ගණිකා නිවසකින් කෙළවර වූ දැරියකගේ සිහිනය

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දෙමවුපියෝ දරුවෝ ගැන මිට වඩා සෙවිල්ලෙන් ඉන්න ඕන අද කාලේ...
    ඉස්සර හිටපු දරුවෝ නෙවි අද ඉන්නේ..
    ඒ වගේම ඉස්සර තිබුන සමාජ ක්‍රමය නෙවි අද තියෙන්නේ..
    තමන්ගේ නංගි, ගෑනි විකුණලා හරි අඩියක් ගහල ජිවත් වෙන්න බලන් ඉන්න තිරිසන්නු අද ඉන්නේ..
    මේ කතාව හැමෝටම හොඳ පාඩම්...
    තව කෙනෙක්ට මේ වගේ දෙයක් නොවෙන්න මේ කතාව මෙහෙම දාපු ඔයාට ගොඩක් ස්තුතියි...
    ගොඩක් කෙල්ලෝ ලස්සන උනාට මොලේ කලඳක් වත් නැහැ...
    ඒ දේවල් වලින් සල්ලාලයෝ අයුතු ප්‍රයෝජන ගන්නවා...
    අද කාලේ නීතියෙන් නම් ප්‍රයෝජන ගන්න බැහැ..
    එහෙම ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඇමති කෙනෙක්වත් වෙන්න ඕනනේ..
    ඕක කරපු එවුන්ට දෙන්න ඕන රජ කාලේ දඬුවම්...
    පාන්කඩ ඔතල, තෙලේ පොගවල ගිනි තියන්න ඕන....
    විදවල මැරෙන්න...
    උඹට මචං රෙප් 6 කිං සංග්‍රහ කළා..