Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගණිතය හරි සුන්දරයි....?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගණිතය හරි සුන්දරයි....?

හදිස්සියේ සඟරාවක් කියවද්දි දැක්ක අපූරු දත්ත කිහිපයක් සරල ගණිත ක්රමයක් තුලින් වඩා පැහැදිලි කර ගැනීමට ගත්තු පුංචි උත්සහයක්.....

මෙය හැම දෙනාගේම දැනුම පිනිස හේතු වෙවා...!!

මතක ඇති නේද 2004 දෙසැම්බර් 26 වෙනිදා....... සදා අමතක නොවන ඒ සිදුවීම.....

ඒ මහා විපතින් මියගිය ප්රමානය අති මහත්.....

ඇස්තමේන්තු වලට අනුව මිය ගිය ප්රමානය 230,000 ඉක්මවයි.......

නමුත්, ඔබ දැන ගෙන සිටියාද?

දිනකට ලොකය තුල සිදුවන ලදරු උපත් ගනන..... 384,000

දිනකට මියයන මිනිසුන් ගනන....... 156,000

එනම්....

එක් දිනකදී ලෝක ජනගහනයට එකතුවන ප්රමානය...... 228,000

සුනාමි වියසනයෙන් අහිමි වූ මිනිස් ජීවිත ගනන පැය 24 කදී නැවතත් ලෝක ජනගහනයට එකතු වී හමාරයි....

දැන් හිතා ගන්න පුලුවන්ද අද වනවිට සමස්ත ජනගහනය කෙතරම් සීග්රයෙන් ඉහල යනවද කියල........?

මේ සඳහා බලපාන ප්රධානම කරුන වන්නේ ජනගහන වර්ධනය පිරමීඩාකාර වර්ධනයක් වීමයි.....

මේ තත්වය පැහැදිලි කරන්න පුංචි උදාහරනයක් දෙන්නම්....

හිතන්න සංවෘත බොතලක් තුල ඇල්ගී විශේෂයක් වර්ධනය වෙනවා.

මේ ඇල්ගී ප්රමානය සෑම විනාඩියකදීම දෙගුන වෙනව. ( පලමු විනඩියෙ 20ක් නම් දෙවන විනඩියෙදි 40ක් තෙවන විනඩියෙදි 80ක් විදියට...) මොවුන්ට මුලු බොතලයම ආවරනය කරන්න පැයක් ගතවෙනව...... පෙ.ව. 6.00 මේ වැඩේ පටන් ගත්තොත් පෙ.ව. 7.00 වෙනකොට බෝතලය සම්පුර්නයෙන්ම පිරෙනවා.......

දැන් හිතන්න මේ බොතලය 50% ඇල්ගී වලින් පිරෙන විට වෙලාව කීයද?

( උත්තරේ බලන්න කලින් තමන්ගෙ උත්තරේ හිතා ගන්න....)

පිලිතුර : පෙ.ව. 6.59 ( බොතලය සම්පුර්නයෙන් පිරෙන්න විනාඩියකට කලින්... )

වේලාව සමග ඇල්ගී බෝතලයේ පිරිල තියන ප්රමානය ගැන හිතුවොත්.....

6.55 ට මේ බෝතලය දිහා බලන ඕනෑම කෙනෙකුට පහසුවෙන් නිරීක්ෂනය කරන්න පුලුවන් විනාඩ් 55ක් ගත වෙලත් තවම පිරිල තියෙන්නෙ 3.12 % වගේ පුංචි ප්රමානයක්. තවමත් 96.88% ඉතිරිව පවතිනවා කියලා.....

මේ නිරීක්ෂනය අනුව අපිට හිතේවිද තවත් විනාඩි 5ක් වැනි කාලයකදී මේ ඇල්ගී විශේෂයට වර්ධනය වීමට තරම් ඉඩක් මේ බෝතලය තුල නැතිවෙවි කියල.... ??? මේ තමයි මෙවැනි වර්ධනයන් තුල දක්නට ලැබෙන භයානක තත්වය....

මෙය ගනිතයේදි අපි හඳුන්වන්නේ (exponential growth ) කියලයි.....

මේ සංසිද්දිය පෘතුවිය නැමති බෝතලය තුල ජීවත්වන මිනිසා නම් ඇල්ගී විශේෂයටද මේ අයුරින්ම බලපාන බව මතකතබා ගනිමු......

සැ.යු.

