ගණිකා වෘතියේ යෙදුන ටෙලි නිළිය revealed...

migara90

Active member
  • Jun 19, 2015
    194
    25
    28
    ගණිකා වෘතියේ යෙදුන ටෙලි නිළිය revealed...

    විමලයගෙ Lanka C news එකේ දාපු නිවුස් එකක් එහෙන්පිටින් කුජීත වෙන ලොල් සහගත සිද්ධියක් මාට්ටු උනා බං. මේකයි සීන් එක... මෙන්න මෙහෙම නිවුස් එකක් Lanka C news ඒකෙ තිබ්බා නිළියගෙ බොඳ කරපු ඡායාරූපයක් එක්ක.
    ප‍්‍රසිද්ධ ටෙලි නිළියක් ගණිකා නිවාසයකදී අත්අඩංගුවට"
    2wejrr6.png


    පොඩ්ඩක් ඒ බොඳ ෆොටෝ එක සර්ච් කරද්දි මාට්ටු උනේ ඒක Tamannaah Bhatia කියන ඉන්දියානු නිළියගේ බොඳ කරපු පොටෝ එකක් කියලා. ඔන්න ඇත්තම පින්තූරෙත් දාන්නම්කො එහෙනම්



    bcute-actress-tamanna-bhatia-hd-wallpaper-tamanna-movie-list-102945541.jpg


    විමලය කියන විදියට Tamanna Bhatia ලංකාවට ඇවිල්ල ගණිකා වෘතියේ යෙදුනද දන්නෙත් නෑ නෙහ් බං. මේ ගැන විමල් අයියාගෙ අදහස මොකද දන්නෑ ?? කියන්න බෑනෙ බං තවත් එක් අදිරාජ්ජවාදී කුමන්ත්‍රණයක්ද කියලා?? නැතිනම් මහින්ද හුලඟට අහුවෙලා
    Tamanna Bhatia ලංකාවට ගහගෙන ආවද දන්නෙත් නෑ!!

    Tamanna Bhatiaගෙ නොම්මරේ හොයලා කතා කරලා කියන්න වටින සීන් එකක් බං...
    .:lol::lol::lol::lol::lol:

    යලිත් වරල් Cnews එකේ දාපු නිවුස් එකක් කුජීත වූ වගයි...!!!
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය නිලිය තමා Paiyaa මූවි එකේ ඉන්නෙ :yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්
    වීඩියෝ නම් තිබ්බ නේද බන් කියනකොටම ඉල්ලයි මැසේජ් ගහලා කශ්ටිය
    නාන සීන් වගේකුයි ෆොටෝ එහෙකුයි නම් ඒහෙමයි කියලා බඩු ලේබල්
    ගහන්න බෑනේ බන් හැමෝම ගණිකාවෝ වෙනවනේ රඟපාන :cool:
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    පවුනේ බන්
    අපි වැරදියට හිතන්න හොඳ නෑ නේ මිනිස්සු ගැන
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,987
    2
    54,726
    113
    The News is true: image is not.
    But both cnews and enews are politically biased websites which cannot be considered reliable.
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ithn bung oya hiru ekath blur karala daane. aekata sambanda kattiyage newei ne. mona wunath me website eka nam goo 70i