ගණිතය පන්තියක් හොයාගන්න ඕනේ..... පොඩි කේස් එකක් සෙට් එකකට....

Max_r

Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,104
    113
    විපතක් වෙලා සිංහලු අපෙ සවොදර වරුන්ට,
    ගිය මාසේ නම් ඉල්ලකම් ටිකක් එකතු කරලා එක ඉලක්කමක් වැඩි කියලා පෙන්න ගත්ත්ටා....

    මේ මාසේ, එහෙම ක්‍රමයක් හදාගන්න අයිඩියා එකක් ගන්න ගණිතය ගුරෙක් ඕනෙ...

    මෙන්න මේකයි වෙන්න ඔනේ...

    A - 6,863,186
    ------------------------
    B- 1,968,716
    C- 500,835
    D- 350,429
    E- 178,006
    other All- 1,286,834

    මේකෙ කරගන්න ඕනෙ,,
    B+C+D+E+ other all > A


    මොනාද කරගන්න පුලුවන් ක්‍රම....

    A ට සමාන කරගත්තත් ඇති... ඇල්පිටියෙ සිද්දියෙ වගෙ...
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    වෙන මුකුත් කරන්න ඕනේ නෑ උසාවියෙන් හොරකමට වරදකරු වූවන්ට ඡන්දේ ඉල්ලන්න බෑ කියලා පනතක් සම්මත කරගත්තම හරි. එතකොට B,C,D,E සහ වහලුන්ගේ අඬෝවැඩියාව නතර වෙනවා.
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    Statistics දන්න එකෙක් කියපන් පරිණාමනයක් දාලා කරගන්න පුලුවන්ද