ගණිකාවයි-තැබෑරුමයි..!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
ගණිකාවයි-තැබෑරුමයි..!!

:P:P:P:Pමදුවිතට සහ ගණිකාවන් ඇසුරට ලොල්වූ පොරක්‌ ,ගණිකාවට හිතගිහින් ඇය විවාහ කරගන්න කැමතියි කිව්වලු.යෝජනාවට කැමති වූ ගණිකාව "එතකොට ඔබ තැබෑරුමත් ගෙදර ගෙන ගොස්‌ තබා ගැනීමට කැමතිදැයි ප්‍රස්‌ණ කරාලු.එතකොටලු පොරට තේරුනේ යෝජනාවේ බරපතලකම.:oo::oo::oo:
(පොතක තිබුන පොඩි කතාවක්‌)