වර්තමාන ගනනය කිරීම් වලට අනුව ලෝක ජනගහනය දෙගුන වන කාලසීමව ( Doubling Time ) වසර 54ක් වෙනවා.... එනම්

තවත් වසර 54 කදී ලෝක ජනගහනය බිලියන 14ක්

තවත් වසර 108 කදී ලෝක ජනගහනය බිලියන 28ක්.

අද වන විට වත්මන් බිලියන 7ක් වූ ජනයාට ප්රමානවත් තරම් මූලික සම්පත් නොමැති තත්වයක් තුල තවත් වසර 50 කදී ඇතිවන තත්වයට අප සූදානම්ද?

[QUOTE="D ran, post: 14873799, member: 460681"] [b]ගණිතය හරි සුන්දරයි....?[/b] [SIZE=5][SIZE=6][COLOR=purple]හදිස්සියේ සඟරාවක් කියවද්දි දැක්ක අපූරු දත්ත කිහිපයක් සරල ගණිත ක්රමයක් තුලින් වඩා පැහැදිලි කර ගැනීමට ගත්තු පුංචි උත්සහයක්.....[/COLOR][/SIZE] [/SIZE] [CENTER][SIZE=5][COLOR=red]මෙය හැම දෙනාගේම දැනුම පිනිස හේතු වෙවා...!![/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=darkorchid]මතක ඇති නේද 2004 දෙසැම්බර් 26 වෙනිදා....... සදා අමතක නොවන ඒ සිදුවීම.....[/COLOR] [/SIZE] [SIZE=5][COLOR=#9932cc]ඒ[/COLOR][COLOR=darkorchid] මහා විපතින් මියගිය ප්රමානය අති මහත්.....[/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkorchid]ඇස්තමේන්තු වලට අනුව මිය ගිය ප්රමානය [SIZE=6]230,000[/SIZE] ඉක්මවයි.......[/COLOR] [IMG]http://i.imgur.com/uNveJwg.jpg[/IMG] [/SIZE] [SIZE=5][SIZE=7][COLOR=darkorchid]නමුත්, [/COLOR][/SIZE][COLOR=darkorchid]ඔබ දැන ගෙන සිටියාද?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=purple][SIZE=6][COLOR=red]දිනකට[/COLOR][/SIZE] ලොකය තුල සිදුවන ලදරු උපත් ගනන..... [SIZE=6]384,000[/SIZE][/COLOR] [COLOR=purple][SIZE=6][COLOR=red]දිනකට[/COLOR][/SIZE] මියයන මිනිසුන් ගනන....... [SIZE=6]156,000[/SIZE][/COLOR] [COLOR=purple]එනම්....[/COLOR] [SIZE=6][COLOR=darkred][SIZE=7][COLOR=red]එක් දිනකදී[/COLOR][/SIZE] ලෝක ජනගහනයට එකතුවන ප්රමානය......[/COLOR][/SIZE] [/SIZE][SIZE=7][COLOR=red]228,000[/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkorchid]සුනාමි වියසනයෙන් අහිමි වූ මිනිස් ජීවිත ගනන [SIZE=6][COLOR=red]පැය 24[/COLOR][/SIZE] කදී නැවතත් ලෝක ජනගහනයට එකතු වී හමාරයි....[/COLOR][/SIZE] [SIZE=5][SIZE=6][COLOR=purple]දැන් හිතා ගන්න පුලුවන්ද අද වනවිට සමස්ත ජනගහනය කෙතරම් සීග්රයෙන් ඉහල යනවද කියල........?[/COLOR][/SIZE] [/SIZE] [SIZE=5][COLOR=darkorchid]මේ සඳහා බලපාන ප්රධානම කරුන වන්නේ ජනගහන වර්ධනය පිරමීඩාකාර වර්ධනයක් වීමයි.....[/COLOR] [/SIZE] [SIZE=5][COLOR=darkorchid]මේ තත්වය පැහැදිලි කරන්න පුංචි උදාහරනයක් දෙන්නම්....[/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkgreen]හිතන්න සංවෘත බොතලක් තුල ඇල්ගී විශේෂයක් වර්ධනය වෙනවා.