ගණිකාව සහ මනමාලි අතර වෙනස

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,884
    12,911
    113
    එලෙසම තරුණිය වෙත ලබා දී තිබූ බැංකු ගිණුම් අංක ඔහුගේ නමට ලියාපදිංචි වූ ඒවා නොවන බවත් එය දකුණු පළාතේ මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ පුනරුත්ථාපනය වූ පුද්ගලයකුගේ නැති වු හැඳුනුම්පතක පිටපතක් ලබාදී සකස් කර ගත් ඒවා බවට පරීක්ෂණවලදී අනාවරණය වී යැයි පොලිසිය කියයි.
    මෙහෙම කොහොමද දන්නෙ නෑ කරන්නෙ. :) කොපියක් දීල ඕපන් කරන බැංකු ගිණුම් තියෙද? ඔන්ලයින් වත්