ගණිකා මඩම් නිතිගත කිරීම>?
ගණිකා මඩම් නිතිගත කිරීම තුලින් රටට යහපතක් වේද?
වනුයේ...
1.පාසලෙදී ගුරුතුමිය මව කුමක් කරන්නේදෑයි ඈසුවහොත් ඈය ගණිකාවක් කියා පෑවසීමටත්..
2.අඩු සුදුසුකම් හා ඉතා ඉහල වෑටුප් ලෑබීම නිසා අඩු අද්යාපනයක් ලෑබු කාන්තවන් සියලු දෙනා ගණිකා කර්මාන්තයට අවතිර්න වීමත්..
3.නගරයේ තෑබෑරුමකට අමතරව ගණිකාමඩම් කිහිපයක් දෑක ගෑනීමට හෑකි වීමත්..
4.පොඩි දරුවකු සමග පරේ යාමෙදී මවගෙන් හො පියාගෙන් ඒ කුමක්ද කියා ඈසුවහොත් නිරුත්තර වීමත්..
5.සමාජයේ අපරාද අඩු වේ යයි සිතුවත් තම දුව රුපවහිනියේ ගණිකා පචරන වෑඩසටහන් වල පෙනී සිටිනවා මවු පියන්ට,දරුවනට දෑක ගෑනීමට හෑකී වීමත්..
6.වීදේශයන්හී මෙන් රට දියුනු වී දෑනට රෑකී පවතින්නා වු අප රටේ සදාචරයද නෑතිවි තිරිසන් සදාචාරයක් රජ කිරීම නොවේද?
අප රට දියුනු කල යුතුය.එය කල යුතු වන්නේ අපට ආවෙණික ක්රමයට මිස වීදේශ ආකාරයන්ට නොවේ.. දෑන්ට රහසිගතව කරගෙන යන්නා වු වියාපරයන් ප්රසිද්දියේ කිරිමට අවසර දිය යුතුයයි අදහස් දෑක්වීමට පෙර සිතා බෑලිය යුතු වන්නේ එයින් සමාජයට වන්නා වු බලපෑම ගෑනය.. මෙම යොජනාවට කෑමති අය මෙ පින්තුරයේ පවසා අති දෙය ඔබට කිවුවා කියා සිතා කියව බලන්න.එතකොට ඔබේ අදහසින් විය හෑකී අහිතකර තත්වය ඔබටම වෑටහෙනු ඈත..