[/COLOR][/SIZE] [SIZE=5][IMG]http://i.imgur.com/SjtIG2u.jpg[/IMG] [/SIZE] [SIZE=5][COLOR=darkgreen]මේ ඇල්ගී ප්රමානය සෑම විනාඩියකදීම [COLOR=darkorchid]දෙගුන[/COLOR] වෙනව. ( පලමු විනඩියෙ 20ක් නම් දෙවන විනඩියෙදි 40ක් තෙවන විනඩියෙදි 80ක් විදියට...) මොවුන්ට මුලු බොතලයම [/COLOR][COLOR=darkgreen]ආවරනය කරන්න පැයක් ගතවෙනව...... පෙ.ව. 6.00 මේ වැඩේ පටන් ගත්තොත් පෙ.ව. 7.00 වෙනකොට බෝතලය සම්පුර්නයෙන්ම පිරෙනවා.......[/COLOR] [/SIZE] [SIZE=5][COLOR=darkgreen]දැන් හිතන්න මේ බොතලය [COLOR=darkorchid]50%[/COLOR] ඇල්ගී වලින් පිරෙන විට වෙලාව කීයද?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=navy]( උත්තරේ බලන්න කලින් තමන්ගෙ උත්තරේ හිතා ගන්න....)[/COLOR][/SIZE] . . . . . . . . . . . . . . . . [SIZE=5][COLOR=darkorchid]පිලිතුර : පෙ.ව. 6.59 [/COLOR][/SIZE][SIZE=4][COLOR=darkgreen]( බොතලය සම්පුර්නයෙන් පිරෙන්න විනාඩියකට කලින්... )[/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkgreen]වේලාව සමග ඇල්ගී බෝතලයේ පිරිල තියන ප්රමානය ගැන හිතුවොත්.....[/COLOR][/SIZE] [SIZE=5][IMG]http://i.imgur.com/fTNlZ2L.jpg[/IMG][/SIZE] [SIZE=5][COLOR=darkgreen]6.55 ට මේ බෝතලය දිහා බලන ඕනෑම කෙනෙකුට පහසුවෙන් නිරීක්ෂනය කරන්න පුලුවන් විනාඩ් 55ක් ගත වෙලත් තවම පිරිල තියෙන්නෙ 3.12 % වගේ පුංචි ප්රමානයක්. තවමත් 96.88% ඉතිරිව පවතිනවා කියලා..... [/COLOR][/SIZE] [SIZE=6][COLOR=darkorchid]මේ නිරීක්ෂනය අනුව අපිට හිතේවිද තවත් විනාඩි 5ක් වැනි කාලයකදී මේ ඇල්ගී විශේෂයට වර්ධනය වීමට තරම් ඉඩක් මේ බෝතලය තුල නැතිවෙවි කියල.... ??? [/COLOR][/SIZE][SIZE=6][COLOR=darkorchid]මේ තමයි මෙවැනි වර්ධනයන් තුල දක්නට ලැබෙන භයානක තත්වය....[/COLOR][/SIZE] [SIZE=5][COLOR=indigo]මෙය ගනිතයේදි අපි හඳුන්වන්නේ (exponential growth ) කියලයි.....[/COLOR] [/SIZE] [IMG]http://blogs.independent.co.uk/wp-content/uploads/2010/12/exponential-growth.jpg[/IMG] [SIZE=5][COLOR=darkorchid]මේ සංසිද්දිය පෘතුවිය නැමති බෝතලය තුල ජීවත්වන මිනිසා නම් ඇල්ගී විශේෂයටද මේ අයුරින්ම බලපාන බව මතකතබා ගනිමු...... [/COLOR][/SIZE] [SIZE=5][SIZE=6][COLOR=red]සැ.යු.[/COLOR][/SIZE][/SIZE] [SIZE=5][COLOR=darkorchid]වර්තමාන ගනනය කිරීම් වලට අනුව ලෝක ජනගහනය දෙගුන වන කාලසීමව ( Doubling Time ) [SIZE=6][COLOR=indigo]වසර 54ක් [/COLOR][/SIZE]වෙනවා.... එනම් තවත් වසර 54 කදී ලෝක ජනගහනය [SIZE=6][COLOR=indigo]බිලියන 14ක්[/COLOR][/SIZE] තවත් වසර 108 කදී ලෝක ජනගහනය [/COLOR][SIZE=6][COLOR=indigo]බිලියන 28ක්.[/COLOR][/SIZE] [/SIZE] [SIZE=5][SIZE=7][COLOR=red]අද වන විට වත්මන් බිලියන 7ක් වූ ජනයාට ප්රමානවත් තරම් මූලික සම්පත් නොමැති තත්වයක් තුල තවත් වසර 50 කදී ඇතිවන තත්වයට අප සූදානම්ද?[/COLOR][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom