ගණන් බැරි වැඩ බැරි IQ නැති මෝඩ ජෙප්පෝ😂

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    කොලේ බලාගෙන බොරු කියන ජෙප්පෝ

    2024 සැප්තැම්බර් ආණ්ඩුව ගද්දි ඩීසල් මිල රුපියල් 307යි. දැන් මිල 283යි. අඩුවෙලා තියෙනවා රුපියල් 24කින්.

    නාමල් කරුණාරත්නට මතක විදියට එයාල ආණ්ඩුව ගද්දි ඩීසල් ලීටරයක් තිබිලා තියෙන්නෙ 363ට. දැන් මිල 283යි. 363 - 283 =120 ක් අඩුවෙලාලු.

    කොලේකුත් බලාගෙන කියවන්නෙ මේක 😌😌
    මතකෙත් වැරදි, දත්තත් වැරදි, අඩු කිරීමත් වැරදි. අනේ මන්දා ඉතින්.

    උපුටා ගැනීම Facebook
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896

    ජෙප්පන්ට අතේ ගහන්න කියන කතානේ 🤭 🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ජෙප්පෝ සුරාන්තයට පත්වෙන කතා ..🤌
    මේවගේ ගොන් කතා වලින් නම් සුරාන්තයට පත් වෙන්නේ @shenat වගේ මොඩයෝ තමා😂
    @maxtalker කාරයට ත් තෙත් වෙලා ඇති
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha

    කලින් ආණ්ඩු හොඳ නෑ කියලා නේ මුන් බලයට ආවේ බලාගෙන ගියාම රෝසිට වැරදුනේ මිලියන ගණන් නාමල් ට වැරදුනේ එකසිය ගණන් 😂

    IQ පොඩ්ඩක් තියෙනවා නම් හිතා ගන්න පුළුවන් කවුද හොඳටම නූගත් කියලා😂
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    ඕකුන්ට වැරදිලා නෙමෙයි හිතල ඔය බොරු කියන්නේ. මෝඩ අනුරට වැඩ බැරි නිසා පැලවත්තේ නාකි මයිනා කියල ඇති රනිල් කරපු ටිකත් උන් කරා වගේ කියන්න. අපි හිනා උනාට තරි ි දාර පුන්නක්කු ජෙප්පෝ ඕවා පිලිගන්නවා. :lol: