . Engineer brick size ekata loku gadolata wenas:yes: block gal nam 28 -32 athara 32-35 athara upper floor:yes: 9inch biththi nam danne yata 9inch dala udata thani loku gadola dapan:yes: