ගණිකා වෘත්තිය නීති ගත කරන්න

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගණිකා වෘත්තිය නීති ගත කරන්න

    පැරණිම රස්සාව නීති ගත කරන්න

    දකුණු පළාත් සභා මන්ත්‍රී ඉල්ලයි




    14.jpg




    2012 නොවැම්බර් මස 20 10:55:28 | නිමල් අල්ගෙවත්ත


    ශ්‍රි ලංකාවේ සංචාරක ව්‍යාපරය දියුණු කිරීමට ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු යැයි දකුණු පළාත් සභාවේ සංධාන මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා දකුණු පළාත් සභාව මගින් ආර්ථක සංවර්ධන අමාත්‍යංශයට යෝජනා කරයි. මේ සඳහා ශ්‍රී ලංකාවෙන් පිරිස් සොයාගත නොහැකි නම් විදෙස් වලින් එවැනි අය ගෙන්වා ගත යුතුයැයි ද ඔහු යෝජනා කරයි. ශ්‍රී ලංකාවේ දැනටම හතළිස් දහසක් පමණ ගණිකාවන් සිටින බව ඔහු පවසයි. සංචාරක ව්‍යාපාරයේ එස් තුන සංකල්පය වන මුහුද හා හිරුඑළියට තම යෝජනාව ද ඇතුළු වන බව කියන ඔහු පළාත් සභා අරමුදලින් මෑත දී දකුණු කොරියාව ඇතුළු රටවල සිදු කළ විදෙස් සංචාරයේ දී මෙවැනි අංශයක වටිනාකම කැපී පෙණුනු බව ඔහු කීවේය.




    lankadeepa
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ලංකාවේ හොඳටම සුකන්න අවශ්‍යතාවය තියෙන මිනිස්සු ඉන්නවා. ඉතින් මේක අනිවර්යෙන්ම නීති ගත කරන්න ඕන.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,194
    54,969
    113
    Colombo
    ඔහු පළාත් සභා අරමුදලින් මෑත දී දකුණු කොරියාව ඇතුළු රටවල සිදු කළ විදෙස් සංචාරයේ දී මෙවැනි අංශයක වටිනාකම කැපී පෙණුනු බව ඔහු කීවේය.


    lankadeepa

    :lol::lol::eek:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලංකාවේ හොඳටම සුකන්න අවශ්‍යතාවය තියෙන මිනිස්සු ඉන්නවා. ඉතින් මේක අනිවර්යෙන්ම නීති ගත කරන්න ඕන.

    eeta passe lankawe horu wadiwenne kudu gahanna ona hinda neme සුකන්න ona hinda.
     

    Similar threads