Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ගණයන් නිසා සසරට යමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගණයන් නිසා සසරට යමු.

බුදු දහම ඇත්තේ සසර ගමන නතර කිරීමට ය. ආර්යාෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නාට සසර කෙටි වේ. ශීල, සමාධි සහ ප්‍රඥා යන ත්‍රිවිධ අංගයෙන් ආර්යාෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වේ. සසර වඩන්නේ දුක පිණිසම ය. සසර නවතන්නේ සැප පිණිසම ය.

සසර පුරා අප ගමන් කරන්නේ චතුරාර්ය සත්‍යය නොදැනීම නිසාවෙන් බව බුද්ධ දේශනාවය. බුදුරජාණන්වහන්සේගේ කාර්යය වන්නේ ආවරණය වී ඇති චතුරාර්ය සත්‍යය මිනිසුන්ට විවර කර දීමයි. නිසි පුන්‍ය ශක්තිය ඇත්තා ඒ අනාවරණය කරන චතුරාර්ය සත්‍යය දැක තමන්ගෙන් අවබෝධ කර ගෙන සසරෙන් එතෙර වෙයි.

සසරේ රැඳී ගමන් කිරීම පහසු කාර්යයක් නොවේ. ඉපැදෙන ස්ථාන 31 කි. මින් ස්ථාන හතරක ඉපැදීම අන් ස්ථානයන්ට වඩා දුක්ඛිත ය. ඒ දුක්ඛිත ස්ථානයන් අපේ වාසස්ථාන කර ගැනීම සඳහා හේතු වන ප්‍රධාන ධර්මතා තුනෙකි. ලෝභ, ද්වේශ සහ මෝහ එම ධර්මතා වේ. අනුන් සතු හෝ දෙයක් තමන්ට තිබුනා නම් කියා ඇති කරගන්නා ආශාව ලෝභය ලෙස සරලව හැඳින්විය හැක. අනෙකා පෙලා දැමීම සහ අනෙකක් නිසා හිතේ වෛරී සහගත සිතුවිලි උපදවීම ද්වේශය ලෙසින් සරලව හැඳින්විය හැක. දෙයක් නිසි ලෙසින් නැත්නම් පවත්නා ආකාරයෙන් නොදැකීම මෝහය ලෙසින් සරලව හැඳින්විය හැක.

වර්තමානයේ දී නොයෙක් ගණයන් නොයෙක් ආකාරයෙන් ධර්ම විනයට පරිබාහිර ලෙසින් කටයුතු කරනවා අපට දක්නට ලැබේ. විනයත් ශීලයත් එක සමානම නොවේ. ත්‍රිපිටකයට අනුව භික්ෂූන්වහන්සේලාට ඇති ශීලය (ප්රාතිමොක්ඛ ශීලය) විස්තර කර ගත යුතු වේ. සුළු විනය රීති වෙනස් කර ගැනීමට හැකි වුවත් ශීලය වෙනස් කිරීමට ගණයන්ට නොහැක. නමුත් උන් ශීලය හිරිකිතයකින් තොරව තම තමුන්ට ගැලපෙන සේ වෙනස් කර ගනිමින්, වෙන වෙනම ගුරු කුලයන් ඇති කර ගනිමින්, තමුන් ශාස්තෘන්වහන්සේ වීමේ වුවමනාවෙන් ගෝලයන් පිරිසක් ද පෙළගස්වා ගෙන කාමසුඛල්ලිකානු යෝගයේ රැඳෙමින් සිටී.

මේ නරි නාටක දකින අපේ ප්රියමිතුරන් ඒ තුළින් ගණයන් කෙරේ ද්වේශය පතුරවයි. එවැනි නාටකයන් දකිද්දී ද්වේශය ඇතිවීම සාමාන්‍යය. නමුත් ඔබ බුද්ධ දේශනාව අනුව ජීවත්වන්නෙක් නම් එවැනි නාටකයන් නිසා ඇති වන ද්වේශය වුවත් පවත්වාගෙන නොයෑමට උත්සාහ දැරිය යුතු ය. ඔබගේ කාර්යය විය යුතු වන්නේ ඇති වූ අකුසල් හඳුනාගෙන ඒවා වැඩි දියුණු නොකිරීමට වීර්ය වැඩීම සහ නූපන් අකුසල් ඇති නොවීමට වීර්යය කිරීමත් ය.

එවිට එවැනි දේ දකින විට කිරීමට කිසිවක් නැත්දැයි ඔබ අසනු ඇත. කිරීමට වුවමනා තරම් දේ ඇත. කුසල් වඩන්න. කුසල් වැඩෙනා දේ සිතා කරන්න. ගණයන්ගේ නරි නාටක වලින් ඔබේ සසර දිගු කර ගන්නේ ඇයි? සිතා බලා අවබෝධයෙන් කටයුතු කරන්න.

[QUOTE="hpalpola, post: 27895020, member: 321413"] [SIZE=4]ගණයන් නිසා සසරට යමු. බුදු දහම ඇත්තේ සසර ගමන නතර කිරීමට ය. ආර්යාෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නාට සසර කෙටි වේ. ශීල, සමාධි සහ ප්‍රඥා යන ත්‍රිවිධ අංගයෙන් ආර්යාෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වේ. සසර වඩන්නේ දුක පිණිසම ය. සසර නවතන්නේ සැප පිණිසම ය. සසර පුරා අප ගමන් කරන්නේ චතුරාර්ය සත්‍යය නොදැනීම නිසාවෙන් බව බුද්ධ දේශනාවය. බුදුරජාණන්වහන්සේගේ කාර්යය වන්නේ ආවරණය වී ඇති චතුරාර්ය සත්‍යය මිනිසුන්ට විවර කර දීමයි. නිසි පුන්‍ය ශක්තිය ඇත්තා ඒ අනාවරණය කරන චතුරාර්ය සත්‍යය දැක තමන්ගෙන් අවබෝධ කර ගෙන සසරෙන් එතෙර වෙයි. සසරේ රැඳී ගමන් කිරීම පහසු කාර්යයක් නොවේ. ඉපැදෙන ස්ථාන 31 කි. මින් ස්ථාන හතරක ඉපැදීම අන් ස්ථානයන්ට වඩා දුක්ඛිත ය. ඒ දුක්ඛිත ස්ථානයන් අපේ වාසස්ථාන කර ගැනීම සඳහා හේතු වන ප්‍රධාන ධර්මතා තුනෙකි. ලෝභ, ද්වේශ සහ මෝහ එම ධර්මතා වේ. අනුන් සතු හෝ දෙයක් තමන්ට තිබුනා නම් කියා ඇති කරගන්නා ආශාව ලෝභය ලෙස සරලව හැඳින්විය හැක. අනෙකා පෙලා දැමීම සහ අනෙකක් නිසා හිතේ වෛරී සහගත සිතුවිලි උපදවීම ද්වේශය ලෙසින් සරලව හැඳින්විය හැක. දෙයක් නිසි ලෙසින් නැත්නම් පවත්නා ආකාරයෙන් නොදැකීම මෝහය ලෙසින් සරලව හැඳින්විය හැක. වර්තමානයේ දී නොයෙක් ගණයන් නොයෙක් ආකාරයෙන් ධර්ම විනයට පරිබාහිර ලෙසින් කටයුතු කරනවා අපට දක්නට ලැබේ. විනයත් ශීලයත් එක සමානම නොවේ. ත්‍රිපිටකයට අනුව භික්ෂූන්වහන්සේලාට ඇති ශීලය (ප්රාතිමොක්ඛ ශීලය) විස්තර කර ගත යුතු වේ. සුළු විනය රීති වෙනස් කර ගැනීමට හැකි වුවත් ශීලය වෙනස් කිරීමට ගණයන්ට නොහැක. නමුත් උන් ශීලය හිරිකිතයකින් තොරව තම තමුන්ට ගැලපෙන සේ වෙනස් කර ගනිමින්, වෙන වෙනම ගුරු කුලයන් ඇති කර ගනිමින්, තමුන් ශාස්තෘන්වහන්සේ වීමේ වුවමනාවෙන් ගෝලයන් පිරිසක් ද පෙළගස්වා ගෙන කාමසුඛල්ලිකානු යෝගයේ රැඳෙමින් සිටී. මේ නරි නාටක දකින අපේ ප්රියමිතුරන් ඒ තුළින් ගණයන් කෙරේ ද්වේශය පතුරවයි. එවැනි නාටකයන් දකිද්දී ද්වේශය ඇතිවීම සාමාන්‍යය. නමුත් ඔබ බුද්ධ දේශනාව අනුව ජීවත්වන්නෙක් නම් එවැනි නාටකයන් නිසා ඇති වන ද්වේශය වුවත් පවත්වාගෙන නොයෑමට උත්සාහ දැරිය යුතු ය. ඔබගේ කාර්යය විය යුතු වන්නේ ඇති වූ අකුසල් හඳුනාගෙන ඒවා වැඩි දියුණු නොකිරීමට වීර්ය වැඩීම සහ නූපන් අකුසල් ඇති නොවීමට වීර්යය කිරීමත් ය. එවිට එවැනි දේ දකින විට කිරීමට කිසිවක් නැත්දැයි ඔබ අසනු ඇත. කිරීමට වුවමනා තරම් දේ ඇත. කුසල් වඩන්න. කුසල් වැඩෙනා දේ සිතා කරන්න. ගණයන්ගේ නරි නාටක වලින් ඔබේ සසර දිගු කර ගන්නේ ඇයි? සිතා බලා අවබෝධයෙන් කටයුතු කරන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom